Vegan එවුන් මෙහෙ වර

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ජොනී බට්ට;20355263 said:
    අපේ නුවරඑලිය පැත්තේ නෑදැයෝ බෙහෙත් ගහපු නැති එළවලු කියල උස්සන් එනවා චූටි චූටි කැරට්, පනුවෝ ඉන්න ගෝව එහෙම:lol: ඉතින් බලකො අපි කන්නේ පට්ට විසක් වෙන්න ඇති :dull:
    ඔය විස කන ගමන් තමයි අපි කෑ ගහන්නේ ෂණික නූඩ්ල්ස් කන්න හොදනෑ, අජිනමොටෝ කන්න හොදනෑ කියලා. :lol::lol:

    මට නම් වවන්න වෙලාවල් නෑ බං දැන්.
    මටත් :( නැත්තං වවන්න ආසයි. ඒත් ඉදලා හිටලා හරි කන්න ආසාවට වගේ ටිකක් වවනවා.

    වැව්වට බං ඉතිං අපිට දිනපතා කන්න තරම් පලදාවක් එන්නේ නැහැනේ.... :dull:

    ඒක නම් ඇත්ත :nerd: කොහොමත් එලවලු පිටින් ගන්න වෙනවා.
     
    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    මේ ගැන මෙතනින් එහාට කතා කරලා වැඩක් නෑ මචං. පිලිගන්න එකා කොහොමත් පිලිගන්නේ නෑනේ. උඹේ මතය උඹ තියා ගනින්. අවුලක් නෑ. ;)

    what? :oo:

    mama ahuwe "mewa gana mokada hithenne kiyala" misak "me balapan tho kiyana ewa boru, mewa thamai aththa" kiyana adahasa newei.
    mathayak newei, ewath poddak balahan kiyala kiwwe. umba kiyapu dewal borui kiyala kiyanna haduwa newei mokada mama e gana hariyatama hoyala naha. e nisa mata kiyanna baa umba kiyana ewa borui kiyala.

    උඹට හිතෙන දේවල් නොකියා නෙට් එකේ පොඩ්ඩක් හොයලා බලපන් කියලා ඉල්ලීමක් විතරක් කරන්නම් Vitamin B12 synthesis ගැන මචං. එතනින් එහාට මේක ඇදගෙන ගිහින් වැඩක් නැහැ.

    mama videos wala dakapu/mathaka dewal thamai kiwwe , but ok, mama aye welaawaka balannam :dull:

    mama kiyala naha b12 supliments ganna epaa kiyala, meka balapan, mama kalin oka gana kiyala thiyenawa, eeyeth kiwwa; hangala naa :frown:

    3wWCFck.png

    http://elakiri.com/forum/showpost.php?p=20349304&postcount=34

    *so, umbata therenawane, mama kawuruwath mulaawe daanna hadanne naa eka eka dewal hangala..

    vegan advice walata mama recommand karanne
    Dr Michael Greger of Nutritionfacts.org

    umbath poddak u kiyana ewath check karala balanna, mama umbe field eke newei.
    umbata wadipura deyak igena ganna thiyenam, wadagath wei

    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    වැඩක් නෑ බං මුන්ට කියලා. මේ එදිනෙදා ඉස්පිරිතාලේ වාට්‍ටුවල දකින එව්වා තියෙනවා ඕනේ තරම්. මේ වගේ ත්‍රෙඩ් එකක් දැම්ම පලවෙනි සහ අවසාන අවස්තාව මේක වෙන්න පුලුවන්.

    මතකයිනේ උඹයි මමයිත් එකතු වෙලා ඕක ගැන ත්‍රෙඩ් 4 - 5 කම කතා කරගත්තා. අවසානයේ උනේ වැඩක් නැති දෙයක් මචං. මම නම් දැන් කියන්නේ නෑ. අසනීප වෙලා ඉස්පිරිතාලේ ලැගන් ඉන්න උනාම ඔය නොකන ඈයෝ ලස්සනට කනවා. :lol::lol:

    හම්මෝ නවත්ත ගනින් දැම්මම..

