Tikak wedi unath kamak ne

පිස්සුද බං..,

උඹ තාම ජීවත් වෙන්නෙ 2001 - 2002 අතර වගේ.

ලක්ෂ 5කට හරි 5ත් 6ත් අතර හරි වාහනයක් ගන්න නම් දැන් ගන්න වෙන්නෙ ඉන්දියන් මොකක් හරි පපඩනයක්.

හොඳ වර්ගයක අලුත්ම (මෙහෙට අන් රෙජිස්ටර්, බ්‍රෑන්ඩ්නිව් නෙවෙයි) වාහනයක් ගන්න නම් 10ක් 15ක් වත් යනව මම දන්න හැටියෙන්.

ජපන් වාහනයක්.

බයික් එකක් ගනින් එහෙනම්, Honda CBR250, Kawasaki Ninja 250 වගේ.

ඒක නම් හොඳට මොඩිෆයි කරන්නත් පුළුවන්.

වාහනයක් ගන්නව නම් අනිවා හොඳ තැනකින් ගනින්,

සහ පාවිච්චි කරපුව ගන්නකොට හරිම අවදානම්.

ගාණ අඩු ඒව නම් ඕන තරම්.

මම නම් කියන්නෙ තව කීයක් හරි හොයාගන්න ට්‍රයි එකක් දීල හරි ලීස් එකක් දාල හරි වාහනයක් ගනින්.

5 - 6කට මරාලයකට කරගහනවට වඩා ඒ ටිකත් ඉතුරු කරගෙන ඉන්න එක වටිනව.

මොඩිෆයි කරන්නත් අනිවා හොඳටම කරනව නම් සාමාන්‍ය වාහනයකට 60ක් 75 ක් වත් යයි.