මචන් VCC එකකින් paypal එක verify කරපු කව්රුහරි ඉන්නවද? VIRTUAL CREDIT CARD එකක් ගන්න හොඳ කොතනද? දන්නා එකෙක් ඉන්නවනම් විස්තර ටිකක් කියපන්කො බන් හැමෝටම වැදගත්නේ ...
අනිත් අය බුම්ප් එකක් දාගෙන යමල්ල
Neteller Virtual card use karapan machan.
උඹ මොන රටේ විදියට හදපු paypal එකක්ද බන් එකෙන් verify කරේ?
ඕක ඕනේ රටකට වැඩ මචන්.. හැබැයි උබ neteller එකට දෙන address එකම තමා මාස්ටර් කාර්ඩ් වලින් පේපැල් වෙරිෆ්යි කරද්දී පේපැල් අකවුන්ට් එකටත් දෙන්න ඕනේ.
www.[B]ecopayz[/B].com
ඕකත් අවුලක් නෑ මචන්. ඔකෙනුත් පුළුවන්. හැබැයි ඔකේ උබේ ඩෝකියුමන්ට් දුන්නම තමා වර්ට්චුවල් කාර්ඩ් හදන්න පුළුවන්. neteller එකේ අන් වෙරිෆ්යි ඒවටත් කාර්ඩ් 3ක් ද කොහෙද පුළුවන් හදන්න.
තැන්ක්ස් අ ලොට් මචන්.
මම පිලිපිනේ විදියට neteller account එකක් හදල පිලිපිනේ විදියට paypal verify කරන්න හැදුවේ.vcc එකට කීයක් ගන්නවද මුන්? වීස එකෙන් 5$ වගේ add කරල paypal එක verify කරගන්න පුළුවන් වෙයි නේද? verify කරන code එක ඒ වෙලාවේම එනවද?
neteller එකට මචන් අඩුම ඩිපොසිට් එක ඩොල්ර් 20ද කොහෙද මතක විදිහට මට නම්. ඔකේ 1 වෙනි කාර්ඩ් එක free දුන්නා. ඊට පස්සේ හදන හැම කාර්ඩ් එකටම ඩොල්ර් 3ක් ගානේ fee ගන්නවා උන්. පේපැල් කෝඩ් එක ඒ වෙලේම එනවා ලින්ක් කරලා. උබ neteller එකට දාන address එකම, පේපැල් අකවුන්ට් එකේ අකුරක්වත් වෙනස් නොකර දාන්න නැත්තම් ලින්ක් කරන්න බෑ. මාස්ටර් කාර්ඩ් වල මොකක්ද ඔහොම සින් එකක් තියෙනවා.


මේ එන්ටෝපය් https://www.entropay.com/entropay-fees-straightforward-charges-no-surprises
අප්පා එච්චර යනවද බන්මේ එන්ටෝපය් https://www.entropay.com/entropay-fees-straightforward-charges-no-surprises
මේක ට්‍රය් කරලා නැද්ද උඹ? මුන්ගේ card එක free බන් 5$ deposit කරන්නත් පුළුවන්




අප්පා එච්චර යනවද බන්මේ එන්ටෝපය් https://www.entropay.com/entropay-fees-straightforward-charges-no-surprises
මේක ට්‍රය් කරලා නැද්ද උඹ? මුන්ගේ card එක free බන් 5$ deposit කරන්නත් පුළුවන්
ඕක බ්ලොක් මචන්.. ලංකාවට.දැන් ඉස්සර වැඩ කරා.
මම අකවුන්ට් එකක් තියාගෙන හිටියා වෙන රටක් දාල, උන්ට මට්ටු වෙලා, උන් ක්ලෝස් කරා. ඩෝලර් 8ක් තිබිලා එක දුන්නෙත් නෑ
අනෙක etropay vcc එක පේපැල් බ්ලැක්ලිස්ට් කරලා තිබ්බා. ටික කාලෙකින් අකවුන්ට් එක ලිමිට් කරා පේපැල් එකෙන්.![]()
EntroPay - Application Cannot Be Accepted
Your application for an entropay account cannot be accepted.
We regret that we are unable to accept your application for an EntroPay account. You appear to be located within a country or territory we do not serve.


ah ehemath seen ekakda![]()
දැන් vcc හදන තැන පෙන්නන්නේ නෑ ලු අකවුන්ට් එකේ