Vega එක ත්‍රි විල් එකක් හදන්න යනවලු.

Any.key

Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    ඕකත් ගත්ත තැනම ලොප් තමා.දැන් ඔය වගේ කීයක් නම් එලියට ආවද? කෝ දැන් එකක් වත් තියෙනවාද? රජයෙන් ඕවාට අනුග්‍රහය දෙන්නේ නෑ සක්කිලි ඉන්දියාවට බයේ.උන්ගේ ජරා වාහන ටික අපේ වගේ රටවල් වලට විතරනේ පටවන්නේ.මොකෝ අනිත් රටවල් ගන්නවද ඔය ජරාව.ඕකුන් තමා මොන ලබ්බ කලත් හෙනේට හිටින්නේ.
    :yes: :(
     

    s.p.n

    Well-known member
  • Aug 4, 2021
    597
    900
    93
    ත්‍රීබූන් වලට කැමති නැති වුනාට මේකේ පෙනුමට නම් ආසා හිතුනා.
    දැන් තියන ත්‍රීබූන් වල පෙනුම වස කැතයි.
    මේක ඇත්තටම හදයිද? 😺
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    මචන්ලා කාර් හදන්න ඕන කරන් කම්පැනි තියනව ඓ්වත් එක්ක ෆයිට් කරන්න නම් අපට බෑ මේ විදියට. මමනම් හිතන්නෙ මේ ප්‍රොජෙක්ට් එක අනිවා සාර්ථක වෙනව.
    වෙන කේස් මොනවත් ආවෙ නැත්නම්.