    එක පරයෙක්ට කියල කියල බණක් තියන ලින්ක් එකක් දැම්ම මස් නොකෑම සීලයක් නෙවේ කියල කියන්න..
    ඒක අහන්නෙ නැතුව එක එක ###### කියන ඒවගෙන් වැඩක් නෑ කියල පොළවෙ පස් කෑව..
    මම ඇහුව ඈ හු*තෝ තෝ ඔය හාමුදුරු කෙනෙක්ට නේද බැන්නෙ කියල.
    අන්තිමට බැලින්නම් ඌ දන්නෙත් නෑ මම දැම්මෙ මොකද්ද කියල ඌ ඒක open කරලත් නෑ..
    මොකද ඌ මෙච්චර කල් පුක හපාගෙන කරගෙන ආපු එක නිකන් පුස්සක් කියල ඔප්පු උනොත් කියල වෙන්න ඇති බලල නැත්තෙ...
    ඉතින් වේදනාවේ උපරිම සලකුණු ඇති කරගෙන පිස්සෙක් වගේ කෑ ගහනව..

    ආයෙ කියන්නෙ නම් නෑ මොකාටවත්
    උන්ට ඕන නම් බුදු දහමත් ඕන ඕන විදියට උන්ගෙ මතේට ඕන විදියට ඇජස්ට් කර ගන්නව..
    දැනුත් කී දෙනෙක් රෙද්ද උස්සගෙන නටන්න ලැස්ති වෙනවද දන්නෙ නෑ මේව කියෝලා..
    අපි ගියාවෙ :lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මටත් :( නැත්තං වවන්න ආසයි. ඒත් ඉදලා හිටලා හරි කන්න ආසාවට වගේ ටිකක් වවනවා.

    මට නම් මොකකටවත් වෙලාවක් නෑ මේ වගේ පොඩි ‍ෆ්‍රී එකක් ලැබුනොත් මිසක්. කොහොමත් මේ ෆීල්ඩ් එකේ ස්ටැටික් වෙලා වැඩක් නෑ. ඉස්සරහට යන්න ඕනේ තව තව එක්සෑම් කරලා. වෙලාවක් නෑ අයියේ වලි ඇදගන්නවත් දැන් ඉස්සර වගේ. ඉඳලා ඉඳලා ත්‍රෙඩ් එකක් දැම්මම දැක්කද කලින් මගෙන් දූෂණය වෙලා අඬලා අඬලා නැට්ට පස්සේ ගහන් අකුලගෙන ගිය උන් සිංහයෝ වෙලා ආයේ ගේම ඉල්ලගෙන එන හැටි. :lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    what? :oo:

    mama ahuwe "mewa gana mokada hithenne kiyala" misak "me balapan tho kiyana ewa boru, mewa thamai aththa" kiyana adahasa newei.
    mathayak newei, ewath poddak balahan kiyala kiwwe. umba kiyapu dewal borui kiyala kiyanna haduwa newei mokada mama e gana hariyatama hoyala naha. e nisa mata kiyanna baa umba kiyana ewa borui kiyala.

    mama videos wala dakapu/mathaka dewal thamai kiwwe , but ok, mama aye welaawaka balannam :dull:

    mama kiyala naha b12 supliments ganna epaa kiyala, meka balapan, mama kalin oka gana kiyala thiyenawa, eeyeth kiwwa; hangala naa :frown:

    3wWCFck.png

    http://elakiri.com/forum/showpost.php?p=20349304&postcount=34

    *so, umbata therenawane, mama kawuruwath mulaawe daanna hadanne naa eka eka dewal hangala..

    vegan advice walata mama recommand karanne
    Dr Michael Greger of Nutritionfacts.org

    umbath poddak u kiyana ewath check karala balanna, mama umbe field eke newei.
    umbata wadipura deyak igena ganna thiyenam, wadagath wei

    ok machan ;);)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    හම්මෝ නවත්ත ගනින් දැම්මම..

