Vegan එවුන් මෙහෙ වර

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    නුවර එලියේ එහෙම යද්දි උඹ දැකලා නැද්ද බං කොළට කොළේ දිලිසි දිලිසි තියෙන එලෝලු වතු එක්කම ගෙදරට පැත්තෙන් හැදිලා තියෙන මන්දපෝෂණය හැදිච්ච එලෝලු පාත්ති. අන්න එව්වා තමයි ඒ ගෙදර උන් කන්නේ. දිලිසි දිලිසි තියෙන එව්වා එවනවා අපිට කන්න. අපිත් ඉතින් වහ ටික කනවා.

    අනිවාර්යෙන්. මගේ යාලුවෙන් උගේ නෑදෑ වෙන නුවරඑලියේ ඉන්න කෙනෙකුගේ ගෙදර ගිහින් දානෙකට. කෑම කන වෙලාවේ බලනකොට තියන්නේ පොළොස්, මඤ්ඤොක්කා, කජු මාළුවක් එහෙමලු. එළවලු වර්ග මොකුත් නැතිලු. මූ අහලා ඇයි මෙච්චර එලවලු වටේම තියද්දි දානෙට එලවලු ගත්තේ නැත්තේ කියලා. නෑදෑ කෙනා කියල තියන්නේ ගෙදරට කන්න වවන එලවලු ටික දානෙට මදි නිසා ගත්තේ නෑ කියලා. ඒ කියන්නේ බෙහෙත් ගහන්නේ නැත්තේ ඒ ටිකට විතරයි.
    පුළුවන් නම් ගෙවල් වලම එලවලු ටිකක් වවාගෙන කන්න ඒක තමයි වටිනම දේ.
     
    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    හෙනයා;20355039 said:
    Capture.png

    :baffled::baffled::baffled:

    sahenna diga ekak type karanawa wage :dull::dull:

    mama computer eka kaduna yako!!!!!!!!!!!!!!1 mata type karanna widiyak naa :angry::angry::angry::growl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මට නම් මස් මාලු කන්න බෑ අප්පිරියයි වමනේ යනවා ගදටත් ඔක්කාරේට එනවා.

    මමත් ජීවිතයේ අවධි දෙකක අවුරුදු 2 - 2 වගේ කාල සීමාවන් මස් මාලු මොකුත් නොකා හිටියා. ඒ නිසා ආයේ කන්න ගත්තම දැනන අප්පිරියා ගතිය මටත් හොඳට දැනිලා තියෙනවා බං. :)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අනිවාර්යෙන්. මගේ යාලුවෙන් උගේ නෑදෑ වෙන නුවරඑලියේ ඉන්න කෙනෙකුගේ ගෙදර ගිහින් දානෙකට. කෑම කන වෙලාවේ බලනකොට තියන්නේ පොළොස්, මඤ්ඤොක්කා, කජු මාළුවක් එහෙමලු. එළවලු වර්ග මොකුත් නැතිලු. මූ අහලා ඇයි මෙච්චර එලවලු වටේම තියද්දි දානෙට එලවලු ගත්තේ නැත්තේ කියලා. නෑදෑ කෙනා කියල තියන්නේ ගෙදරට කන්න වවන එලවලු ටික දානෙට මදි නිසා ගත්තේ නෑ කියලා. ඒ කියන්නේ බෙහෙත් ගහන්නේ නැත්තේ ඒ ටිකට විතරයි.
    පුළුවන් නම් ගෙවල් වලම එලවලු ටිකක් වවාගෙන කන්න ඒක තමයි වටිනම දේ.

    අනිවා නැත්නම් තව පණුවෝ ගහපුවා තමයි අනික් හොඳ එලෝලු ජාතිය. එක පාරක් හැබැයි මම හොඳ එලෝලු කියලා පණුවෝ ගහපු වම්බ‍ටු වගයක් ගෙදර උස්සගෙන ගිහින් අපේ අම්මගෙන් හොඳට අහගත්තා සුද්ද කරන්න ගිහින් එව්වා ටික. පොඩි ඉඩක පෝච්චියක අඩුම තරමේ බණ්ඩක්කා පැලයක්, වම්බ‍ටු පැලයක් වත් හදලා එක වේලක්වත් කන්න පුලුවන් නම්... එලෝලු කියලා නැත්නම් අපි කන්නෙම වහ බං.
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    අද පොඩ්ඩක් හවස් වරුව නිදහස්. ෆෝන් එකේ මේ වගේ එක එක case scenarios ගොඩක් තියෙනවා බං වාට්‍ටුවේ එදිනෙදා හම්බුවෙන මිනිස්සු විහින් කරගත්තපුවට අදාල. බලමු ඉස්සරහට මෙහෙම ත්‍රෙඩ් තවත් දානවද නැත්නම් මේක අන්තිම ත්‍රෙඩ් එක කරගන්නවද කියලා.

