vbulletin CMS එක නොමිලේ දෙන්නේ නැද්ද .. සල්ලි දීල ගන්න ඕනේ ?
ටොර්රෙන්ට් වගේ ඒවා වල හොර copy තියනවා ? තියනවනම් එහෙම එකක් බාවිතා කරා කියල මාට්ටු වෙන්නේ නැද්ද ?
(ඔය අපේ අය ඕනෑතරම් වින්ඩොව්ස් හොර ඒව දාගෙන ඉන්නේ ඒ වගේ )
මොකද මට ලස්සන vbulletin තීම් වගයක් හම්බ උනා
තව එකක් මේක FTP server එකක් නැතුව localhost (wamp) වගේ එකකින් ටෙස්ට් කරලා බලන්න පුළුවන් නේ ?

USD $249.00 thianawanam gannawa yakoo...