2016 මුලින්ම register කරා වාහනේ(2016-ෆෙබ්), luxury tax එක ගෙවන්න කිවුවා 60,000.00ක් engine 2.0L නිසා අවුරුදු 5ක්, (පලවෙනි අවුරුද්ද 60,000යි (2016 Feb ), දෙවෙනි අවුරුද්ද 50,000 (2017 Feb ), තුන්වෙනි අවුරුද්ද 40,000.00(2018 Feb), හතරවෙනි අවුරුද්ද 30,000.00 (2019 Feb), පස්වෙනි අවුරුද්ද (2020 Feb) රු. 20,000.00, හයවෙනි අවුරුද්ද (2021 Feb). 10,000.00), ඊලග අවුරුද්ද (2022 Feb) 0.00.
ඔහම තමා ගෙවාගෙන ගෙවාගෙන ආවේ, දැන් මෙන ලියුමක් එවලා 2021-Feb වලටත් 20,000.00ක් ගෙවන්න. හොයලා බලද්දී දැන් එක අවුරුදු 7ක් කරලා ලු.
මොන අමන සක්කිලි වැඩක්ද මේක, අවුරුදු 7ක් කරනවානම් කරන්න ඕනේ අලුතෙන් register කරන වාහන වලට. අනෙක් රටවල ලක්ෂ 30ක් වටින වාහන ලක්ෂ 80ක්-90ක් දීලා අරන් මෙහෙම අසික්කිත වැඩ කරන එක සාධාරණද, ලෝකයේ 2.0L engine එකක් කියන්නේ ප්‍රථමික එකක්,
උන් ගන්නේ V8 - V12 permit වලට. පාලකයනි උබලට හෙනම ගහලහැදීගවිලාම පල පවුල් පිටින්.