පාර්ට්ලි එකගයි. පාර්ටලී එකග නෑ. ඉන්දියාවේ පැය 6ක වාහන නිෂ්පදනේ ලංකාවටම අවුරුද්දකට ඇති. එක ඇත්ත. ඒ volume, scale of economy එක්ක හැරෙන්නවත් බෑ. එත් car 20,000ක් අවුරුද්දට සුවර් නම් අවුරුදු 3ට plan කරලා සමහර කෑලි හදන්න පුළුවන් ඒ කියන්නේ 50% වලට වැඩි ලෝකල් නිෂ්පාදනයක්.... අම්බසිඩර් කාර් එක කැත උනාට උන් එකේ යන්නේ උජාරුවෙ. ජනාදිපති ඉදන් ඔක්කොම එකෙන් එකක් පාවිච්චි කරනවා බෙන්ස් එක්ක, BMW තිබ්බත්. මෙහෙ ඇල්ටෝ වගේ එහෙ තියෙන්නේ එක. ටැක්සි දුවන්නෙත් එක. එහෙම උනොත් අපිටත් මම ඔය කියන ගාන කරන්න පුළුවන්.Indiayawe gov ekata wage wahana wikunanna 1.4 Billion population ekak, bath packet ekatath wada karana minissu, billion ganan salli lankawata naha.
Enisa lankawe gov ekata ehema atha deela vehicle production ekak karana eke kisi prathipalayak naha.
Api karanna ona software development, design wage skilled area walata wiyadam karala high value technology product/services export karana eka.
naththan technology/trade hub ekak wena eka.
100 true,lankawe minissunta aththatama diyunu ratak wenna one na,wadakaranne nathuwa,pagawa aragena,,me kunu rahata thamai kamathiMama kagewath meeting walata yanne naha. Anika oka mama kiyanna ona naha economics therena ona ekekta therenawa.
Minissunta ona instant solution. Dan salli hoyanna, dan diyunu wenna. Plan ekata rata develop karanna nemei.
Enisa deshapalakaoth chande ganna, hamoatama mona hari rassa denawa, udagoshana shape karanna padi wadi karanawa, comission labena sectors walata wiyadam karanawa etc..
Kawru hari awith plan ekata rata develop karanna gaththoth minissuma uwa gedara yawai.
Awruddata wahana million ganan hadana samagam pawa puluwan tharam kali pitin ganne. Ithin 20,000 kata hadana eka padui.පාර්ට්ලි එකගයි. පාර්ටලී එකග නෑ. ඉන්දියාවේ පැය 6ක වාහන නිෂ්පදනේ ලංකාවටම අවුරුද්දකට ඇති. එක ඇත්ත. ඒ volume, scale of economy එක්ක හැරෙන්නවත් බෑ. එත් car 20,000ක් අවුරුද්දට සුවර් නම් අවුරුදු 3ට plan කරලා සමහර කෑලි හදන්න පුළුවන් ඒ කියන්නේ 50% වලට වැඩි ලෝකල් නිෂ්පාදනයක්.... අම්බසිඩර් කාර් එක කැත උනාට උන් එකේ යන්නේ උජාරුවෙ. ජනාදිපති ඉදන් ඔක්කොම එකෙන් එකක් පාවිච්චි කරනවා බෙන්ස් එක්ක, BMW තිබ්බත්. මෙහෙ ඇල්ටෝ වගේ එහෙ තියෙන්නේ එක. ටැක්සි දුවන්නෙත් එක. එහෙම උනොත් අපිටත් මම ඔය කියන ගාන කරන්න පුළුවන්.
වැඩේ තියෙන්නේ මේකේ තියෙන්නේ කිව්වට කරන්නේ නැහැ කරන්න දෙන්නෙත් නෑ. හදනවා කිව්වට හදන්නෙත් නැහැ. ප්‍රඩක්ට් එකක් ප්‍රමෝට් කරන කෙනෙක් වත් එක පාවිච්චි කරන්නෙත් නැහැ. මෙහෙම කියමුකෝ, ලංකාවේ ලොකුම බස් වැඩපොළ දැම්මා වේරහැර හැදුවා බස් ඇත්තටම බොඩිය විතරක් හරි ගැහුවා නේ.. එක එහෙම තියෙද්දී ගෙන්න දුන්නා ඉන්දියාවෙන්. ටික දවසක් යනකොට අරවා ලාබෙට එනකොට අපේ එක නැවතුනා. දැනටත් බස් වලට ඉම්පෝර්ට් ඩියුටි නෑ. එතකොට ලංකාවේ එකක් පවතියි ද?
සොෆ්ට්වෙයාර් කතාව සම්පූර්ණ ඇත්ත. ebay දුවන්නෙත් ලංකවේ ටෙක්නොජි එකක් උඩ. WSO2 ලාගේ. ඒවා තව දුයුණු කරන්න ඕනා.
Mama kagewath meeting walata yanne naha. Anika oka mama kiyanna ona naha economics therena ona ekekta therenawa.
Minissunta ona instant solution. Dan salli hoyanna, dan diyunu wenna. Plan ekata rata develop karanna nemei.
Enisa deshapalakaoth chande ganna, hamoatama mona hari rassa denawa, udagoshana shape karanna padi wadi karanawa, comission labena sectors walata wiyadam karanawa etc..
Kawru hari awith plan ekata rata develop karanna gaththoth minissuma uwa gedara yawai.
GTRZ කියන එකට mamath ekagayi. moko apita wadaa iganagaththa maha wishala pramayak ewwo iddi oka egollanta therenne nathiwa neme ne.ehema hithan hitiyata HE/ PM eyi ekata decision ganne naththe?kavuruth push karanne nathi nisa. Milinda Rajapaksha kiyana de HE ahawana. eyata kiyanna hambunama. naththam ithin apita venne meka gena hemadama katha kara inna. rata duppath veddi
pka HEta PM notherenna vidiyak nahane. GT kiyanne e aya enna dinner yana kenek. miinda ge dakunu atha. eka eyata kiyanna beri nam api ?GTRZ කියන එකට mamath ekagayi. moko apita wadaa iganagaththa maha wishala pramayak ewwo iddi oka egollanta thenenne nathiwa neme ne.
therunaata minissunta ona de, balanna ona de, ahanna ona de, janapriya theera arana eda wela tour ekak duwanawa egollone anagathe gana hithalaa.
Lokema gathoth Electric bicycle witharai goda giye, electric motorcycle fail.ඉලෙක්ට්‍රික් බයික් එකක් තමයි හදන්න තිබ්බේ. එදිනෙදා වැඩට යන අය ගොඩක් ගනී එහෙනම්.
ත්‍රිවිල් ඒක මාර්කට් වෙයි කියල හිතන්න අමාරුයි
moda athal denna epa ban.pka HEta PM notherenna vidiyak nahane. GT kiyanne e aya enna dinner yana kenek. miinda ge dakunu atha. eka eyata kiyanna beri nam api ?
Milinda ekka dinner gannawa kiyana eka, ehema nemeyi eka boru kiyla kiwata kavuda vishvasha karanne.moda athal denna epa ban.
naa anna poddak waraduna.Awruddata wahana million ganan hadana samagam pawa puluwan tharam kali pitin ganne. Ithin 20,000 kata hadana eka padui.
Hadana nemei lankawe 1% assemble karana ekath padui. lankawe unta rassa denna hodai nathuwa rate diyunuwata kisi wadak athi wadak nemei.
Bosch wage ABS unit ekak develop karala e technology eka mulu lokema car company walata wikunanna. Self drive, UI Software, algorithm hadanna ewage deyak witharai automobile paththen lankawata hari yanne.
මෙතන ප්‍රශ්නේ තියෙන්නේ කියන එක නෙමේ බන්. තේරුම් ගැනීම, ජනප්‍රිය තීරණ, උවමනාව, අවශ්‍යතාව වගේ ගොඩක් ලොකු පරාසයක් ඇති දෙයක්. මේ වගේ දේවල් අපි මේ ෆෝරම් වලව අද කතා කලාට 2020 දී ජනාදිපති එක්ක මේවා කතා කල අය ඉන්නවා මමත් දන්නවත් කීපසෙනෙක් එක්ක. වැඩේ තියන්නේ කිව්වට කරන්නේ නැහැ. අපි කියනොකොටත් ඒගොල්ලෝ දන්නවා. දැනගත්තාට කරන්න ඕන කමකුත් නෑ.......... කරන්නේ ජනප්‍රිය තීරණ සහ එදා වෙල දුවගනීම.pka HEta PM notherenna vidiyak nahane. GT kiyanne e aya enna dinner yana kenek. miinda ge dakunu atha. eka eyata kiyanna beri nam api ?
Api hadanna ona raten doller eliyata yana eka walakwanawata wada apita doller ena widi hadaa ganna eka.naa anna poddak waraduna.
car 100,000k gahanna puluwan nam eka model ekakin, ekata spares thawa 50,000k 100,000k gahanna puluwan nam,
mould kost eka ekakata rupiyal 500k product ekata (OHA) allocate kaloth (mould and machine walata) Cost eka cover karanna puluwan.
