Personal loans FTW!Machan get a personal loan if you can. Hassle free and you have your vehicle to your name. If your salary permits you can get 100% of the vehicle value. If you are a professional, most banks offer reduced rates + up to 7 years of repayment period. I recommend Commercial and NDB. With NDB you can get your rates fixed for the 7 years but with Commercial the rate will be floating (for 7 years), which I do not recommend.![]()
ගොඩක් දෙනෙක් ඔය කතාව කියනවා බන්. පාවිච්චි කරපු ජපන් වාහනයක් ඔය ගාන දෙනකොට ගන්න පුළුවන් කියල ගොඩක් අය කියන්නේ.
ඉතින් මචන් ඒ ගත්තත් ගන්න වෙන්නේ පට්ට පරණ මෙලෝ රහක් නැති ලදරම් නේ බන් එක්දාස් නමසිය බර ගණන්වල. ඒ මදිවට ගෙනල්ල ඊට පස්සේ garage ගානේ ලගින්නත් එපැයි. අනික මොන කුණුගොඩවල් අපේ ඇඟේ ගහයිද දන්නෙත් නෑ අපි ගමෙහ් අනාත කුකුල්ලු කියල දැන ගත්තම.හිතටත් හරි නෑනේ බන් මෙච්චර ගානක් දීල (මට නම් මේක ලොකු ගානක්) කබලක් අරන් ආවම. ඒකයි අරක ගන්න බැලුවේ බන්. උඹ අදහසුත් කියපන්.

Personal loans FTW!
Commercial and Sampath banks have much preferrable rates for professional personal loans.
But @JasonRulez I understand you are an SE, which does not fall into the category unfortunately (neither do I).
But still, personal loans are much better to go with. Don't go for more than 5 years though. It's unlikely that anyone will use a vehicle for 7 years.

bump ජේසනයෝ.. උඹට වාහනේකට හරි පාර සෙට් වුනාම මටත් පාර පෙන්නපන්.... මමත් ඉයෝන් එකක් හරි ඇල්ටෝ එකක් හරි ගන්න හිතන් ඉන්නවා... කියපන් හරියැ... ලීස් උනත් අවුලක් නැහැ..

damn. I asked the Sampath bank and they said SEs don't fall into the category.SE can elg com bnk prof loan..need to have degree tho
Fortunately my fiance falls into that category machan.![]()

Nice. Go for that machan. Leases suck.ඇයි මචන් Hyundai eon එක ගන්න එපා කිව්වේ?

damn. I asked the Sampath bank and they said SEs don't fall into the category.

ගොඩක් දෙනෙක් ඔය කතාව කියනවා බන්. පාවිච්චි කරපු ජපන් වාහනයක් ඔය ගාන දෙනකොට ගන්න පුළුවන් කියල ගොඩක් අය කියන්නේ.
ඉතින් මචන් ඒ ගත්තත් ගන්න වෙන්නේ පට්ට පරණ මෙලෝ රහක් නැති ලදරම් නේ බන් එක්දාස් නමසිය බර ගණන්වල. ඒ මදිවට ගෙනල්ල ඊට පස්සේ garage ගානේ ලගින්නත් එපැයි. අනික මොන කුණුගොඩවල් අපේ ඇඟේ ගහයිද දන්නෙත් නෑ අපි ගමෙහ් අනාත කුකුල්ලු කියල දැන ගත්තම.හිතටත් හරි නෑනේ බන් මෙච්චර ගානක් දීල (මට නම් මේක ලොකු ගානක්) කබලක් අරන් ආවම. ඒකයි අරක ගන්න බැලුවේ බන්. උඹ අදහසුත් කියපන්.

Nice. Go for that machan. Leases suck.

ඇල්ටෝ කේ 10 අලුත් එක පට්ට.. 19 ක් වෙනවා...![]()
thanks. rep 8+check with Commercial..these guys are quick too..I applied on Monday, got the money on Friday![]()
අනිවා මචන්. මම උඹට සේරම විස්තරේ කියන්නම්. දෙන්නම එකම වලට වැටෙමු.![]()

තෝ ඉන්න පැත්ත පළාතකට එන්න නරකයි.. ඒක නිසා එක්කකො මම ඇල්ටොා් කේ10 අලුත් එක ගන්නවා.. 

K10 එක පට්ටම කැතයි නේ බන්. photo එකක් තයෙනවා නම් දාපන්කෝ උඹ කියන model එකේ.
තෝ ඉන්න පැත්ත පළාතකට එන්න නරකයි.. ඒක නිසා එක්කකො මම ඇල්ටොා් කේ10 අලුත් එක ගන්නවා..
![]()