    එක පරයෙක්ට කියල කියල බණක් තියන ලින්ක් එකක් දැම්ම මස් නොකෑම සීලයක් නෙවේ කියල කියන්න..
    ඒක අහන්නෙ නැතුව එක එක ###### කියන ඒවගෙන් වැඩක් නෑ කියල පොළවෙ පස් කෑව..
    මම ඇහුව ඈ හු*තෝ තෝ ඔය හාමුදුරු කෙනෙක්ට නේද බැන්නෙ කියල.
    අන්තිමට බැලින්නම් ඌ දන්නෙත් නෑ මම දැම්මෙ මොකද්ද කියල ඌ ඒක open කරලත් නෑ..
    මොකද ඌ මෙච්චර කල් පුක හපාගෙන කරගෙන ආපු එක නිකන් පුස්සක් කියල ඔප්පු උනොත් කියල වෙන්න ඇති බලල නැත්තෙ...
    ඉතින් වේදනාවේ උපරිම සලකුණු ඇති කරගෙන පිස්සෙක් වගේ කෑ ගහනව..

    ආයෙ කියන්නෙ නම් නෑ මොකාටවත්
    උන්ට ඕන නම් බුදු දහමත් ඕන ඕන විදියට උන්ගෙ මතේට ඕන විදියට ඇජස්ට් කර ගන්නව..
    දැනුත් කී දෙනෙක් රෙද්ද උස්සගෙන නටන්න ලැස්ති වෙනවද දන්නෙ නෑ මේව කියෝලා..
    අපි ගියාවෙ :lol::lol:

    මමත් කාලයක් මිනිස්සුන්ව හදන්න සෑහෙන්න උත්සාහ කලා බං. ඒ උනාට පස්සේ තේරුම් ගියා එක එකාගේ අධ්‍යයාපනික මට්ටම, මානසික මට්ටම, පෞර්ශ්‍යයත්වය අනුව ඒ දේවල් උන් පිලි ගැනීම නොපිලි ගැනීම තීරණය වෙන බව. ඒකෙන් අදහස් කලේ ඒ ෆීල්ඩ් එක ගැන අපි සියල්ල දත් කියන එක නෙමෙයි. භෞතික විද්‍යයාවේ පියා කිව්වේ Physics කියන්නේ මහා සාගරයක් නම් මම එහි සිප්පි ක‍ටුවක හැඩ බලන සිඟිත්තෙක් විතරයි කියලා. එතකොට බුදු දහම උනත් එහෙමයි. වෛද්‍යය විද්‍යයාව උනත් එහෙමයි. අපි හැමෝටම තියෙන්නේ සාපේක්ෂ දැනුමක් පමණයි.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මටත් වේගන් වෙන්න අදහසක් තියෙනවා,
    හැබැයි දැන්ම නෙමේ.

    ඒවාට අදාල කෑම බීම දිගටම ගන්න විදියක් ලෑස්ති කරගෙන.

    මට තේරෙන්නෙම් නැ මොකද මේ සමහර අය කියන්නේ වේගන් අය පට්ට දුකක් විදිනවා කියල.:oo::oo:
    මස් කැල්ලක් මලු කැල්ලක් කන්න කිරි ටිකක් බොන්න බැරි එකටද?:lol::lol:

    ඔය සතුන්ගේ ජීවිත රකින්න කියන තියරිය ගොඩක් හොඳ චේතනාවක්,
    එත් එක සාර්ථක වෙනවා ලෝකෙන් ජනගහණයෙන් 1/4,1/5,ක් වත් කරන්න පටන් ගත්තා නම්,
    දැන් දැන් මේක වැඩි වෙමින් යන දෙයක් හින්ද සමහරවිට ඉදිරියට එක සාර්ථක වෙන්න බැරි නැ.

