Vehicle Permit Transfer STOPS..!!

Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
Permit ekak kiyanne government eken dena tax benefit ekak. Permit ekak denne e pudgalayata e vehicle eka use karanna.

Ithin ekema aduwata aragena labayak thiyagena wikunana eka waradi.

Eka permit nathi minissunta karana asadaranayak.

oya neethiya issara indanma thibba. pahu giya kale thamai wenas une.

:yes::yes: උඹේ කතාව හරි. ඒකත් විකුණගෙන කන උන් තමයි ඉන්නෙ.
 
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
පර්මිට් දෙන්නෙ තමන්ට වාහනයක් ගන්න මිසක් ලාභ ලබන බිස්නස් එකක් කරගන්න නෙමෙයි. මේකෙන් උනේ සමාජයේ වරප්‍රසාද ලබන ඉහල මධ්‍යම පංතියක් බිහිවීමයි. නියම විදිහ නම් දුප්පත් එකාටත් වාහනයක් ගන්න පුලුවන් වෙන්න බදු අඩු වෙන්න ඔනෙ:rolleyes:

අනිවා.. :yes:
 
dreezone

Well-known member
  • Sep 18, 2006
    1,374
    80
    48
    හීන-ලන්තය
    එක අතකින් මේකේ වරදකුත් නැහැ- මොකද පර්මිට් එක දෙන්නෙ බිස්නස් එකක් කර ගන්න නෙවෙයිනෙ - තමන් කල සේවයට ලැබෙන දෙයක් විදිහට තමන්ට පාවිච්චියටනේ- ඉස්සරත් ඕක තිබුනෙ ඔහොම තමයි අවුරුදු තුනකට විතර ඉස්සර තමයි ඕක වෙනස් වුනේ! ඔය වැඩෙන් ලන්කාවෙන් සල්ලි ගොඩක් පිටට ගියා. අනික අන්තිමේදී ඔකෙනුත් වාසි ගත්තේ සේල් කාරයොම තමයි. මොකද උන් බල්ක් පිට පර්මිට් අරන් වාහන ගෙන්නලා විකුනුවා. පර්මිට් වල ට්තත්වෙත් නිකම්ම ඔය වැඩෙන් බාල්ද් වුනා. රජයට එන්න තිබ්බ අම්බානක ටැක්ස් ප්‍රමානයක් ඒ හින්දා නැතිවුනා

    You are correct machan
     
    dreezone

    Well-known member
  • Sep 18, 2006
    1,374
    80
    48
    හීන-ලන්තය
    Capture.png

    කවුද පොන්නයෙක් මගේ රෙප් කපලා. මූ ශුවර් එකට ඔය පර්මිට් විකුනලා වංචාවෙන් හම්බ කරන බිස්නස් කාරයෙක් මම හිතන්නේ.

    රෙප් කැපුවා කියලා ඇත්ත වහන්න බෑ.
     
    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    Godak minissu permit aran wikunanawa............ithing rajayen mema karana eka hari......!!! man personally viruddai permit wikunana ekata.......!!!

    a pudgalayanta permit dila thiyenne thamanta wahanayak ganna, rajayen dena sahanayak atiyata.....minissu a sane aran permit ekath wikunanawa........!!! eka nikan thuppai .....higana wadak...!!!
     
    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,026
    498
    83
    බයිල කියන්න එපා බන්. පර්මිට් ලෑබෙන්නේ ඉහල තනතුරක ඉන්න කෙනෙකුට. එහෙම කෙනෙකුට වාහනයක් ගන්න සල්ලි නෑ කියන්නේ විහිලුවක්. පර්මිට් එකේ ගහල නෑ ලොකු වාහන ගන්න කියල. :D ලොකු පොඩි ඔනෑ එකකට බදු සහනය දෙනව. ඔය සහනය ලෑබෙන්නේ රජයේ සේවයේ ඉන්න බොහොම ටික දෙනෙකුට විතරයි. ඒ හින්දා ඔක විකුනන එක කොහොමත් අසාදාරනයි. කරන්න තියෙන හොදම දේ නම් ඔය පර්මිට් ඔක්කොම නෑති කරල සාමාන්ය වාහන වල බදු අඩු කරන එක. ඔය සෑප වාහන වලට 400% ගෑහුවත් කමක් නෑ
    uba danna tharama thama bn ape thaththa army captain knk balahanko padiya kiyada kiyala oken permit ekata car ekak gahthtoth gevanna amarui .. ithin uba kiyahanko dan okata ganna thiyena podi vahane mokadda kiyala :baffled::P ?? loku podi ona ekakata denwada ? uba danne na permita eka gana e kiyanne :rofl::rofl::P toyota vitz ethakota aqua vage eva ganna puluwan da ? ? hoyala balapan owa gana danne anthwua katha karanna epa bn owa dunnata apita salli na vahana ganna ekai vikunala athe ganata nadaththu karanna puluwan vahanayak ganne :dull::dull::confused:
     
    Last edited:

    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    බයිල කියන්න එපා බන්. පර්මිට් ලෑබෙන්නේ ඉහල තනතුරක ඉන්න කෙනෙකුට. එහෙම කෙනෙකුට වාහනයක් ගන්න සල්ලි නෑ කියන්නේ විහිලුවක්. පර්මිට් එකේ ගහල නෑ ලොකු වාහන ගන්න කියල. :D ලොකු පොඩි ඔනෑ එකකට බදු සහනය දෙනව. ඔය සහනය ලෑබෙන්නේ රජයේ සේවයේ ඉන්න බොහොම ටික දෙනෙකුට විතරයි. ඒ හින්දා ඔක විකුනන එක කොහොමත් අසාදාරනයි. කරන්න තියෙන හොදම දේ නම් ඔය පර්මිට් ඔක්කොම නෑති කරල සාමාන්ය වාහන වල බදු අඩු කරන එක. ඔය සෑප වාහන වලට 400% ගෑහුවත් කමක් නෑ
    අනේ පලයන් යකෝ යන්ඩ.තෝ කියන්නේ අපි ඔක්කොටම මරුටි පදින්ඩ කියලද????කියපන්කෝ ඔය සාමාන්‍ය වාහන කිවුවේ මොනවද කියලා.
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    දැන් උඹල මෙතන ගහ ගන්න ඕන නෑ. පර්මිට් එක විකුණන්න දෙන එක අසාධාරණයි.(රජයේ සේවකයෙක් විදියට කියන්නෙ) රජයේ සේවයේදි වාහන පර්මිට් එක ලැබෙන්නෙ පරිපාලන සේවයේ හා ඊට සමාන්තර ශ්‍රේණිවල අවුරුදු පහ සම්පූර්ණ කරපු අයට. ඒකෙත් සමහර ශ්‍රේණිවලට අයට මේ පර්මිට් එක ලැබෙන්නෙ ජීවිතේට එක වතාවයි.හේතුව මේකට සුදුසුකම් ලබනකොට පෙන්ෂන් යන්න කාලේ හරි. සමහර අය කරන්නෙ මේ පර්මිට් එක විකුනන එක. දැන් ලක්ෂ 9ත් 10ත් අතර ගාණකට පර්මිට් එකක් ගන්න පුළුවන්. මෙන්න මේක අසාධාරණයි. මේක වරප්‍රසාදයක් ඒක විකුණන්න බෑ. මේක ඉස්සෙල්ලම කරෙ දේශපාලකයෝ.අනික ඔය පන්තියේ නිළධාරීන්ට 90% කටම වාගේ වාහනයකට ලක්ෂ 30 වියදම් කරන්න පුළුවන්.අනික බැංකු සාධාරණ අඩු පොළියට ණයත් දෙනවා වාහනයක මුදල ගෙවන්න. දැන් ඔය තියෙන ප්‍රිමියො ඇලියොන් සේරම ලක්ෂ 50ත් 60ත් අතර තියෙන්නෙ පර්මිට් වලට ආපු ඒවා. කරන්න ඕන හොඳම දේ වාහන බදු සරළ කරන එක සහ අඩු කරන එක.අනික පරණ වාහනයක් අයින් කරලා අළුත්ම වාහනයක් ගන්න කෙනෙකුට ලොකු දිරි ගැන්වීම් දෙන්න ඕන. එතකොට ලොඩක් ප්‍රශ්න වලට උත්තර එනවා. ඔය ලදරං ඔක්කොම වගේ පාරෙන් අයින් වෙනවා.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,841
    1
    56,850
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    uba danna tharama thama bn ape thaththa army captain knk balahanko padiya kiyada kiyala oken permit ekata car ekak gahthtoth gevanna amarui .. ithin uba kiyahanko dan okata ganna thiyena podi vahane mokadda kiyala :baffled::P ?? loku podi ona ekakata denwada ? uba danne na permita eka gana e kiyanne :rofl::rofl::P toyota vitz ethakota aqua vage eva ganna puluwan da ? ? hoyala balapan owa gana danne anthwua katha karanna epa bn owa dunnata apita salli na vahana ganna ekai vikunala athe ganata nadaththu karanna puluwan vahanayak ganne :dull::dull::confused:

