මචන්,
Vehicle Loan එකක් ගන්න හොඳම bank එක මොකක්ද බන්? දන්න අය පොඩ්ඩක් කියපන්කො.
දන්නේ නැත්නම් BUMP එකක් හරි දාගෙන යන්න මචන්.

Last edited:

හිතටත් හරි නෑනේ බන් මෙච්චර ගානක් දීල (මට නම් මේක ලොකු ගානක්) කබලක් අරන් ආවම. ඒකයි අරක ගන්න බැලුවේ බන්. උඹ අදහසුත් කියපන්.