Vega එක ත්‍රි විල් එකක් හදන්න යනවලු.

Gajaman007

Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113


    මේක නේද මුල ඉඳන් කරන්න තිබ්බේ ලොකු ප්‍රයෝගික නොවන super car හදන වට වඩා .

    VEGA කියන්නේ ලංකාවේ හදපු පළමු සුපර් කාර් එක , එක හදන්න අවරුදු ගානක් ගියා , මොකද හැදුවේ බේසික් පහසුකම් යටතේ.මොකද අපේ රටට එහෙම සල්ලියක් නැහැ . ඉතින් ලංකාවේ උන් පිටු පිරෙන්න වර්ණනා ලිව්වා, youtube clip හැදුවා ලංකාව ලෝකේ හොඳම සුපර් car එක හැදුවා කියලා .(කොහොමත් අපේ වැඩ නැතත් කයිය තියෙනවනේ :) )
    මම මුල ඉඳන් ම හිතිවේ සුපර් කාර් හදන්නේ නැතුව සරල electric 3 වීල් එකක් හදන්නේ නැත්තේ කියලා, මොකද එකක් 3 වීල් එකක් හදන එක පහසුයි අපේ වගේ රටකට.

    ලංකාවට සුපර් කාර් එකක් හදලා ලෝක මාර්කට් එකට දන්නා බැහැ . එක ඔහොම hobby ප්රෝජෙක්ට් එකක් වගේ එක කාර් එකක් අතෙන් හදලා කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. පිට රටවල වේගා වගේ projects hobby විදිහට කරනවා. DIY electic Car කියල සර්ච් එකක් දාලා බලන්න youtube බලන්න පුළුවන්.

    කාර් එහෙම ටෙස්ට්ලා වගේ ලොකුවට හදන්න ලොකු මෙගා factory ඕනේ. ඩොලර් බිලියන ගානක් යට කරන්න ඕනේ. අනික කාර් එකක් හැදුවම ඒ වගේ car 20-30ක්
    හප්පලා විනසකරන්නම දෙන්න වෙනවා safty certificate එක ගන්න :)

    ඒක නිසා අපි නිකන් වෙලාව සල්ලි වියදම් නොකර බලන්න ඕනේ අපිට ප්‍රයෝගික දේවල් හදන්න .
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,946
    167,735
    113
    එකමත් එක රටක
    රෝද තුන වෙනුවට රෝද හතරේ එකක් හැදුවනම් වටිනවා taxi විදියට ත්‍රිවිල් වෙනුවට ගන්න . පාරේ එහෙන් මෙහෙන් දාල යන රෝද තුනේ කෑලි නම් තව ඕන නෑ බන්.
     

    PsychoYoda

    Well-known member
  • Jul 26, 2021
    368
    485
    63
    nowhere in particular
    අපි නිකන් වෙලාව සල්ලි වියදම් නොකර බලන්න ඕනේ අපිට ප්‍රයෝගික දේවල් හදන්න
    :baffled:

    සුපර් කාර් එකකින් ත්‍රීවීල් එකකට වැටුණෙ කොහොමද?
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    රෝද තුන වෙනුවට රෝද හතරේ එකක් හැදුවනම් වටිනවා taxi විදියට ත්‍රිවිල් වෙනුවට ගන්න . පාරේ එහෙන් මෙහෙන් දාල යන රෝද තුනේ කෑලි නම් තව ඕන නෑ බන්.
    eka karanna ba bn hoda factory nathuwa. balapan alto hadannath factory eke thiyena complex eka & cost eka. ekenam dawasata alto 10,000k withara hadanawa athi. eth dawasata 100 hadannath hoda factory ekak one.
    eth 3wheel hadanna ehema one nane bn, mass market hadanna lesi podi car ekakata wada three wheel.
    ekath harigiyoth puluwan wei next step ekata budget car.
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,269
    113
    this is how they believe.