    ලංකාවෙ තාමත් ඉන්නව දරුවට හම්බවෙන ත්‍රිපෝෂ පැකට් විකුණල වෙන වෙන දේවල් ගන්න වියදම් කරන අය. ඒත් ආණ්ඩුව (බදු ගෙවන ජනතාව ) ත්‍රිපෝෂ නොමිලේ දෙන්නෙ විකුණන් කන්න නොවෙය්.
    වැරදියට වටහගන්න එපා. පර්මිට් දෙන්නෙ පර්මිට් ඉල්ලපු සුදුසුකම් සපුරපු අයට තමන්ට වාහනයක් ගන්න. ඒ පුද්ගලයට හම්බවෙන පර්මිට් එකේ සීමාවට අඩු වාහනයක් ගන්න පුලුවන්. වාහනයක් ගන්නම කියල ආණ්ඩුව බල කරන්නෙ නෑ. :nerd:
     
    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,026
    498
    83
    ලංකාවෙ තාමත් ඉන්නව දරුවට හම්බවෙන ත්‍රිපෝෂ පැකට් විකුණල වෙන වෙන දේවල් ගන්න වියදම් කරන අය. ඒත් ආණ්ඩුව (බදු ගෙවන ජනතාව ) ත්‍රිපෝෂ නොමිලේ දෙන්නෙ විකුණන් කන්න නොවෙය්.
    වැරදියට වටහගන්න එපා. පර්මිට් දෙන්නෙ පර්මිට් ඉල්ලපු සුදුසුකම් සපුරපු අයට තමන්ට වාහනයක් ගන්න. ඒ පුද්ගලයට හම්බවෙන පර්මිට් එකේ සීමාවට අඩු වාහනයක් ගන්න පුලුවන්. වාහනයක් ගන්නම කියල ආණ්ඩුව බල කරන්නෙ නෑ. :nerd:
    ithin bn dena permit ekata athe thiynwa ganata ganna vahanayak naththan eka vikunala adu ekak gaththa kiyala marenawada bn :angry: kohoma karath anithimata oken kauru hari car ekak ne ganne asadarana vadak meka nan :confused: ehema karanwa nan permit ekata menan me vahana ganan puluwan venna one toyota vitz ,Aqua,Honda fit , vage eva ehema kara nan aulak na :yes::yes:
     
    piumiharshika

    Active member
  • Jan 14, 2014
    322
    119
    43
    පර්මිට් දෙන්නෙ තමන්ට වාහනයක් ගන්න මිසක් ලාභ ලබන බිස්නස් එකක් කරගන්න නෙමෙයි. මේකෙන් උනේ සමාජයේ වරප්‍රසාද ලබන ඉහල මධ්‍යම පංතියක් බිහිවීමයි. නියම විදිහ නම් දුප්පත් එකාටත් වාහනයක් ගන්න පුලුවන් වෙන්න බදු අඩු වෙන්න ඔනෙ:rolleyes:

    :yes::yes::yes::yes:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    ithin bn dena permit ekata athe thiynwa ganata ganna vahanayak naththan eka vikunala adu ekak gaththa kiyala marenawada bn :angry: kohoma karath anithimata oken kauru hari car ekak ne ganne asadarana vadak meka nan :confused: ehema karanwa nan permit ekata menan me vahana ganan puluwan venna one toyota vitz ,Aqua,Honda fit , vage eva ehema kara nan aulak na :yes::yes:

    :confused: එතකොට වාහන ව්‍යාපාර කරන අයට මොකද මචන් වෙන්නෙ? ඒ මිනිස්සු රජයට ටැක්ස් ගෙවලා වාහන ගේනව බිස්නස් ලියාපදිංචි කරලා, තව අතිරේකවත් ඒවට බදු මුදල් ගෙවලා. ඒ කෙනෙක් ලක්ශ 50ක් ගෙවලා වාහනයක් ගේනකොට මෙන්න තවත් කෙනෙක් ඒ වාහනේම ගේනවා ලක්ශ 40ට විතර. ගෙනත් විකුණනවා ලක්ශ 10ක් විතර ලාභයක් තියාගෙන. වාහන ව්‍යාපාරය කරන කෙනා ඒකට cost එක විතරක් ලක්ශ 50ක් වෙනව. ප්‍රොෆිට් එකක් තියන් විකුණන්න ගියාම ඒ මිනිස්සු අනාත වෙනව. රජයේ සේවකයට ලැබෙන permit එකට ඒ අය වාහනයක් අරන් පාවිච්චි කරනව නම් ඒක කිසිම ගැටළුවක් නෑ, ඒක ඒ අයගේ දීර්ඝ කාලීන රාජ්‍ය සේවයට ලැබෙන දීමනාවක් නෙ. :) ඒකෙ කිසිම ගැටළුවක් නැහැ. අනික අවුරුදු 4කින් ඒ අයට ඒක ඕන නම් විකුණන්න පුළුවන් නෙ.

