Vehicle imports පටන් ගත්තම පරණ වාහන මිල?

Imports start කරාම පරණ වාහන මිල

  • ඉහල යයි

  • ගොඩක් පහළ යයි

  • පොඩ්ඩක් පහල යයි

  • Guess කරන්න බැහැ


Results are only viewable after voting.

RaZor_911

Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    වාහන කියන වචනේ නිවුස් එකකට ගිය ගමන් ත්‍රෙඩ් ටිකක් වැටෙනවා සට සට ගාල. ආයේ දවස් දෙක තුනක් ගියාට පස්සේ මීක් නෑ. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    Meka nam aththa
    Sinhalunta carrot penna penna chanda kadaganna seen ekak thiyenne
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    Personally gennuwa nan sale karayonge aadambara balanna one na neda

    රටේ තියෙන තත්වය එක්ක එහෙම හිතුමතයේ ගෙන්නන්න දෙයිද බන්? එතකොට ආයෝ ඩොලර් කෙල වෙනවා නේද..? ඒක නම් වෙන්න දෙන එකක් නෑ කියලා මට හිතෙන්නේ මේ වෙලාවේ..

    නමුත් ඔයා කියන දේ හරි..

    හැබැයි මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා...දැන් හැදිලා තියෙන second hand මාකට් එක කඩලා, අලුත් ඒවා අඩුවට විකුනන්න නම් වාහන කොච්චර ගෙන්නන්න වෙයිද?
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,659
    5,204
    113
    රටේ තියෙන තත්වය එක්ක එහෙම හිතුමතයේ ගෙන්නන්න දෙයිද බන්? එතකොට ආයෝ ඩොලර් කෙල වෙනවා නේද..? ඒක නම් වෙන්න දෙන එකක් නෑ කියලා මට හිතෙන්නේ මේ වෙලාවේ..

    නමුත් ඔයා කියන දේ හරි..

    හැබැයි මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා...දැන් හැදිලා තියෙන second hand මාකට් එක කඩලා, අලුත් ඒවා අඩුවට විකුනන්න නම් වාහන කොච්චර ගෙන්නන්න වෙයිද?
    ow uba hari..

    anika thamange wahane market eka adu wenawata kisima owner kenek kemathi wenne na. ape unma thamai okata kelawanne..

    oken shot eka hamba wenne 1st vehicle eka ganna set ekata
     
    • Like
    Reactions: kolavari

    SHAN_22

    Well-known member
  • Jul 20, 2018
    1,493
    1,541
    113
    ගෙන්නුවා හෝ නැතා news එක නිසා දැන් හැමෝම අලුත් වාහනයක් ගන්න බලන් ඉන්නෙ. එතකොට ඔය නොවටින ගනන් වලට දාපුවා ගන්නෙ කවුද බං. ටික දවසකින් පොඩි ගානක් අඩු වෙයි
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,885
    15,680
    113
    Ursa Major
    With the imports, the high earners will focus on newer vehicles while the low earners will focus on used vehicles. so the demand will unchanged. Hence the price will be the same or a little low. After the market is saturated, prices will be much lower. but it will take a few years.
     
    • Like
    Reactions: kolavari

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,545
    8,774
    113
    අඩු වෙනවා..ඒත් ඔය හිතන ගනන් වලින් අඩු වෙන්නේ නෑ...

    හේතුව මේකට පාලන මිලක් නෑ... තනිකරම වාහන මාකට් එක පාලනය කරන්නේ සේල් කාරයෝ..

    ඔය අසාමාන්‍ය මිල වැඩි වීමට හේතුවත් ඉල්ලුම සැපයුම, ආනයන නැවතීමටත් වඩා, සේල් කාරයෝ හදපු කෘතිම මාකට් එක..

    හැමෝම කැමතියි තමන්ගේ වාහනය පුලුවන් උපරිම ගානට විකුනන්න..ඒක හරිනේ ඉතින්.. එතකොට උනේ විකුනන්න එන එකා දකිනවා සේල් කාරයා දාලා තියෙනවා ලක්ෂ 50යි කියලා ඔන්න...මූ කල්පනා කරනවා... අම්මට සිරි...මේක ලක්ෂ 50 නම්, මගේ එක ලක්ෂ 55ක් වත් වටියි.. negotiate වෙලා එනකොට 53ක් වත් එයිනේ කියලා ඌ දානවා 55ට...ඊලගට එන එකා දානවා 60ට :lol: ඔහොමයි ඕක වුනේ...

