Meka nam aththaවාහන කියන වචනේ නිවුස් එකකට ගිය ගමන් ත්‍රෙඩ් ටිකක් වැටෙනවා සට සට ගාල. ආයේ දවස් දෙක තුනක් ගියාට පස්සේ මීක් නෑ.![]()
![]()
![]()
Sinhalunta carrot penna penna chanda kadaganna seen ekak thiyenne
Meka nam aththaවාහන කියන වචනේ නිවුස් එකකට ගිය ගමන් ත්‍රෙඩ් ටිකක් වැටෙනවා සට සට ගාල. ආයේ දවස් දෙක තුනක් ගියාට පස්සේ මීක් නෑ.![]()
![]()
![]()
Personally gennuwa nan sale karayonge aadambara balanna one na neda
ow uba hari..රටේ තියෙන තත්වය එක්ක එහෙම හිතුමතයේ ගෙන්නන්න දෙයිද බන්? එතකොට ආයෝ ඩොලර් කෙල වෙනවා නේද..? ඒක නම් වෙන්න දෙන එකක් නෑ කියලා මට හිතෙන්නේ මේ වෙලාවේ..
නමුත් ඔයා කියන දේ හරි..
හැබැයි මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා...දැන් හැදිලා තියෙන second hand මාකට් එක කඩලා, අලුත් ඒවා අඩුවට විකුනන්න නම් වාහන කොච්චර ගෙන්නන්න වෙයිද?
අඩු වෙනවා..ඒත් ඔය හිතන ගනන් වලින් අඩු වෙන්නේ නෑ...
හේතුව මේකට පාලන මිලක් නෑ... තනිකරම වාහන මාකට් එක පාලනය කරන්නේ සේල් කාරයෝ..
ඔය අසාමාන්‍ය මිල වැඩි වීමට හේතුවත් ඉල්ලුම සැපයුම, ආනයන නැවතීමටත් වඩා, සේල් කාරයෝ හදපු කෘතිම මාකට් එක..
හැමෝම කැමතියි තමන්ගේ වාහනය පුලුවන් උපරිම ගානට විකුනන්න..ඒක හරිනේ ඉතින්.. එතකොට උනේ විකුනන්න එන එකා දකිනවා සේල් කාරයා දාලා තියෙනවා ලක්ෂ 50යි කියලා ඔන්න...මූ කල්පනා කරනවා... අම්මට සිරි...මේක ලක්ෂ 50 නම්, මගේ එක ලක්ෂ 55ක් වත් වටියි.. negotiate වෙලා එනකොට 53ක් වත් එයිනේ කියලා ඌ දානවා 55ට...ඊලගට එන එකා දානවා 60ටඔහොමයි ඕක වුනේ...
ඔය හිටපු ගමන් වාහන ගෙන්නන්න යනවා කියන නිව්ස් එකත් සේල් කාරයෝ කරන වැඩක්...එතකොට මිනිස්සු වාහන දැන් තියෙන ගනන් වලට විකුණනවා...අරුන් දුවලා ගිහින් සේරම ගන්නවා (ගිය නොවැම්බර්, දෙසැම්බර් වල වුන දේ බලන්න...ඊට පස්සේ ජනවාරි වල ගනන් වැඩි වීම බලන්න)
හරි අපි කියමු ඇත්තටම වාහන ගෙනාවා කියලා...කවුද ඕවා ගෙන්නන්නේ? අපි නෙමෙයිනේ...උන් උන්ම තමා ඉතින්...
මේ වෙනකොට උන් එකතු කරන් ඉන්න වාහන අඩුවට දෙන්න කැමති වෙන්නේ නෑ උන්...ඇරත්.ලංකාවේ ගණන් වැඩි වුන දෙයක් අඩු වෙලා තියෙනවද? ඔය ගානට තිබුනත් මාකට් එක සමතුලිතයි මොකද, පරන එක විකුනන්නේ වැඩි ගානට නේ...ඒකට තව පොඩි ගානක් අතින් දාපුවම upgrade එකට යන්න පුලුවන්...එතකොට ඇත්තටම upgrade කරන එකෙක්ට යන්නේ ලක්ෂ 20,25ක් වගේ..
අලුතෙන්ම ගන්න ඉන්න උන්ට තමයි අමාරුම..නමුත් ලංකාවේ වාහන සෑහෙන තියනවා නේ... මිනිස්සු විකුණනවා, ගන්නවා...මාත් ඔය ගැන ගිය අවුරුද්දේ පුරාවට හොයපු නිසා මට දැනුණ දේ මේ...
ලොකුවට අඩු වෙන්නේ නෑ
මිනිස්සුට සල්ලි නෑනේ , සකන්ඩ් හෑන්ඩ් මාකට් එක හැමදාටම හොදට යනවා . 1989 වෑන් එකක් උනත් ලක්ශ 23ට වගේ දෙන්න ඇහැකි"දැන් පරණ වාහන තියෙන අය විකුණයි"
katada un wikunanne....India wala minissunta da ? ...
Post in thread 'වාහන ගෙන්නයිද දැන්ම ??? ගන්නද?? එපාද ??' https://elakiri.com/threads/වාහන-ගෙන්නයිද-දැන්ම-ගන්නද-එපාද.2153820/post-29788112රටේ තියෙන තත්වය එක්ක එහෙම හිතුමතයේ ගෙන්නන්න දෙයිද බන්? එතකොට ආයෝ ඩොලර් කෙල වෙනවා නේද..? ඒක නම් වෙන්න දෙන එකක් නෑ කියලා මට හිතෙන්නේ මේ වෙලාවේ..
නමුත් ඔයා කියන දේ හරි..
හැබැයි මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා...දැන් හැදිලා තියෙන second hand මාකට් එක කඩලා, අලුත් ඒවා අඩුවට විකුනන්න නම් වාහන කොච්චර ගෙන්නන්න වෙයිද?
e ban hand carry karana nisa... wahanath bag eke dagena awilla register nokara padinna puluwan nam adu weiමාකට් දෙකක් නේ බන්..
වාහන second hand මාකට් එකක් තිබුනා..පොන්, කම්පියුටර් වල එහෙම එකක් තිබුනේ නෑ..දැන් පෝන් ගනන් කියලා තමන් ලඟ තිබුන එක.ලොකු ගනන් වලට දෙන්න පුලුවන් කමක් තිබුන් නෑ නේ...එහෙම ගන්න උන් හිටියෙත් නෑ...වාහන එහෙම නෙමෙයි ඉතින්...
මම හිතන දේ..
kohe hari dakka normally $ 80-100 mill lu yanne monthly...oka itin maha loku gaanak nemei kiyela tamai hithenne.....රටේ තියෙන තත්වය එක්ක එහෙම හිතුමතයේ ගෙන්නන්න දෙයිද බන්? එතකොට ආයෝ ඩොලර් කෙල වෙනවා නේද..? ඒක නම් වෙන්න දෙන එකක් නෑ කියලා මට හිතෙන්නේ මේ වෙලාවේ..
නමුත් ඔයා කියන දේ හරි..
හැබැයි මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා...දැන් හැදිලා තියෙන second hand මාකට් එක කඩලා, අලුත් ඒවා අඩුවට විකුනන්න නම් වාහන කොච්චර ගෙන්නන්න වෙයිද?