VAT 69 බෝතල් 25ක් ගන්න ඔනේ...

thara007

Member
Aug 25, 2009
231
13
0
ඕනේ නම් ගල්ලෙන් අරන් දේනම් 2200 ගානේ.. එත් උඹ පොස්ට් දල තියෙනෙත් එකසිය ගානක්. ෂුවරුත් නැ උඹල.

Ado post dala thiyene ganen Minissu maninna epa ban. mata Post danna time ekak nathi nisai post noda inne.

Ubata galle walin ganna puluwan da sure ekatama. 1L ewa neda?

Mata Ube Contact no eka PM karapan
 

YoungWeezy

Well-known member
  • Apr 4, 2012
    4,029
    499
    83
    mage eke bona un 150 kata witara bothal 40 th madu una..:eek:
    eka thiranaya venne bn bn bonda dena brand eka anuwa neda ape akkage wed ekata dunne red label hoda hoda dial valata black lebel bona un hitya 100 vithara itath vadi da koheda :rolleyes: eth echchara giye na
     

    Dumble_Don

    Member
    Jan 28, 2015
    17
    1
    0
    හරියට ෂුවර් තැනකින් ගනින්. පහුගිය දවසක පත්තරේ ලිපියක් තිබුනා මේ අඩු මිලට විකුණන පිටරට අරක්කු ගැන. ඔව්වා ගොඩක් ඔය මිගමුව පැත්තේ එහෙම ඉන්න ඩයල් හොරට,මෙහෙම හදලා, එක එක කෙමිකල් දාලා හදලා අඩුවට විකුණන එව්වා කියලයි තිබුනේ.

    හරියටම බීම ෂුවර් නං විතරක් ගනින්. ලංකාවේ ගල් අරක්කු උනත් තියෙන්නේ කවලම් නේ.