Vehicle ගැන දන්න අය එන්න​

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    Vehicle ගැන දන්න අය එන්න​

    මගේ කාර් එක FB15 එකක්. ලගදි ඉදන් ටිකක් ලෙඩ වැඩියි :no: Service එකේ ඉඳන් 1000ක් වගේ පැදලා තියන්නේ. මේකේ Engine oil level එක අඩු වෙනවනේ. ලීක් එකක් නම් බේරිලා තියෙන්න ඕනිනේ. එහෙමත් නැහැ. ඔයිල් පිච්චෙනවා නම් දුමක් දාන්න ඕනිනේ. දුම එන්නෙත් නැහැ. මොකක් වෙන්න ඇතිද හේතුව​? :baffled: දන්න කෙනෙක් උදව් කරන්නකෝ
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    uba lagadi mchn smoke test ekak karada? plugs wala condition eka kohomada?airfilter eke oil ehema tiyenawada?
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    uba lagadi mchn smoke test ekak karada? plugs wala condition eka kohomada?airfilter eke oil ehema tiyenawada?

    ප්ලග් අලුත් මචන්. ඔව් smoke test එකක් කලා. අවුලක් නැ කිව්ව​. දැන් මාස දෙකක් වගේ වෙනවා. Air filters අලුතින් දැම්මේ. oil නම් බැඳිලා නැහැ.
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ප්ලග් අලුත් මචන්. ඔව් smoke test එකක් කලා. අවුලක් නැ කිව්ව​. දැන් මාස දෙකක් වගේ වෙනවා. Air filters අලුතින් දැම්මේ. oil නම් බැඳිලා නැහැ.

    hmm ehemanan oil burn wenawa wenna be.ube kotchara adu wenawada sathiyakata wage?aniwa enan kohe hari leak ekak tiyenna one.hodata engine eka yata balanna.
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    hmm ehemanan oil burn wenawa wenna be.ube kotchara adu wenawada sathiyakata wage?aniwa enan kohe hari leak ekak tiyenna one.hodata engine eka yata balanna.

    හැම තැනම බැලුවා මචන් ලීක් එකක් නැහැ.
    සෙන්ටිමීටර් භාගයක් විතර​.
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    හැම තැනම බැලුවා මචන් ලීක් එකක් නැහැ.
    සෙන්ටිමීටර් භාගයක් විතර​.

    uba kohomada mchn oil maniine engine eka hot eke tiyenakota?etakota aduwen pennana puluwan tikak.hariyata level eka balanna one engine eka full cool eke tiyeddi udeta wage.smoke ekak nethuwa oil burn wenna puluwan chamber eke.uba use karana oil eka mokadda?oil thin wedi wunamath chamber ekata leak wenna puluwan.high viscosity oil ekak demmama lede hariyanawa.ehemath harigiye nattan gasket,piston rings check karanna wenawa.engine compression test ekak karaganna puluwanan godak hodai.
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    එකපාරටම ආපු එකක්ද නැත්තං කාලයක් තිස්සෙ ටික ටික වුන දෙයක්ද ?

    ටිකෙන් ටික​. අන්තිමට Service කරලා දැන් 1000KMක් වගේ ගිහින්. මේ 1000ට තමයි සෙන්ටිමීටර් භාගයක් වගේ අඩුවෙලා තියන්නේ :oo:
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ

    uba kohomada mchn oil maniine engine eka hot eke tiyenakota?etakota aduwen pennana puluwan tikak.hariyata level eka balanna one engine eka full cool eke tiyeddi udeta wage.smoke ekak nethuwa oil burn wenna puluwan chamber eke.uba use karana oil eka mokadda?oil thin wedi wunamath chamber ekata leak wenna puluwan.high viscosity oil ekak demmama lede hariyanawa.ehemath harigiye nattan gasket,piston rings check karanna wenawa.engine compression test ekak karaganna puluwanan godak hodai.

    50 වගේ දැම්මොත් හරියන්න ඉඩ තියෙනව නේද මචන් ?
     
    උදේ මචන් බැලුවේ. Mobil එක Use කරන්නේ.
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    50 වගේ දැම්මොත් හරියන්න ඉඩ තියෙනව නේද මචන් ?

    ow mchn high mileage ekakata nan 50 wage demmama hariyanawa.aluth ewata nan etchara high ewa hoda ne.parana ewata nan kamak ne.
     
    wildhorse

    Junior member
  • Apr 7, 2012
    200
    22
    18
    Machan, may be one of the following reason,

    1- Leak from tappet cover- cover eke uda balapan cracks thiyenawada kiyala,samaharawita cover eka aluthen daana wei.
    2-Engine Sump leak- Check with a mechanic. Podi leak ekak num hadanna puluwan. Nathtahm sump cover 1 daanna wei..
    Check with a reliable mechanic.