Eg. Front or Rear bumper.
bumper ekak (alto kiyala thianna ko) genwanna 5000-6000 cost ekak yanawa india wata. habayi mehe haduwoth Rs. 2500/- katath aduwen hadanna puluwan (materials & uda kiyapu machine costs). ithiri cost tika tika lankawa athule karakenne. USD yanne eliyata LKR 2500 katath aduwen.
meka calculation karala gaththa data matha padanamwa dunna uththarayak 2018-2017 ilakkan walin...
ithin Doller eliyata yana eka control karaganna puluwan. wage thiyenne volumes ena widihata karanna ona.
eka car ekak car haduwama okkoma car hadanawa. ehema baa. me wage podi economy ekak indipendent wenna nam M company eka Car handanwa nam I Hadanna ona ekko Van nathi nam bus lorry. okkoma car haduwama volume enne naa....
100% එකගයි..................Api hadanna ona raten doller eliyata yana eka walakwanawata wada apita doller ena widi hadaa ganna eka.
Aluth loke api wage podi ratakata tiya USA, China wage ratakatath independent wenna baha. Aniwaeyen import export 2ma ona.
Api karanna ona ape mahansiyata wadima labaya thiyana dewal saha food wage athyawashya dewal witharai. Puluwan tharam karana deta specialize wenna ona.
nathuwa boru ujaruwata kiyanna, minissunta job denna, car hadanawa wage laaba adu/paadu dewal nemei. Ape car apiwath ganne naha, mokada eka loke ape specialized field ekak nemei.
Tech manufacturing field eka allagaththoth minissunta Software hadana tharam mahansiyak nathuwa salli hoyanna puluwan kiyana eka thamai Vega CEO ge idea eka. Mokada danatamath software hadana company group ekaka eka company ekak thamai Vega. Vega car eka hadanna invest kaleth software field eken earn karapu sallima thamai.Awruddata wahana million ganan hadana samagam pawa puluwan tharam kali pitin ganne. Ithin 20,000 kata hadana eka padui.
Hadana nemei lankawe 1% assemble karana ekath padui. lankawe unta rassa denna hodai nathuwa rate diyunuwata kisi wadak athi wadak nemei.
Bosch wage ABS unit ekak develop karala e technology eka mulu lokema car company walata wikunanna. Self drive, UI Software, algorithm hadanna ewage deyak witharai automobile paththen lankawata hari yanne.
මේ රටේ සියල්ල දේශපාලනිකය හරියටම කියනවා නම් පක්ෂයේ වපසරිය අනුව තමා දැක්මCar එක හැදුවෙ ඒගොල්ලො technology පැත්තෙන් ගොඩක් ඉස්සරහ ඉන්නව කියලා පෙන්නන්ඩ ඒකෙ වාසි ගොඩක් තියෙන project එකක්
Elakiri eketh muladima me 3wheel eka gana dapu thread walatath ohoma reply thamai watune. Lankawe ayage logic wala hatiyata try karala balannawath aluth deyak karanna one naha.මේ රටේ සියල්ල දේශපාලනිකය හරියටම කියනවා නම් පක්ෂයේ වපසරිය අනුව තමා දැක්ම
වේග සුපර් කාර් එකක් හැදුවේ බැටරි බලයෙන් දුවන රථයක් නිෂ්පාදනයේ සියලු දේ මැනවින් අවබෝධ කරගන්න කියලා ඔය නිෂ්පාදන කණ්ඩායම කියන වීඩියෝවක් මේකේ දැම්මා ඒ උනාට එක වැඩක් උනේ නැහැ
ලොකු වාහනයක් හදනකොට ඕවා ගන්න පුළුවන් උන් මෙහෙ ඉන්නවද අඩුම තරමේ ත්‍රීවීල් එකක් වත් හදන්න එපැයි කියනවා ත්‍රීවීල් එකක් හදනකොට ලොකු ඒවා හදන්න ආවේ දැන් ත්‍රීවීල් හදනවා කියනවා
දැන් කෙළින්ම ත්‍රීවීල් එකක් හදන්න ගත්තා නම් කියයි ඔවුන්ට පුලුවන්ද ඕවා හදන්න කියලා කියන හින්දා තමා උන් අරක හදලා ආවේ
කුහක සිරිලාංකික ලෝජීක් මේ රට මෙහෙම තියෙන්නේ ඔය වගේ හිතන මිනිස්සු නිසා තමා
මගේ ප්‍රාර්තනය නම් මේක සාර්ථක වේවා කියලයි