    11.gif
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,878
    6,511
    113
    ගග අද්දර
    උඹේ කැමැත්තක් බං. අඩුම තරමේ සප්ලිමන්ට් හරි ගනින්. ඒකත් බැරිනම් ඉතින් එතනින් එහාට කියන්න දෙයක් නොමැත.

    හාහා මුන් හරිම aggressive මේ ගැන කියනකොට. :lol::lol::lol:
    හරියට අර කට්ටියකට ඌරන්ව මතක් කළා වගේ.
     
    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    coefficient ආවම මෙතන මරන් කන්න හදයි...
    .

    හෙනයා;20354905 said:
    මම මේ එනකන් බලන් ඉන්නේ.. කෝ call එකක් දීල කියපන්කො එන්න කියල :lol::lol:

    මැසේජ් එකක් දැම්ම, දැන් එයි දුවගෙන... කන් වල ඇබ ගහන් ඉන්න වෙන්නේ.

    me tika dakala mage wali mood ekata kela unaa yako :growl::lol::lol:
    kaawa :dull:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,873
    17,084
    113
    Kottawa
    උඹේ කැමැත්තක් බං. අඩුම තරමේ සප්ලිමන්ට් හරි ගනින්. ඒකත් බැරිනම් ඉතින් එතනින් එහාට කියන්න දෙයක් නොමැත.

    salli thiyena eka owa aragena kohomahari kala bila ledak nathuwa idi kiyala hithamuko.. salli nathi eka ?? :(:( uta aba saranayi.. :sorry::sorry:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අනිවා නැත්නම් තව පණුවෝ ගහපුවා තමයි අනික් හොඳ එලෝලු ජාතිය. එක පාරක් හැබැයි මම හොඳ එලෝලු කියලා පණුවෝ ගහපු වම්බ‍ටු වගයක් ගෙදර උස්සගෙන ගිහින් අපේ අම්මගෙන් හොඳට අහගත්තා සුද්ද කරන්න ගිහින් එව්වා ටික. පොඩි ඉඩක පෝච්චියක අඩුම තරමේ බණ්ඩක්කා පැලයක්, වම්බ‍ටු පැලයක් වත් හදලා එක වේලක්වත් කන්න පුලුවන් නම්... එලෝලු කියලා නැත්නම් අපි කන්නෙම වහ බං.

    :D:D :yes: අපිට කන්න වවනකොට පනුවෝ එනව නම් හොදම දේ තමයි සුදුලූනු හොදට blender කරලා ස්ප්‍රේ කරන එක. නැත්තං කොහොඹ තෙල් හරි කොහාඹ ඇට පොඩි කරලා හරි ස්ප්‍රේ කරා නම් වස විස නෑ. මම කරලා වැඩේ සාර්තක උනා. මම නම් ස්ප්‍රේ කරේ පොඩි හෑන්ඩ් ස්ප්‍රේ එකකින්.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,873
    17,084
    113
    Kottawa
    ජොනී බට්ට;20355243 said:
    වීගන් උන් දැක්කහම මටනම් දුකයි මොන පවක්ද මුන් මේ ගෙවන්නේ කියල :eek:

    මමත් ඔය ටික සුද්ද සිංහලෙන් තේරුම් කරලා දුන්න බන්.. :frown::frown: කෝ අහන්නේ නැනේ.. :(:(
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    අනිවාර්යෙන්. මගේ යාලුවෙන් උගේ නෑදෑ වෙන නුවරඑලියේ ඉන්න කෙනෙකුගේ ගෙදර ගිහින් දානෙකට. කෑම කන වෙලාවේ බලනකොට තියන්නේ පොළොස්, මඤ්ඤොක්කා, කජු මාළුවක් එහෙමලු. එළවලු වර්ග මොකුත් නැතිලු. මූ අහලා ඇයි මෙච්චර එලවලු වටේම තියද්දි දානෙට එලවලු ගත්තේ නැත්තේ කියලා. නෑදෑ කෙනා කියල තියන්නේ ගෙදරට කන්න වවන එලවලු ටික දානෙට මදි නිසා ගත්තේ නෑ කියලා. ඒ කියන්නේ බෙහෙත් ගහන්නේ නැත්තේ ඒ ටිකට විතරයි.
    පුළුවන් නම් ගෙවල් වලම එලවලු ටිකක් වවාගෙන කන්න ඒක තමයි වටිනම දේ.

    අපේ නුවරඑලිය පැත්තේ නෑදැයෝ බෙහෙත් ගහපු නැති එළවලු කියල උස්සන් එනවා චූටි චූටි කැරට්, පනුවෝ ඉන්න ගෝව එහෙම:lol: ඉතින් බලකො අපි කන්නේ පට්ට විසක් වෙන්න ඇති :dull: