vehicle එකේ number එක බලන්නේ ඇයි
වාහනයක් ගද්දි vehicle එකේ registered number එක (CAQ - XXXX) බලන්නේ ඇයි ගොඩක් දෙනෙක් ?
මොකක්ද මේකේ ඇත්ත නැත්ත ?
සමහරු කියනව එකතුව 9 ක් වෙන්න හොද නැහැ කියල
සමහරු එකතුව 13 ක් වෙන්න හොද නැහැලු. මෙහෙම වෙන්න හේතුව මොකක්ද බන් සිරාවටම ? වාහන තියෙන ඇත්තෝ ටිකක් පැහැදිලි කරනම් වටිනවා

Godak un hithanne number eka aluthnan mileage adunan badu hodai kiyala