Vehicle Duty Rises again!!

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,230
    1
    4,018
    113
    Moratuwa
    updated---
    උදේ දාපු එක හවස වෙනස් කරන පොඩි loop hole පේන්නෙ නැති ගොන් ළදරු ආණ්ඩුව:lol::lol::lol:

    1000cc වලට අඩු බදු ලක්ෂ 15 යි කියල 17.5 ට තිබ්බ vitz/ swift වල tax අඩු වෙනව කියල මංගල ගොනා එළකිරි එකෙන් දැකලද කොහෙද හවස අනික් පැත්තට තව circular amendment එකක් දාල කියල

    Previous Duty - 1,750,000
    Duty today morning - 1,500,000
    New Duty - 1,750,000​
    :lol::lol::lol:

    duty_hike_ek.jpg

    මෙන්න හවස දාපු amendment link එක

    http://www.treasury.gov.lk/document...4b2de-3e27-4754-95bc-26e80d64cb4a?version=1.0

    :(:(:(
     
    • Like
    Reactions: Oli_Vili

    play_boy

    Well-known member
  • Dec 29, 2010
    1,467
    189
    63
    updated---
    උදේ දාපු එක හවස වෙනස් කරන පොඩි loop hole පේන්නෙ නැති ගොන් ළදරු ආණ්ඩුව:lol::lol::lol:

    1000cc වලට අඩු බදු ලක්ෂ 15 යි කියල 17.5 ට තිබ්බ vitz/ swift වල tax අඩු වෙනව කියල මංගල ගොනා එළකිරි එකෙන් දැකලද කොහෙද හවස අනික් පැත්තට තව circular amendment එකක් දාල කියල

    Previous Duty - 1,750,000
    Duty today morning - 1,500,000
    New Duty - 1,750,000​
    :lol::lol::lol:

    duty_hike_ek.jpg

    මෙන්න හවස දාපු amendment link එක

    http://www.treasury.gov.lk/document...4b2de-3e27-4754-95bc-26e80d64cb4a?version=1.0

    mea wage lontha ministry ekakne yako rate arthike hadanne

    :angry::angry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපිට නම් කිසි අවුලක් නෑ........
    අපි ගන්න ඉන්නේ -VW MRP-කුලියා කාර් එකක්

    (Modle -VolksWagon MangalaRanilPonz- Kuliya)
     
    siri24

    Well-known member
  • Dec 13, 2007
    4,258
    311
    83
    ලංකා
    වාහන මිල වැඩි කරාට කමක් නෑ මිනිස්සුන්ට Bus and railway service එක හරියට තියනව නම් private vehicles ඕන වෙන්නෙ නෑ ... බස් එකක ගිහිල්ල වෙලාවට වැඩක් කරගන්න පුලුවන් ද... වෙන වෙන මගුල් දෙන්නෙ නැතුව Bus and Train චීනෙට දුන්න නම් උන් කරයි ලස්සනට.. :angry:
     
    • Like
    Reactions: Rockstar Athelete

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    වාහන මිල වැඩි කරාට කමක් නෑ මිනිස්සුන්ට Bus and railway service එක හරියට තියනව නම් private vehicles ඕන වෙන්නෙ නෑ ... බස් එකක ගිහිල්ල වෙලාවට වැඩක් කරගන්න පුලුවන් ද... වෙන වෙන මගුල් දෙන්නෙ නැතුව Bus and Train චීනෙට දුන්න නම් උන් කරයි ලස්සනට.. :angry:

    බොරුවට වෙබ් සයිට් හදාගෙන, ලක්ෂ ගණන් දීල උත්සව තියල මොනෝ රේල් හදන්න ගත්ත නේද වික්කාමසිංහ. හදයි ලබ්බක්. අඩු ගානේ දැන් තියන කොච්චි පෙට්ටියක් වැඩි කරගන්න බැරි උනා. හොද සැප පහසු එක බස් එකක් දාන්න බැරි උනා. මාතර ඉදල බෙලිඅත්තට හදන රේල් පාර එතනමයි. 2015 ඉදල පොදු ප්‍රවාහනය නැත්තටම නැති වෙලා තියෙන්නේ. කොච්චි වලට දැන් ඉන්න මගීන් ප්‍රමාණය දරන්න අමාරුයි. 2020 වෙනකම් ඉවසන්න වෙනවා. අවුලක් නෑ ඇමතිලට වාහන ගත්තනේ :angry:
     
    idhasitha

    Well-known member
  • Nov 3, 2008
    3,496
    692
    113
    NaughtyAmerica
    වික්කාමසිංහ මහත්තයාගේ කුලියාපිටියේ වොක්සාවැගන් එකක් ගනින්කෝ ලාබෙට
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,886
    86,091
    113
    ආශ්චර්යමත් රටක
    බොරුවට වෙබ් සයිට් හදාගෙන, ලක්ෂ ගණන් දීල උත්සව තියල මොනෝ රේල් හදන්න ගත්ත නේද වික්කාමසිංහ. හදයි ලබ්බක්. අඩු ගානේ දැන් තියන කොච්චි පෙට්ටියක් වැඩි කරගන්න බැරි උනා. හොද සැප පහසු එක බස් එකක් දාන්න බැරි උනා. මාතර ඉදල බෙලිඅත්තට හදන රේල් පාර එතනමයි. 2015 ඉදල පොදු ප්‍රවාහනය නැත්තටම නැති වෙලා තියෙන්නේ. කොච්චි වලට දැන් ඉන්න මගීන් ප්‍රමාණය දරන්න අමාරුයි. 2020 වෙනකම් ඉවසන්න වෙනවා. අවුලක් නෑ ඇමතිලට වාහන ගත්තනේ :angry:

    :yes::yes::yes::yes:

    but...

    2020 th hambei paka.. :lol::lol: