Vegan එවුන් මෙහෙ වර

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අපි ඒකනේ ඕන එකක් කන්නේ... එලවලු විතරක් කලා වුනත් ඉන්න පුලුවන්... මස් විතරක් හරි කාලා වුනත් ඉන්න පුලුවන්... :D
    ඔය නිර්මාංශ කතාව හැමෝටම හරියන්නේ නෑ... මස් කන හැමෝම ෆිට් පොරවල් නෙමෛ වගේම නිර්මාංශ වුනා කියලා හැමෝටම ඒක හරියන්නේ නෑ... අපේ මිනිස්සු සමහරු නිර්මාංශ වෙන්නේ පින් තකා... හිට්ලරුත් මස් මාලු කෑවේ නැහැල්ලු නේහ්.... :baffled:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,873
    17,084
    113
    Kottawa

    :yes::yes:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,873
    17,084
    113
    Kottawa
    Capture.png

    :baffled::baffled::baffled:

    sahenna diga ekak type karanawa wage :dull::dull:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මන් vegan නෙවේ. ඒත් මේක බැලුවා :rofl:
    හොද පෝස්ට් එකක් මල්ලි. මොන දේටත් තමන්ගෙ ශරිරය හොදට පවත්වාගෙන යන්න එපැයි. මේ වගේ ත්‍රෙඩ් එකක් දැම්මට ස්තූති.
     
    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    මස් වලින් ගන්න පුලුවන් සේරම ගුන ජාති මස් නොවන එවලින් ගන්න පුලුවන් එ උනාට ලන්කාවෙ මම දැකල නැ ඔය කැම ජාති සාදාරන ගානකට ඒව සේරම සුබොපබොගි කැම වලට දාල තියෙන්නේ එහෙම තියෙද්දි මස් කන එක සාමන්ය මනුස්සයට ලාබය් අඩු ගානට තියෙන මෙලො ගුනක් නැති රෙද්දවල් කනවට වඩා.
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ela ela machan. mama nam vegetarian. namuth rakthaheenathawaye lakshana poddak withara thiyenawada manda kiyala hithenawa :baffled::baffled:

    රක්තහීනතාවයට එකම හේතුව මේක නෙමෙයි මචං. Full Blood Count එකක් කරගෙන වෛද්‍යයවරයෙක්ට පෙන්නලා බලාගන්න සැකයක් තියෙනම්. කම්මැලි ගතිය එහෙම එන්න පුලුවන් තයිරොක්සීන් ඌනතාවය තිබුනත්.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    apo ow. meme thiyena vegetables kawoth hadena leda hoyanna wenne na. habai thamangema wattaka wawagena kanna thiye nam ai kiyala wedak na ithin :love:

    නුවර එලියේ එහෙම යද්දි උඹ දැකලා නැද්ද බං කොළට කොළේ දිලිසි දිලිසි තියෙන එලෝලු වතු එක්කම ගෙදරට පැත්තෙන් හැදිලා තියෙන මන්දපෝෂණය හැදිච්ච එලෝලු පාත්ති. අන්න එව්වා තමයි ඒ ගෙදර උන් කන්නේ. දිලිසි දිලිසි තියෙන එව්වා එවනවා අපිට කන්න. අපිත් ඉතින් වහ ටික කනවා.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අපි ඒකනේ ඕන එකක් කන්නේ... එලවලු විතරක් කලා වුනත් ඉන්න පුලුවන්... මස් විතරක් හරි කාලා වුනත් ඉන්න පුලුවන්... :D
    ඔය නිර්මාංශ කතාව හැමෝටම හරියන්නේ නෑ... මස් කන හැමෝම ෆිට් පොරවල් නෙමෛ වගේම නිර්මාංශ වුනා කියලා හැමෝටම ඒක හරියන්නේ නෑ... අපේ මිනිස්සු සමහරු නිර්මාංශ වෙන්නේ පින් තකා... හිට්ලරුත් මස් මාලු කෑවේ නැහැල්ලු නේහ්.... :baffled:

    අනිවා..
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මන් vegan නෙවේ. ඒත් මේක බැලුවා :rofl:
    හොද පෝස්ට් එකක් මල්ලි. මොන දේටත් තමන්ගෙ ශරිරය හොදට පවත්වාගෙන යන්න එපැයි. මේ වගේ ත්‍රෙඩ් එකක් දැම්මට ස්තූති.

    ;););)
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මට නම් මස් මාලු කන්න බෑ අප්පිරියයි වමනේ යනවා ගදටත් ඔක්කාරේට එනවා.