VB.NET or C#

smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    C# mamanam karanne ,
    eeth vb.net walinuth eekama karanna puluwan, thaman kochara durata dannawada kiyana eka uda thamai depend wenne .

    mama issellama work karapu thana eka VB6 Genius , ugen ahuwot kiyai vb6 thamai hodama kiyala.

    C# + WPF walin ubata godak sira GUI gahanna puluwan
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මට නම් VB.NET මොකද මම VB6 පාවිච්චි කරපු නිසා මට මේක ලේසී වගේ.
     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    dekama hodai. eth C# karapan. ekey syntax tikak java walata equal nisa ubata languages dekama goda da gattaki. OOP hodata form karapan
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    සෙමිකොලන් එකක් නැටි;
    ඉස්කෝප්පයක් නැටි {}
    වීබී වලට කොහොම ලව් කරන්නඩ බං..
    සීසාප් කරපං..
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,150
    4,041
    113
    invoke db "Injected Memory"

    C# තමයි බං, vb.net ආවෙ vb6 වල ආදේශකයක් විදියට. ඒත් ඒ මගුල මහ ජරාවක් බං, C# වලටම යන්න,
    vb6 වල multi-threading, subclassing, 64bit memory, lager integer types වගේ දේවල් suport කරනවා නම් මම නම් මැරෙනකල් vb6 තමයි.
    :D ඉස්සරහට නම් C# වලට යන්න වෙනවා :/