Vegan අයට බොද්දි කටගැස්මට මොනවද?

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    මක්කයි ඔහේ මේ දොඩවන්නෙ..:shocked:

    මේ තවීශ බං. අර උන්ගේ ගෙවල් පැත්තට අකුණු ගහද්දි ගෙවල් පැත්තේ මිනිස්සු හිතනවා කිව්වේ එව්වා මුගේ වැඩක් පිටසක්වල ජීවීන් මූව එක්ක යන්න එන නිසා සද්දේ දාන්නේ කියලා.

    වයස අවුරුදු 20 යි, බූට් කාලා බූට් සික් සහ වීගන් ත්‍රෙඩ් එක තමයි මුගේ අනන්‍ය ලක්ෂණය. හැම හදන හදන ෆේක් එකකම ඔය ටික අනිවා තිබේ. තවීශ, තඩිබිඩිබොයිස්, වීගන් සහ තව ෆේක් කීපයක් කලියෙන් බෑන් උනා ලොක්කට රිපෝර්ට් කලාම. බහුචරිත මානසික රෝගියෙක්.
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    උඹ විගන් හින්දා බොන්න තියෙන්නේ ගහේ බඩු රා විතරයි , එකෙත් ඊස්ට් හින්දා උඹේ ප්‍රතිපත්තිය කැඩෙනවා

    බොන්නම ඕනානම්
    ලුණු සමග ගම්මිරිස් ඇට
    නයිමිරිස් කරලේ අග කඩලා චිටියට ඇතුලට ලුණු වතුර දාපන් , ඒකරලා අනික් පැත්ත හරවල තියාගෙන බොන ෂොට් එකක් දාගෙන අර ලුණු වතුර බින්දුවක් හලා ගනින් කටට

    උඹට රා ගැලුමක් බොන්න පුළුවන්
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,534
    16,370
    113
    උඹ විගන් හින්දා බොන්න තියෙන්නේ ගහේ බඩු රා විතරයි , එකෙත් ඊස්ට් හින්දා උඹේ ප්‍රතිපත්තිය කැඩෙනවා

    බොන්නම ඕනානම්
    ලුණු සමග ගම්මිරිස් ඇට
    නයිමිරිස් කරලේ අග කඩලා චිටියට ඇතුලට ලුණු වතුර දාපන් , ඒකරලා අනික් පැත්ත හරවල තියාගෙන බොන ෂොට් එකක් දාගෙන අර ලුණු වතුර බින්දුවක් හලා ගනින් කටට

    උඹට රා ගැලුමක් බොන්න පුළුවන්
    :rofl: චිටිය කිව්වේ බටේ වගේ එක වෙන්න ඇති. :eek::sorry:
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    Hot butter mushroom
    Hot butter onions
    Kangkoon with hot garlic
    Pepper with onion..

    Godak thiyanawa ban...
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මේ තවීශ බං. අර උන්ගේ ගෙවල් පැත්තට අකුණු ගහද්දි ගෙවල් පැත්තේ මිනිස්සු හිතනවා කිව්වේ එව්වා මුගේ වැඩක් පිටසක්වල ජීවීන් මූව එක්ක යන්න එන නිසා සද්දේ දාන්නේ කියලා.

    වයස අවුරුදු 20 යි, බූට් කාලා බූට් සික් සහ වීගන් ත්‍රෙඩ් එක තමයි මුගේ අනන්‍ය ලක්ෂණය. හැම හදන හදන ෆේක් එකකම ඔය ටික අනිවා තිබේ. තවීශ, තඩිබිඩිබොයිස්, වීගන් සහ තව ෆේක් කීපයක් කලියෙන් බෑන් උනා ලොක්කට රිපෝර්ට් කලාම. බහුචරිත මානසික රෝගියෙක්.

    වගිෂ කියන්නේ කවුද බන් මොකක්ද මුගෙයි වුගෙයි සින් එක මගෙත් එකක්ලා බුලත් විට කන සින් නුත් කතා කරානේ මු
    :rolleyes: