VAT 15% Latest

Pakudasami

Well-known member
  • May 18, 2009
    881
    313
    63
    මගේ කලින් නූලට ගොඩක් ප්‍රතිචාර ලැබුන නිසා හිතුන මේකත් දාන්න. හැබැයි මටත් මේක චොන්ෆිර්ම් කරගන්නයි ඕනේ . මේ ඉ-මෙල් එක අපු අය ඉන්නවද තව ? මේක ඇත්තද?

    5mwiuc.png


    කලින් නූලෙ මාව විවිධ අයුරින් ධිරිමත් කරපු, බැනපු , කුණු හරුප රේප් දුන්න අයටත් මාගේ ප්‍රමාණය