Vehicle Fiance Help...!

sp4chamara

Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    Vehicle Finance Help...!

    මචං වාහන ෆිනෑන්ස් එකක් අරගෙන වාහනේ අපහු විකුනන්න හදනකොට ෆිනෑන්ස් එක අලුත් ගනුම්කරුවට මාරු කරන්න පුලුවන්ද ....ෆිනෑන්ස් එක දාලා මාස කියපයකකින් ෆිනෑන්ස් එකේ balance එක එකපාරම ගෙවනවා නම් පොලිය කොයි තරම් අඩු කරනවද ...?
     
    Last edited:

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Finance company eka matha thama okkoma theeranaya wenne. Egollangen ahanna. Company eka anuwa, manager ganna decision anuwa wenas wenawa.

    Samahara finance wala awrudu 5kata finance daala masa 2n balance eka full gewanna giyath awrudu 5ma poliya illanawa.
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    Finance company eka matha thama okkoma theeranaya wenne. Egollangen ahanna. Company eka anuwa, manager ganna decision anuwa wenas wenawa.

    Samahara finance wala awrudu 5kata finance daala masa 2n balance eka full gewanna giyath awrudu 5ma poliya illanawa.[/QUOTE]

    ah..ehemath case ekakda...:shocked: