Vehicle Loan එකක් ගන්න

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    aruti Suzuki Alto K10 Variant

    Variants Ex-Showroom Price
    Maruti Suzuki Alto K10 LX Petrol, Manual, 24.07 kmpl 3.06 Lakhs
    Maruti Suzuki Alto K10 LXI Petrol, Manual, 24.07 kmpl 3.22 Lakhs
    Maruti Suzuki Alto K10 LXI CNG CNG, Automatic 3.82 Lakhs
    Maruti Suzuki Alto K10 VXI Petrol, Manual, 24.07 kmpl 3.38 Lakhs


    ඇයි බන් අපිට මේ ගානට එහෙන් ගෙන්න ගන්න බැරි..ඉන්දියන් රුපියල් 1 ක් මෙහෙ රුපියල් 1.99 යි. ඒ කියන්නෙ 2 කියලම කියපල්ලකො. ඉතින් අර ලක්ෂ 3.4 දෙකෙන් වැඩි කරාම ලංකාවෙ ලක්ෂ 7.. ඇයි බන් ආණ්ඩුව අපි වගේ අහිංසක දුප්පත් උන්ට මෙච්චර ටැක්ස් ගහල කෙළවන්නේ??

    නැත්නම් බන් අපි වගේ ගමෙහ් අනාත කුකුල්ලු ඔක්කොම car අරගෙන පාරකට බහින්නවත් බැරි වෙනවා නේ බන්. ලෝකය පාලනය කරන්නේ ධනපති පන්තිය විසින් මචන්. ලංකාවෙත් එහෙමයි.
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    නැත්නම් බන් අපි වගේ ගමෙහ් අනාත කුකුල්ලු ඔක්කොම car අරගෙන පාරකට බහින්නවත් බැරි වෙනවා නේ බන්. ලෝකය පාලනය කරන්නේ ධනපති පන්තිය විසින් මචන්. ලංකාවෙත් එහෙමයි.

    එතකොට අපි වගේ ගමේහ් කලු සිංහලුන්ට කාර් අකැපයිද :dull::(
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    :(

    ගොඩක් දෙනෙක් ඔය කතාව කියනවා බන්. පාවිච්චි කරපු ජපන් වාහනයක් ඔය ගාන දෙනකොට ගන්න පුළුවන් කියල ගොඩක් අය කියන්නේ.

    ඉතින් මචන් ඒ ගත්තත් ගන්න වෙන්නේ පට්ට පරණ මෙලෝ රහක් නැති ලදරම් නේ බන් එක්දාස් නමසිය බර ගණන්වල. ඒ මදිවට ගෙනල්ල ඊට පස්සේ garage ගානේ ලගින්නත් එපැයි. අනික මොන කුණුගොඩවල් අපේ ඇඟේ ගහයිද දන්නෙත් නෑ අපි ගමෙහ් අනාත කුකුල්ලු කියල දැන ගත්තම. :rofl: හිතටත් හරි නෑනේ බන් මෙච්චර ගානක් දීල (මට නම් මේක ලොකු ගානක්) කබලක් අරන් ආවම. ඒකයි අරක ගන්න බැලුවේ බන්. උඹ අදහසුත් කියපන්.


    patta parana na do e ganan walata tiyana wandi
    Ara chevy cruze ehema satta padi, poddak 50k witara athe tiyaganin.
    gattu gaman nam podi podi awul tiyanawa hadaganna oni hitan...
    habai deddi wediya depreciate wenne naha :) Anika japan aragena kana katu wageda api Peugeot 406 aran kana katu :P Mona katta kawat steering wheel eka athata gattama diwiya loke wage :P

    Ow itin garage wala inna katta kanna welawak nattam brand new tamai ekama piliyama. Uba kamati ekak ganin ;)
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Na machan tax, custom duty, etc add wela thamai ada thiyena 14 set wenne. Naththam Prius ekak 20,000 USD wage wenne ban lankawe kukullunta 40-45 ta dunnata.

    1000 සීසී වලට වඩා අඩු ඒවට ටැක්ස් 173% නේද?
    එතකොට ඇල්ටෝ කේ10 ක් 700,000*173% = 1,211,000 (ලක්ෂ 12යි) හැබැයි මෙහෙ දෙන්නේ ලක්ෂ 19 ට...
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    1000 සීසී වලට වඩා අඩු ඒවට ටැක්ස් 173% නේද?
    එතකොට ඇල්ටෝ කේ10 ක් 700,000*173% = 1,211,000 (ලක්ෂ 12යි) හැබැයි මෙහෙ දෙන්නේ ලක්ෂ 19 ට...

    ටැක්ස් එකද 173% ? එහෙම නම් උඹේ කල්කියුලේෂන් එක පොඩ්ඩක් වෙනස් නේද බන්... :eek:
    කාර් එක ලක්ෂ 7යි නම් වටිනාකම (ඊට වඩා වැඩියි මම හිතන්නේ වටිනාකම)


    Vehicle Price = Rs. 700,000/-

    Tax Percentage = 173%

    Tax Amount = Rs. 700,000/- x 173/100 = Rs. 1,211,000/-

    Total = Vehicle Price + Tax Amount = Rs. 1,911,000/-
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ටැක්ස් එකද 173% ? එහෙම නම් උඹේ කල්කියුලේෂන් එක පොඩ්ඩක් වෙනස් නේද බන්... :eek:
    කාර් එක ලක්ෂ 7යි නම් වටිනාකම (ඊට වඩා වැඩියි මම හිතන්නේ වටිනාකම)


    Vehicle Price = Rs. 700,000/-

    Tax Percentage = 173%

    Tax Amount = Rs. 700,000/- x 173/100 = Rs. 1,211,000/-

    Total = Vehicle Price + Tax Amount = Rs. 1,911,000/-

    :shocked::shocked:ඔව් නේන්නන්.. ටැක්ස් එකට වාහනේ අගයත් එකතු කරන්න එපැයි..
    කාර් එක ඉන්දියන් රුපියල් ලක්ෂ 3.4 වගේ.. (ඇල්ටෝ කේ 10 එක හොදේ)
     

    manikak

    Member
    Aug 19, 2015
    638
    20
    0
    Manama,Bharain
    suzuki every ekak ganinko 2011 wage 18Lk wage wenne recondition.. benifits..wandiya japan,recondition,indian korean ladi wage nemai..look ekath patta..status welatath hodai..:)