Vax Reactions TELEGRAM Group එකක්

gobaby

Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    මේ තියෙන්නේ ලංකාව ඒවා නේද ?
    පීඩනය හින්දා මැරෙන්නේ, හදවත් අමාරු එන්නේ !
    තෙල් පෝලිම් නිසා මැරෙන්නේ, හදවත් අමාරු එන්නේ !
    කන්න නැති නිසා මැරෙන්නේ, හදවත් අමාරු එන්නේ !
    ඇගටම ඇතුල් කරගත්තු එකක් නිසා නෙමෙයිනේ ! කමක් නැහැ !
    පරිස්සම් වෙලා ඉදපල්ලා එච්චරයි මට බැන්නට කමක් නැහැ


    https://t.me/s/covidbc
    මෙන්න මේ TELEGRAM Group එකට ගිහිල්ලා බලපන් නම් ගම් එක්ක තියෙනවා !
    මේ TELEGRAM Group එකක් විතරයි ! මට දැනගන්න ලැබුන...
    සමහරුන්ගේ Vax Reactions/Sudden Death/Myocarditis/Pericarditis ආව...

    Anti Vax Propaganda කියලා වැලලෙන්න හදන උන්ට දත්ත නැහැ !
    උන්ට TV එකේ පෙන්වන, Expert ලා කියන එවුන් කියන.... official narrative එක කියවනවා විතරයි !

    මේ සුද්දොත් ධම්මික පැණිය... බීලා කියලා වැලලෙන්න හදයි ලංකාවේ ඉන්න ලිං ගෙම්බෝ ටික !
    පරණ Anti Vax article උපුටා ගෙන.... කියවනවා පිස්සු කියලා මේ තොරතුරු එනකොට....
    දැන් අනිත් රටවල් වල ප්‍රධාන මාධ්‍ය වලට මේවා හංගන්න බැරි නිසා.... වෙනම උන්ගේම Expert ලා සෙට් දාලා damage control කරනවා....


    ගොඩක් එවුන් තමන්ගේ මතය ඔලුව උඩ තියන් ඉන්න නිසා... ප්‍රසිද්ධියේ කියන්නේ නැහැ Vax Reactions ගැන !
    උන්ට මේක ආගමක් !! දේශපාලන මතයක් !! දෙවියෝ වගේ අදහන....




    පරිස්සම් වෙලා ඉදපල්ලා එච්චරයි මට බැන්නට කමක් නැහැ !
    ඕන මතයක් ආගමක් කරගෙන අදහාගනිල්ලා ! ජීවත් වෙන්න වෙන්නේ මහා පොලොව උඩ !
     
    Last edited: