HallowMan

Well-known member
  • Jan 10, 2010
    5,788
    1,005
    113
    ow godak dutrata ehema wenawa. but eka paaratama wadi wenne na mokada genapu stocks walata gana wadi wenne nathi nisa

    aluthin order karala genawoth thamai wadi wenne.
     
    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,704
    616
    113
    මගේ ගෙදර
    13043255_1749962681906279_7302959817037004464_n.jpg
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    Phone Bill වලට ඔක්කොම tax එක 42% :angry::angry: 100 කාඩ් එකක් ගත්තම රු. 42ක්ම ආණ්ඩුවට ගිහින්. රු. 1000 බිලකට 420ක්ම බදු. ඔක්කොම රු.1420 :no:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,706
    9,361
    113
    Phone Bill වලට ඔක්කොම tax එක 42% :angry::angry: 100 කාඩ් එකක් ගත්තම රු. 42ක්ම ආණ්ඩුවට ගිහින්. රු. 1000 බිලකට 420ක්ම බදු. ඔක්කොම රු.1420 :no:

    බදු ගහන්නේ නැතුව කොහොමද ඇමති මණ්ඩලේ රකින්නේ..:frown::rofl:
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    වාහන විතරක් නෙවෙයි බන් ඇල්පෙනෙත්තේ ඉදල අහස් යාත්‍රාව දක්වා සියලුම භාණ්ඩ හා සේවාවන් වැඩි වෙනවා ........
    නළුවෙක් නොවෙයි මොලයක්.........
     
    boka1979

    Junior member
  • Feb 5, 2016
    72
    13
    8
    Phone Bill වලට ඔක්කොම tax එක 42% :angry::angry: 100 කාඩ් එකක් ගත්තම රු. 42ක්ම ආණ්ඩුවට ගිහින්. රු. 1000 බිලකට 420ක්ම බදු. ඔක්කොම රු.1420 :no:

    Tax pita tax gahalane ban.... Ratak diyunu wenawa nan expenses enna enna adu wenawa ... Lankawa nan dawasin dawasa walapallatama yana scene ekak tiyenne...:(