    ඔය හිටපු ගමන් වාහන ගෙන්නන්න යනවා කියන නිව්ස් එකත් සේල් කාරයෝ කරන වැඩක්...එතකොට මිනිස්සු වාහන දැන් තියෙන ගනන් වලට විකුණනවා...අරුන් දුවලා ගිහින් සේරම ගන්නවා (ගිය නොවැම්බර්, දෙසැම්බර් වල වුන දේ බලන්න...ඊට පස්සේ ජනවාරි වල ගනන් වැඩි වීම බලන්න)

    හරි අපි කියමු ඇත්තටම වාහන ගෙනාවා කියලා...කවුද ඕවා ගෙන්නන්නේ? අපි නෙමෙයිනේ...උන් උන්ම තමා ඉතින්...

    මේ වෙනකොට උන් එකතු කරන් ඉන්න වාහන අඩුවට දෙන්න කැමති වෙන්නේ නෑ උන්...ඇරත්.ලංකාවේ ගණන් වැඩි වුන දෙයක් අඩු වෙලා තියෙනවද? ඔය ගානට තිබුනත් මාකට් එක සමතුලිතයි මොකද, පරන එක විකුනන්නේ වැඩි ගානට නේ...ඒකට තව පොඩි ගානක් අතින් දාපුවම upgrade එකට යන්න පුලුවන්...එතකොට ඇත්තටම upgrade කරන එකෙක්ට යන්නේ ලක්ෂ 20,25ක් වගේ..

    අලුතෙන්ම ගන්න ඉන්න උන්ට තමයි අමාරුම..නමුත් ලංකාවේ වාහන සෑහෙන තියනවා නේ... මිනිස්සු විකුණනවා, ගන්නවා...මාත් ඔය ගැන ගිය අවුරුද්දේ පුරාවට හොයපු නිසා මට දැනුණ දේ මේ...

    ලොකුවට අඩු වෙන්නේ නෑ
    👆
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,433
    49,814
    113
    සේදවත්ත
    "දැන් පරණ වාහන තියෙන අය විකුණයි"
    katada un wikunanne....India wala minissunta da ? ...
    මිනිස්සුට සල්ලි නෑනේ , සකන්ඩ් හෑන්ඩ් මාකට් එක හැමදාටම හොදට යනවා . 1989 වෑන් එකක් උනත් ලක්ශ 23ට වගේ දෙන්න ඇහැකි
     

    roj

    Well-known member
  • Nov 21, 2019
    1,795
    1,405
    113
    රටේ තියෙන තත්වය එක්ක එහෙම හිතුමතයේ ගෙන්නන්න දෙයිද බන්? එතකොට ආයෝ ඩොලර් කෙල වෙනවා නේද..? ඒක නම් වෙන්න දෙන එකක් නෑ කියලා මට හිතෙන්නේ මේ වෙලාවේ..

    නමුත් ඔයා කියන දේ හරි..

    හැබැයි මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා...දැන් හැදිලා තියෙන second hand මාකට් එක කඩලා, අලුත් ඒවා අඩුවට විකුනන්න නම් වාහන කොච්චර ගෙන්නන්න වෙයිද?
    Post in thread 'වාහන ගෙන්නයිද දැන්ම ??? ගන්නද?? එපාද ??' https://elakiri.com/threads/වාහන-ගෙන්නයිද-දැන්ම-ගන්නද-එපාද.2153820/post-29788112
     
    • Like
    Reactions: SHAN_22

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,052
    22,116
    113
    ගම මහනුවරයි
    මාකට් දෙකක් නේ බන්..

    වාහන second hand මාකට් එකක් තිබුනා..පොන්, කම්පියුටර් වල එහෙම එකක් තිබුනේ නෑ..දැන් පෝන් ගනන් කියලා තමන් ලඟ තිබුන එක.ලොකු ගනන් වලට දෙන්න පුලුවන් කමක් තිබුන් නෑ නේ...එහෙම ගන්න උන් හිටියෙත් නෑ...වාහන එහෙම නෙමෙයි ඉතින්...

    මම හිතන දේ..
    e ban hand carry karana nisa... wahanath bag eke dagena awilla register nokara padinna puluwan nam adu wei 😃
     
    • Like
    Reactions: kolavari

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,942
    28,860
    113
    රටේ තියෙන තත්වය එක්ක එහෙම හිතුමතයේ ගෙන්නන්න දෙයිද බන්? එතකොට ආයෝ ඩොලර් කෙල වෙනවා නේද..? ඒක නම් වෙන්න දෙන එකක් නෑ කියලා මට හිතෙන්නේ මේ වෙලාවේ..

    නමුත් ඔයා කියන දේ හරි..

    හැබැයි මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා...දැන් හැදිලා තියෙන second hand මාකට් එක කඩලා, අලුත් ඒවා අඩුවට විකුනන්න නම් වාහන කොච්චර ගෙන්නන්න වෙයිද?
    kohe hari dakka normally $ 80-100 mill lu yanne monthly...oka itin maha loku gaanak nemei kiyela tamai hithenne.....

    anthima maasa 2 ta $800 mill CB eka aran tiyenewa market eken
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    ලක්ශ 50ක් ගෙවලා අවෘදු 7-10 පරන වාහන ගන්න වෙනුවට
    ලක්ශ 60ක් ගෙවලා ඒවගෙම අලුත් එකක ගන්න පුලුවන් වෙයි
    එතකොට පරන ඒවා බහිනවා...
    එද $එක 150 නම් දැන් 300 ,බොරුවට රැල්ලට ගන්න ගියොත් පෙට්‍රල් නැතිකාලේ පාපැදි වලට උනදේ තමා වෙන්නේ.. සේල් කාර්යො හොදට අන්දයි.
    50 ඒවා 40-45ට එයි. 20-25නම් එන එකක නෑ.



    මම නම් කියන්නේ තමන්ගේ අවශ්‍යතාව අනුව දැන් ගන්න වද පස්සෙ ගන්නවද කියන එක තීරනය කරන්න...
    දන්න එකෙක් හිටියා වාහන අඩුවෙයි කියලා බලබලා ත්‍රීවිල් වල යන, අන්තිමට ගනන බලලා ත්‍රීවිල් වියදම බලා දැන්වාහනයක් අරන්.
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,156
    2,409
    113
    1715317343970.png


    මේ තියෙන්නේ latest prius එක $ 30,000 කියල හිතන්නකෝ දැන් තියෙන $ rate එකත් එක්ක ලක්ෂ 90 විතර වෙනවා tax එකතු උනාම තව අනං මනං එකතු ලක්ෂ 50 විතර වැඩි වෙයි කියල හිතනක්කෝ එතකොට ලක්ෂ 140 වඩා වැඩි වෙයි market එකට එනකොට .

    1715317858206.png



    මේ තියෙන්නේ ලංකාවට අපු අන්තිම prius gen එක දැන් යන්නෙත් ලක්ෂ 140 න උඩ , මේක ඕනෙනම් ලක්ස ලක්ෂ 35 or 40 වගේ අඩු වෙයි උපරිම අලුත් එක market එකට අවොත් , ආයෙත් ඉතින් 2019 prices වලට ගන්න යන්නේනම් නැති වෙයි .

    මේ වගේ සාපේක්ෂව අනිත් වාහනත් අලුත් ඒවායේ prices එක්ක 20% 30% වගේ ගණන් වලින් අඩු වෙයි කියල තමයි මමනම් හිතන්නේ .
     
    • Like
    Reactions: dayt0na and roj

    thrindo

    Active member
  • May 18, 2022
    345
    248
    43
    Screenshot එකක් ගත්ත වෝට් වල. අපි බලමු මොකක් වෙයිද කියල. කවුද හරි, කවුද වැරදි කියල
     
    • Like
    Reactions: Asmodeus