අපි ඒකනේ ඕන එකක් කන්නේ... එලවලු විතරක් කලා වුනත් ඉන්න පුලුවන්... මස් විතරක් හරි කාලා වුනත් ඉන්න පුලුවන්...
ඔය නිර්මාංශ කතාව හැමෝටම හරියන්නේ නෑ... මස් කන හැමෝම ෆිට් පොරවල් නෙමෛ වගේම නිර්මාංශ වුනා කියලා හැමෝටම ඒක හරියන්නේ නෑ... අපේ මිනිස්සු සමහරු නිර්මාංශ වෙන්නේ පින් තකා... හිට්ලරුත් මස් මාලු කෑවේ නැහැල්ලු නේහ්....![]()

නම කියන්න බැහැනේ බන්...හෙනයා;20355030 said:kawda![]()

හේලෝ ගහපු එකෙක්ම තමයි. හෙනයා;20355039 said:![]()
sahenna diga ekak type karanawa wage![]()

ela ela machan. mama nam vegetarian. namuth rakthaheenathawaye lakshana poddak withara thiyenawada manda kiyala hithenawa![]()
වජන් වෙලා දවසට බිත්තර දෙකයි කිරි කෝප්ප තුනයි මාසෙකට සැරයක් විතර සැමනුයි සොසේජසුයි කෑවහම ඇතිද?![]()
![]()

apo ow. meme thiyena vegetables kawoth hadena leda hoyanna wenne na. habai thamangema wattaka wawagena kanna thiye nam ai kiyala wedak na ithin![]()
අපි ඒකනේ ඕන එකක් කන්නේ... එලවලු විතරක් කලා වුනත් ඉන්න පුලුවන්... මස් විතරක් හරි කාලා වුනත් ඉන්න පුලුවන්...
ඔය නිර්මාංශ කතාව හැමෝටම හරියන්නේ නෑ... මස් කන හැමෝම ෆිට් පොරවල් නෙමෛ වගේම නිර්මාංශ වුනා කියලා හැමෝටම ඒක හරියන්නේ නෑ... අපේ මිනිස්සු සමහරු නිර්මාංශ වෙන්නේ පින් තකා... හිට්ලරුත් මස් මාලු කෑවේ නැහැල්ලු නේහ්....![]()
මන් vegan නෙවේ. ඒත් මේක බැලුවා
හොද පෝස්ට් එකක් මල්ලි. මොන දේටත් තමන්ගෙ ශරිරය හොදට පවත්වාගෙන යන්න එපැයි. මේ වගේ ත්‍රෙඩ් එකක් දැම්මට ස්තූති.

පැහැදිලි මදි විස්තර ඇතුව කියපන්කො