Vehicle Dream & Leasing ( creed අයියගේ අලුත් වැඩක් )

creed1

Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    ganna wahanaye quality eka eka gena oya garant karanawada? e kiyanne brand new kiyala reconditioned ekaka miledge eka 0 karala ewwoth e gena waga kiyanawada? anika newen baddi damage unoth eke responsibility eka paduwa kauda daraganna ona?

    :rofl: මම ගැන දන්නේ නැත්නම් දන්න එකෙක් එක්ක deal එක කරපන් නැත්නම් අපරාදේ උබේ සල්ලි .

    මීට කලින් මම ඒවගේ කරලා තියෙනවද ? පොස්ට් එක හරියට බලලා ප්‍රශ්න අහපන් යන්නේ කොහෙද මල්ලේ පොල් නැතුව :rofl:
     
    Last edited:

    MAYBACH

    Active member
  • Mar 15, 2017
    274
    243
    43
    වැඩේ සාර්තක වේවා....මොන විදිහෙන් හරි අපේ මිනිහෙකුට හරියනවා කියන්නෙ සතුටුයි අප්පා.
     
    • Like
    Reactions: cedric1986

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    තව මාස 4 කින් විතර එකක් ගන්න ඕනි.. උබව එතකොට contact කරගන්නම් මචන්..:D

    ඊට කලින් ආපහු tax වෙනස් කරන එකක් නෑ කියල ප්‍රාර්ථනා කරනව.. :frown:
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    10X14%2BA.jpg

    Contact : 077 240 6462 (Viber / WhatsApp)
    Skype : eastern.inno
    Email : [email protected]
    FOR MORE DETAILS PLEASE GIVE A CALL



    තමන්ගේ නමට වහනයක් මිල දී ගැනීමට මුදල් නොමැතිද ?

    වාහන ආනයනය කර ගැනීමට අවශ්‍යතාවය ඇති leasing පහසුකම් ලබා ගැනීමට බලාපොරොත්තු වන අය සදහා ණයවර ලිපි (LC )විවෘත කර තමන් කැමති වහනය ලංකාවට අප ආයතනය හරහා ආනයනය කර දෙනු ලැබේ.
    #ජපානයේ ඔබ කැමති ආයතනයකින් මිලදී ගන්නා වහනය අප ආයතනය හරහා ආනයනය කර ඔබේ අතටම වහනය ලබා ගත හැක.
    #ඇප අවශ්‍ය නැත
    #අවශ්‍ය වන්නේ අපනයන කරුගේ ඉන්වොයිසිය පමණි .
    #.ලීසිං පහසු කම ලබා ගැනීම සදහා මසක කාලයක් හෝ අවශ්‍ය නම් ඊට වඩා කාලයක් ලබා ගත හැක.
    #උපරිම වටිනාකම මිලියන 10 ක්(කිරියේ ඉන්න උබලට විතරක්) දක්කවා වටිනාකම ඇති වාහන සදහා පමණි.


    ආනයනය කල වාහන සදහා තීරු බදු ගෙවා ගැනීමට නොහැකිද ?

    තීරුබදු ගෙවා නිදහස් කර ගැනීමට මුදල් අවශ්‍ය තාවයක ඇත්නම් අප ආයතනය ඒ සදහා මැදිහත් වී වහනය නිදහස් කර දෙනු ලබන අතර එසේ නිදහස් කර දෙනු ලබන වාහන සදහා ලීසිං පහසුකම් සකස් කර දෙනු ලැබේ.

    උබලා කතා කරන කොට එළකිරියේ කියලා ඉස්සෙලම කියපල්ලා මට දිවැස් නැහැ. :P


    Trusted and experienced importer from Tissamaharama.
    DRIVE YOUR DREAM WITH EASTERN INNOVATION .
    FOR FURTHER CLARIFICATION PLEASE CONTACT
    EASTERN INNOVATION CARS
    TISSAMAHARAMA
    Direct Importers
    Skype : eastern.inno
    0772406462 :) (Viber / Whatapp / Facetime)
    0714371754 :) (Viber / Whatapp / Imo /Line / Wechat/ KakaoTalks)

    ඔවා පින් අතේ වැඩ දැන් අපි වාහනය ගත්තම ඔයා ද ලීසින් ගෙවන්නේ :P උපන් උපන් ජාති ලොකු ලොකු වාහනම හම්බ වෙන්න ඔනේ එලකිරියේ සැමට නොමිලේ වාහන දෙන පිනෙන් පුතී:love::love:
     

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    මම පිට රටක ඉන්නේ මට මගේ නමින් වාහනයක් ගන්න පුළුව ද ලංකාවේ ?
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    ඔවා පින් අතේ වැඩ දැන් අපි වාහනය ගත්තම ඔයා ද ලීසින් ගෙවන්නේ :P උපන් උපන් ජාති ලොකු ලොකු වාහනම හම්බ වෙන්න ඔනේ එලකිරියේ සැමට නොමිලේ වාහන දෙන පිනෙන් පුතී:love::love:

    නොමිලේ දෙන්නේ නෑ බන් . වහනයක් ගෙන්න ගන්න බරුව්නේ ගොඩක් අය ලත වෙන්නේ. අන්තිමට leasing එකක් දානවා නේ. :love: