ඔය විස කන ගමන් තමයි අපි කෑ ගහන්නේ ෂණික නූඩ්ල්ස් කන්න හොදනෑ, අජිනමොටෝ කන්න හොදනෑ කියලා.ජොනී බට්ට;20355263 said:අපේ නුවරඑලිය පැත්තේ නෑදැයෝ බෙහෙත් ගහපු නැති එළවලු කියල උස්සන් එනවා චූටි චූටි කැරට්, පනුවෝ ඉන්න ගෝව එහෙමඉතින් බලකො අපි කන්නේ පට්ට විසක් වෙන්න ඇති
![]()


මටත්මට නම් වවන්න වෙලාවල් නෑ බං දැන්.
නැත්තං වවන්න ආසයි. ඒත් ඉදලා හිටලා හරි කන්න ආසාවට වගේ ටිකක් වවනවා.වැව්වට බං ඉතිං අපිට දිනපතා කන්න තරම් පලදාවක් එන්නේ නැහැනේ....![]()
ඒක නම් ඇත්ත
කොහොමත් එලවලු පිටින් ගන්න වෙනවා.


