
long waited for your usual vegan crap thread. I'm worrying as you've tricked me in the first place. welcome back Thaweesha![]()

මක්කයි ඔහේ මේ දොඩවන්නෙ..
long waited for your usual vegan crap thread. I'm worrying as you've tricked me in the first place. welcome back Thaweesha![]()

උබ cidද බන්
කොයිවෙලේ බැළුවත් මොකෙක් හරි අල්ලනවා ..

පිස්සු බන් මුන්ට එක ID එකකින් එන්න බෑ.උඹ විගන් හින්දා බොන්න තියෙන්නේ ගහේ බඩු රා විතරයි , එකෙත් ඊස්ට් හින්දා උඹේ ප්‍රතිපත්තිය කැඩෙනවා
බොන්නම ඕනානම්
ලුණු සමග ගම්මිරිස් ඇට
නයිමිරිස් කරලේ අග කඩලා චිටියට ඇතුලට ලුණු වතුර දාපන් , ඒකරලා අනික් පැත්ත හරවල තියාගෙන බොන ෂොට් එකක් දාගෙන අර ලුණු වතුර බින්දුවක් හලා ගනින් කටට
උඹට රා ගැලුමක් බොන්න පුළුවන්
චිටිය කිව්වේ බටේ වගේ එක වෙන්න ඇති. 

මේ තවීශ බං. අර උන්ගේ ගෙවල් පැත්තට අකුණු ගහද්දි ගෙවල් පැත්තේ මිනිස්සු හිතනවා කිව්වේ එව්වා මුගේ වැඩක් පිටසක්වල ජීවීන් මූව එක්ක යන්න එන නිසා සද්දේ දාන්නේ කියලා.
වයස අවුරුදු 20 යි, බූට් කාලා බූට් සික් සහ වීගන් ත්‍රෙඩ් එක තමයි මුගේ අනන්‍ය ලක්ෂණය. හැම හදන හදන ෆේක් එකකම ඔය ටික අනිවා තිබේ. තවීශ, තඩිබිඩිබොයිස්, වීගන් සහ තව ෆේක් කීපයක් කලියෙන් බෑන් උනා ලොක්කට රිපෝර්ට් කලාම. බහුචරිත මානසික රෝගියෙක්.
