Vehicle Help

crazycasper

Well-known member
  • Oct 22, 2008
    2,441
    226
    63
    Negombo
    මචන්ලා, මට ලක්ශ 5 කට විතර වාහනයක් අරන් හොඳට මොඩිෆයි කරන්න ඔනි. ඒ වගේ මොඩිෆයි කරන්න හොඳ වාහනයක් කියපන්කො. ලස්සන පොඩි කාර් එකක්.
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    Tikak wedi unath kamak ne :P

    :nerd: පිස්සුද බං.., :oo: උඹ තාම ජීවත් වෙන්නෙ 2001 - 2002 අතර වගේ. :eek: ලක්ෂ 5කට හරි 5ත් 6ත් අතර හරි වාහනයක් ගන්න නම් දැන් ගන්න වෙන්නෙ ඉන්දියන් මොකක් හරි පපඩනයක්. :cool: හොඳ වර්ගයක අලුත්ම (මෙහෙට අන් රෙජිස්ටර්, බ්‍රෑන්ඩ්නිව් නෙවෙයි) වාහනයක් ගන්න නම් 10ක් 15ක් වත් යනව මම දන්න හැටියෙන්. :yes: ජපන් වාහනයක්.

    :) බයික් එකක් ගනින් එහෙනම්, Honda CBR250, Kawasaki Ninja 250 වගේ. :cool: ඒක නම් හොඳට මොඩිෆයි කරන්නත් පුළුවන්. :) වාහනයක් ගන්නව නම් අනිවා හොඳ තැනකින් ගනින්, :shocked: සහ පාවිච්චි කරපුව ගන්නකොට හරිම අවදානම්. :baffled: ගාණ අඩු ඒව නම් ඕන තරම්. :) මම නම් කියන්නෙ තව කීයක් හරි හොයාගන්න ට්‍රයි එකක් දීල හරි ලීස් එකක් දාල හරි වාහනයක් ගනින්. :no: 5 - 6කට මරාලයකට කරගහනවට වඩා ඒ ටිකත් ඉතුරු කරගෙන ඉන්න එක වටිනව. :sorry: මොඩිෆයි කරන්නත් අනිවා හොඳටම කරනව නම් සාමාන්‍ය වාහනයකට 60ක් 75 ක් වත් යයි.