    නමුත් මන් වේගන් කියල ලේබල් ගහගන්න වැඩ කරන එවුන් නම් වැඩක් නැ,
    මන් කියන්නේ කරන දේ හිතට ගතට දෙකටම අරගෙන කරන්න ඕනේ.
    ඒ වගේම කරන දේ ගැන දනෙගෙන වැඩ කරන්න ඕනේ

    නිකන් යන අතට ගිහින් වැඩක් නැ.

    මොනවා වුනත් මේ විස්තරය ගොඩක් වටිනවා.
    විශේෂයෙන් වේගන් වෙන්න ඉන්න අයෙක්ට,

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මමත් කාලයක් මිනිස්සුන්ව හදන්න සෑහෙන්න උත්සාහ කලා බං. ඒ උනාට පස්සේ තේරුම් ගියා එක එකාගේ අධ්‍යයාපනික මට්ටම, මානසික මට්ටම, පෞර්ශ්‍යයත්වය අනුව ඒ දේවල් උන් පිලි ගැනීම නොපිලි ගැනීම තීරණය වෙන බව. ඒකෙන් අදහස් කලේ ඒ ෆීල්ඩ් එක ගැන අපි සියල්ල දත් කියන එක නෙමෙයි. භෞතික විද්‍යයාවේ පියා කිව්වේ Physics කියන්නේ මහා සාගරයක් නම් මම එහි සිප්පි ක‍ටුවක හැඩ බලන සිඟිත්තෙක් විතරයි කියලා. එතකොට බුදු දහම උනත් එහෙමයි. වෛද්‍යය විද්‍යයාව උනත් එහෙමයි. අපි හැමෝටම තියෙන්නේ සාපේක්ෂ දැනුමක් පමණයි.

    610434a6c87a1b49a84d0dfef4c50b89.jpg
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ආහ් A/L ගැට්ටෙන් පාස් වෙලා අනුරාධපුරේට ගිහින් ඩොස්තර කෙනෙක් වගේ පොර ටෝක් දෙන 3 rd year මෙඩිකල් ෆැකල්ටි හුජ්ජ කොල්ලෝ. පිරිටන් බිව්වම සෙම කරවෙනවද???

    මට මතකයි මේකේ පිරිමි එකෙක් දවසක් ගයනකෝමැස්ටියා වලට බෙහෙතක් අහලා VOG කෙනෙක් ගාවට පලයන් කියලා ත්‍රෙඩ් එකේ මුලම දාලා ලිඳේ පැනගෙන තිබ්බා. මේකේ ලැගගෙන ඉඳලා ත්‍රෙඩ් වල පෝස්ට් දැම්මට ‍තෝ මහ ලොකු පොරක් කියලා හිතන්න එපා.

    භාගෙට පාස් වෙලා කැම්පස් එකකට රිංගගන්න උන් තමයි ප්‍රයිවට් කැම්පස් එපා කිය කියා කෑගහන්නෙත්. :lol::lol::lol:

    මහා දොස්තර කියල රගන උන්ගේ හැදියාව මේකේ හැමෝම දැක්කනේ
    තමන්ගේ රස්සාවටත් එක්ක ලජ්ජා කර කර රගපු හැටි හොදට දැක්කා
    කොලබ නෙමෙයි කොහේ ගියත් මට නම අදාල නැ
    ඒවා අන් දෙක බිමින් තියලා හිටිය නම තම හොද
    මහා දොස්තර කියලා රගගෙන හිටියට අපිට නම අදාලම නැ
    case senario ලොකුවට ගහගත්තද?:lol::lol:

    ත්‍රෙඩ් එකේ මුලම දාලා ලිඳේ පැනගෙන තිබ්බා

    හැංගිලා බලන හිටහන්
    මොකද පොන්නකම වහන්න බෑ කොලබ නෙමෙයි කොහේ ගියත්
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    3 rd class dial වලට දෙයක් කියලා දෙන්න බෑ කියලා මම දන්නවා මචං. :lol::lol:

    මේ කොලබ campus ගිය ලොකු දොස්තර මහත්තය 1st class අයට විතරයි බෙහෙත් දෙන්නේ
    එයාගේ සමාජේ class වලට බෙදල තියෙන්නේ
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මහා දොස්තර කියල රගන උන්ගේ හැදියාව මේකේ හැමෝම දැක්කනේ
    තමන්ගේ රස්සාවටත් එක්ක ලජ්ජා කර කර රගපු හැටි හොදට දැක්කා
    කොලබ නෙමෙයි කොහේ ගියත් මට නම අදාල නැ
    ඒවා අන් දෙක බිමින් තියලා හිටිය නම තම හොද
    මහා දොස්තර කියලා රගගෙන හිටියට අපිට නම අදාලම නැ
    case senario ලොකුවට ගහගත්තද?:lol::lol:

    හැංගිලා බලන හිටහන්
    මොකද පොන්නකම වහන්න බෑ කොලබ නෙමෙයි කොහේ ගියත්

    මේ කොලබ campus ගිය ලොකු දොස්තර මහත්තය 1st class අයට විතරයි බෙහෙත් දෙන්නේ
    එයාගේ සමාජේ class වලට බෙදල තියෙන්නේ

    හා හා ඉස්සෙල්ලා තව ඉතිරි අවුරුදු 3 පාස් වෙලා වර හුජ්ජ කොල්ලා. හැන්ගිලා බලන් හිටියේ නෑ. සියල්ල දත් කියලා හිතාගෙන ඉන්න. අඩුම තරමේ VOG කෙනෙක් බලන්නේ ගෑණු විතරයි කියලා නොදන්න මහ ලොකු 3 rd year medical student කෙනෙක්ව හදන්න ගියේ නෑ. මොකද ඕනේ තරම් වාට්‍ටුවේ වැඩ තියෙනවා ගොබ්බයෝ ෆෝම් කර කර ඉන්නවා ඇරෙන්න. උඹට පුලුවන්ද බං ඔය වගේ ත්‍රෙඩ් දාන්න. දාපු ත්‍රෙඩුත් බලු බල්ලෙක්ට තේරෙන්නේ නෑ. ලොල්. ගයනකොමැස්ටියා වලට VOG ලොල්. ලොලේ ලොල්. ආහ් තව පිරිටන් බිව්වම සෙම කර වෙනවා. ලොල්. ඒ උනාට කෑගහන්නේ PMC එපා කියලා. තොට වඩා හොඳට දැනුම තියෙන Foreign graduates ලා මා එක්ක වැඩ කරලා තියෙනවා හොස්පිටල් එකේ. ආහ් තව මාලඹේ උනුත් දන්නවා ඇති ගයනකෝමැස්ටියා වලට පෙන්නන්න ඕනේ Surgeon කෙනෙක්ට කියලා. ලොලේ ලොල්. හොඳ වෙලාවට දිස්ත්‍රික්ක කෝටා එකෙන් z score එකක් කියලා එකක් තියලා මෙඩිකල් ෆැකල්ටි තේරුවේ. නැත්නම් පව් උයා. :lol::lol::lol::lol:
     
    බලපන්කො හොරෙන් බලද්දී බාගෙට බැලෙන්න ඇත්තේ
    fake ලෝල්ලෙක්ට දෙන්න ඕන උත්තරේ දුන්න
    දුවල ගිහින් බලල වරෙන්
    උබට දුක නම් මට කමක් නැ

    උගත් දොස්තර මහත්තය මේකේ ඉන්න උන්ටත්
    3rd class කියා කියා රගන්ද එපා
    pmc??උබ ඉන්න කලේ කරපුව මගෙන් අහගන්න එපා
    උබ තරම් දොස්තර කියල රගගෙන ඉන්න එකෙක් මං නම් දැකලම නැ
    දන case සෙනරිඕ තමා ගහගන්නේ :lol:
    ඉන්න උන්ව පෙන්නා class විදිහට
    උබ වගේ ඔලුව ඉදිමුව ගත්ත දොස්තරලා දැක්කමයි
    උබ වගේ හද්ද ගොබ්බයෙක් form කරන්න ඕන නැ පලයන් වාට්ටුවටම
    case සෙනරිඕ බලාගනින් ලොකුවට :lol:
    B12 නිකන්ම දීලා දහන් එක විතරනේ හේතුව :lol:
    ඔය කොයි class උනත් කටත් ගානක් නැ ඉතින්
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    :oo::oo:
    උඹල මේ මහා රැ බනගන්නේ ආතල් එකටද නැත්නම් සිරවටද??

    සිරාවට මචං
    ඕක දොස්තර කියන හෙන ඔලුවෙන් ඉන්නේ
    බලහන්කො comment කරපු එකෙක්ට ඕකා 3rd class කියල දාල තිබ්බා
    දොස්ටර හින්ද මු තම 1st class
    අනික කොලබනේ බයේ බ :lol:
    class බෙදා බෙදා පරණ කලේ ඉන්න පණ්ඩිත උන් එක්ක මොන රන්දුද බන් මං ගිය
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :oo::oo:
    උඹල මේ මහා රැ බනගන්නේ ආතල් එකටද නැත්නම් සිරවටද??

    ආතල් එකට නෙමෙයි බං. ඔය djnick කියන පොන්නයා අනුරාධපුරේ මෙඩිකල් ෆැකල්ටි එකේ 3rd year එකෙ පොන්නයෙක්. Elakiri Medi Clinic කියලා HackerT දාපු ත්‍රෙඩ් එකට කමෙන්ට් එකක් දාලා තිබ්බ ගොන් පිරිටන් බොන්න එපා සෙම කරවෙනවා කියලා. ඕකා ඕක 2nd year ඉද්දි දාපු එකක්. මම ඉතින් ඇහුවා ඇයි එහෙම වෙන්නේ කියලා. මොකද 2nd year එකේ ඉන්න එකෙක් මොකක්ද මේ සෙම කරවෙන කතාවක් කියන්නේ ඒ වෙද්දි කැම්පස් පාස් අවුට් වෙලා හිටපු මම නොදන්න කියලා. එදා මූ මට හෙන ලොකු ටෝක් එකක් දුන්නා. දවසක් ඕකටත් එක්ක අල්ලලා දුන්නා පොන්නයට රෙද්දේ රෙවෙන්නම. එදා අඬාගෙන අර මංඤ්ං උයන කියන ත්‍රෙඩ් එකේ හො‍ටු පෙර පෙර ඉඳලා වල්ගේ පස්සේ ගහන් දිව්වා. පස්සේ මම එලකිරි එන එක අඩු උනා. මේකත් කාලෙකින් දාපු ත්‍රෙඩ් එකක් බං මාස 8 කින් වගේ. ඒ ත්‍රෙඩ් එකටත් ඇවිත් රෙන රීමෙන්ම හිතා ගනින්කෝ කොච්චර හිතේ අමාරුවෙන්ද ඉන්නේ කියලා. ඔය පොන්නයා ගැන මම දන්නවා නම් ගම් ඔක්කොම. ඕනේ නම් කැම්පස් එකේ ඕකව දණ ගස්සලා කණ පැලෙන්න දෙවන්න පුලුවන්. තවම 3rd year ඉන්න හුජ්ජ කොල්ලෙක් බං. ඒ උනාට ගැරඬි මරලා පව් පුරවන්න හොඳ නැති නිසා කට පියන් හිටියම එනවා ගෝණි නැතුව කරේ යන්න. ඇයි කඹයක් ඇදලා මේකේ උන් උඩ යැව්වම අලි පොර කියාගෙන හිතන් ඇති සක්කිලි බල්ලා. :lol::lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    බලපන්කො හොරෙන් බලද්දී බාගෙට බැලෙන්න ඇත්තේ
    fake ලෝල්ලෙක්ට දෙන්න ඕන උත්තරේ දුන්න
    දුවල ගිහින් බලල වරෙන්
    උබට දුක නම් මට කමක් නැ

    උගත් දොස්තර මහත්තය මේකේ ඉන්න උන්ටත්
    3rd class කියා කියා රගන්ද එපා
    pmc??උබ ඉන්න කලේ කරපුව මගෙන් අහගන්න එපා
    උබ තරම් දොස්තර කියල රගගෙන ඉන්න එකෙක් මං නම් දැකලම නැ
    දන case සෙනරිඕ තමා ගහගන්නේ :lol:
    ඉන්න උන්ව පෙන්නා class විදිහට
    උබ වගේ ඔලුව ඉදිමුව ගත්ත දොස්තරලා දැක්කමයි
    උබ වගේ හද්ද ගොබ්බයෙක් form කරන්න ඕන නැ පලයන් වාට්ටුවටම
    case සෙනරිඕ බලාගනින් ලොකුවට :lol:
    B12 නිකන්ම දීලා දහන් එක විතරනේ හේතුව :lol:
    ඔය කොයි class උනත් කටත් ගානක් නැ ඉතින්

    භාගෙට බැලුවේ නෑ. ‍තෝ වගේ මෙලෝ දැනුමක් නැතිව z score එකට පිං සිද්ද වෙන්න කැම්පස් රිංගලා දොස්තර සංහතියම කාලකණ්ණි ඉන්නවා පොන්නයෝ. වැඩිය ඕනේ නෑ දත් කිඹුලම දවසක් මා එක්ක කිව්වා ‍තෝ වගේ සක්කිලි නිසා වෛද්‍යය වෘතියම අභාවෙට යනවා කියලා. අනික මම දොස්තර කියලා මහ ලොකු ටෝක් දුන්නේ නෑ. ‍තෝ වගේ දැනුමක් නැති කුලු මී හරක් පැටියෙක්ට කියලා දුන්නේ ‍තෝ අර මෙඩි ක්ලිනික් ත්‍රෙඩ් එකෙන් යවපු ලොකු සීන් එකෙන් පස්සේ. ඒකෙවත් අඩුම තරමේ ‍තෝ දැනන් හිටියේ නෑ මම පාස් අවුට් වෙලා ඒ වෙද්දිත් ප්‍රැක්ටිස් කරන එකෙක් කියලා. පිරිටන් කරවෙනවා කියලා ත්‍රෙඩ් එකත් කාලා සියල්ල දත් කියලා පෙන්නන්න ගිහින් ඇරගත්තපුවට රිදිලද පොන්නයෝ ආයේ මාස 8අ කින් මගේ ත්‍රෙඩ් එකක් දැක්ක ගමන් දුවගෙන ආවේ. ලොල් ඕයි VOG ‍තෝ වගේ පොන්නයො නම් VOG ලා බලනවා.
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,878
    6,511
    113
    ගග අද්දර
    වෙන කුණු වලියක් නම් කඩලවත් විකුනන්න තිබ්බ
    එත් උබල ඔක්කොම දන්නා මිනිස්සු නිසා එහෙම කරන්න බැහැනේ...
    රිදිලයි coefficient එක්කයි කතා කරලා තියනවනේ. දෙන්නම හොද එවුන්..
    djnick උබත් හොද එකා.
    රණ්ඩු වෙන්න එපා මචන්ලා...
     
    • Like
    Reactions: Thoppi_Chaminda