Vehicle Modification Policies

a_total_nuub

Junior member
  • Apr 3, 2021
    98
    80
    18
    Normal van ekak aran eke hood eka galawala height eka wadi karala modify karoth registration awulak enawada? Hood eka witharak change karama?
    :(
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,444
    113
    Colombo
    ඕක ඉතින් කරාට, අහු වෙන්න මොකක් හරි මරාලයකට පැටලිලා හරි ලොකු ඇක්සිඩන්ට් එකක් වෙලා එක්සැමිනර්ටම හරි රස පරීකශකට දාන්නම හරි වෙනවානේද
    නිකන් වාහනෙ චෙක් කරන්නෙ නැහැනේ.
     
    • Love
    Reactions: a_total_nuub

    a_total_nuub

    Junior member
  • Apr 3, 2021
    98
    80
    18
    ඕක ඉතින් කරාට, අහු වෙන්න මොකක් හරි මරාලයකට පැටලිලා හරි ලොකු ඇක්සිඩන්ට් එකක් වෙලා එක්සැමිනර්ටම හරි රස පරීකශකට දාන්නම හරි වෙනවානේද
    නිකන් වාහනෙ චෙක් කරන්නෙ නැහැනේ.
    eka thama machan math kalpana kare

    ගහන්න පුලුවන් rmv දාලා බර කිරලා උස මැනලා පොතට දානවා මං හිතන්නෙ
    Hmm ehema karanawa athi. Thanks machan. Hoyala balannam. RMV eken call karal aahuwa nam hari neda
    ------ Post added on Mar 27, 2022 at 8:44 PM
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,008
    3
    118,552
    113
    Gampaha
    ඔවු නීතියෙන් අවුලක් තියෙනව....

    හැබැයි ඉතිං අහුවෙන්න ක්‍රමයක් නෑ... මොකද, සාමය සහ නීතිය රකින නිලධාරියො ඕව ගැන වැඩිය දන්නෙ නෑ.

    බොලෙරෝ වගේ වාහන වලටත් හිතුමතේ පිටිපස්සට ශීට් ගහන්න බෑ... ඩුවෙල් පර්පස් විදිහට රෙජිස්ටර් කරේ නැත්තං ඒ විදිහට මොඩිෆයි කරපු ලොරි හයිවේ දාන්න දෙන්නෙත් නෑ...
     
    • Like
    Reactions: Rankira and NRTG