    Some futuristic vehicles. Small efficient transportation. All are three wheels due to low cost and efficiency. Future will be lightweight energy efficient, not heavy and bulky. Inter communication and self drive vehicles will stop the collisions and ensure absolute safety. Lightweight composites will create stronger structures. EV will be the future. Gasoline vehicles will be thing of the past. Don't think of transportation from today's view point, as today will be long gone. Tuk tuk are not a manance, deivers are. Huge bulky vehicles who take up most of the road space to carry 2 to 4 poeple and destroy the environment are a menace. Politicains who use public money to travel with a convoy with gas guzzling vehicles are a menace. People who uses VVIP , VIP are a manance. Four wheel small cars who blocks the road and travel at very low speed is a manance. Tuk tuk which take up the least amount of space and carry 4 pax is not a manance.
    Think differently. Think of future. Sell your gas cars and enjoy the EV world.
    https://www.facebook.com/profile.php?id=100044261894562
     
    • Like
    Reactions: Rankira
  • Jul 6, 2012
    10,696
    2,921
    113
    රෝද තුන වෙනුවට රෝද හතරේ එකක් හැදුවනම් වටිනවා taxi විදියට ත්‍රිවිල් වෙනුවට ගන්න . පාරේ එහෙන් මෙහෙන් දාල යන රෝද තුනේ කෑලි නම් තව ඕන නෑ බන්.
    Okath ekkama dn yana widiyata clean energy yanna wenawa. Nethnm dn indalama loku walaka wetenne 2030 weddi api fossil fuel walin depend wenawa wedie
     

    Samith nirmal

    Member
    Aug 5, 2021
    26
    26
    3
    ඕකත් ගත්ත තැනම ලොප් තමා.දැන් ඔය වගේ කීයක් නම් එලියට ආවද? කෝ දැන් එකක් වත් තියෙනවාද? රජයෙන් ඕවාට අනුග්‍රහය දෙන්නේ නෑ සක්කිලි ඉන්දියාවට බයේ.උන්ගේ ජරා වාහන ටික අපේ වගේ රටවල් වලට විතරනේ පටවන්නේ.මොකෝ අනිත් රටවල් ගන්නවද ඔය ජරාව.ඕකුන් තමා මොන ලබ්බ කලත් හෙනේට හිටින්නේ.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,946
    167,735
    113
    එකමත් එක රටක
    eka karanna ba bn hoda factory nathuwa. balapan alto hadannath factory eke thiyena complex eka & cost eka. ekenam dawasata alto 10,000k withara hadanawa athi. eth dawasata 100 hadannath hoda factory ekak one.
    eth 3wheel hadanna ehema one nane bn, mass market hadanna lesi podi car ekakata wada three wheel.
    ekath harigiyoth puluwan wei next step ekata budget car.
    alto වගේ නෙවෙයි. මේ වගේ ඒවා නම් හොදයි නේ බන්. ත්‍රිවිල් ටික replace කරන්නත් පුලුවන් හෙමින් හෙමින්.

     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    alto වගේ නෙවෙයි. මේ වගේ ඒවා නම් හොදයි නේ බන්. ත්‍රිවිල් ටික replace කරන්නත් පුලුවන් හෙමින් හෙමින්.


    hodai thama machan, eka no question but owage ekak hadanna one karana factory ekak hadanna yana cost, knowledge, r&d okkoma apuwama amarui oka danata karanna codegen eka wage ekakata. onna tata, geely wage company ekak ekka set wela mehe karanawa misak araka karanna amarui.
    ubata mathaka nadda elon musk ehema kiwwa rocket hadanawata wada hard car ekak mass market hadanna kiyala. un kochchara natuwada model 3 eka goda daganna. e $100million withara invest karala
    codegen ekata oka karanna thawa step 1k 2k wath yanna one.
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    alto වගේ නෙවෙයි. මේ වගේ ඒවා නම් හොදයි නේ බන්. ත්‍රිවිල් ටික replace කරන්නත් පුලුවන් හෙමින් හෙමින්.
    මේක ලංකාවේ තිබ්බ. දැන් පේන්න නෑ
     
    • Like
    Reactions: Rankira