vb.net 2010 වලින් මම පොඩි Software එකක් හැදුව.win 10 os එක.install කලාම run වෙනව.එත් එකම win 7 os එකේ run කලාම open වෙන්නෙ නැනෙ.මොකක්ද හේතුව.දන්න කෙනෙක් support එකක් දෙන්න මචන්ල....