    නමුත් ඒ දීමනාව අයුතු විදියට පාවිච්චි කරලා සමාජෙ තවත් ව්‍යාපාරයක් කරන කෙනෙක්ට පහර ගහන එක හරි නෑ නේද? පර්මිට් එක ලැබෙන කෙනාට වාහනයක් ගන්න සල්ලි නෑ නම් ඒක නොගෙන ඉන්න එක හරි ගන්න පුළුවන් වාහනයක් ගන්න එක හරි ලීස් එකක් දාල ගන්න එක හරි ණය මුදලකට ගන්න එක හරි වෙනයි. :( ගෙදරකට කවුරුහරි එද්දි තෑග්ගක්, කෑමක් ගෙනාවාම ඒ කෙනා ගියාම ඒක විකුණන් කනව නම් ඒක බොහොම කුජීතයි නෙ? ආණ්ඩුවෙ ඉස්පිරිතාලෙන් නිකන් දෙන බෙහෙත් ටික විකුණන් කනව නම් නින්දිතයි නෙහ්? මධ්‍යස්ථව හිතල බලහන්කො මේ කියන දේ.
     
    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    අද මට පොඩි NEWS එකක් ආවා අවුරුදු 4ක් යනකම් Vehicle Permit Transfer කරන එක නවත්වනවා කියලා..

    මේකෙ ඇත්තක් තියෙනවාද...
    :angry: :angry: :angry:

    sell karanna baa 4 years yanakam :yes:
     
    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,026
    498
    83
    :confused: එතකොට වාහන ව්‍යාපාර කරන අයට මොකද මචන් වෙන්නෙ? ඒ මිනිස්සු රජයට ටැක්ස් ගෙවලා වාහන ගේනව බිස්නස් ලියාපදිංචි කරලා, තව අතිරේකවත් ඒවට බදු මුදල් ගෙවලා. ඒ කෙනෙක් ලක්ශ 50ක් ගෙවලා වාහනයක් ගේනකොට මෙන්න තවත් කෙනෙක් ඒ වාහනේම ගේනවා ලක්ශ 40ට විතර. ගෙනත් විකුණනවා ලක්ශ 10ක් විතර ලාභයක් තියාගෙන. වාහන ව්‍යාපාරය කරන කෙනා ඒකට cost එක විතරක් ලක්ශ 50ක් වෙනව. ප්‍රොෆිට් එකක් තියන් විකුණන්න ගියාම ඒ මිනිස්සු අනාත වෙනව. රජයේ සේවකයට ලැබෙන permit එකට ඒ අය වාහනයක් අරන් පාවිච්චි කරනව නම් ඒක කිසිම ගැටළුවක් නෑ, ඒක ඒ අයගේ දීර්ඝ කාලීන රාජ්‍ය සේවයට ලැබෙන දීමනාවක් නෙ. :) ඒකෙ කිසිම ගැටළුවක් නැහැ. අනික අවුරුදු 4කින් ඒ අයට ඒක ඕන නම් විකුණන්න පුළුවන් නෙ.

    නමුත් ඒ දීමනාව අයුතු විදියට පාවිච්චි කරලා සමාජෙ තවත් ව්‍යාපාරයක් කරන කෙනෙක්ට පහර ගහන එක හරි නෑ නේද? පර්මිට් එක ලැබෙන කෙනාට වාහනයක් ගන්න සල්ලි නෑ නම් ඒක නොගෙන ඉන්න එක හරි ගන්න පුළුවන් වාහනයක් ගන්න එක හරි ලීස් එකක් දාල ගන්න එක හරි ණය මුදලකට ගන්න එක හරි වෙනයි. :( ගෙදරකට කවුරුහරි එද්දි තෑග්ගක්, කෑමක් ගෙනාවාම ඒ කෙනා ගියාම ඒක විකුණන් කනව නම් ඒක බොහොම කුජීතයි නෙ? ආණ්ඩුවෙ ඉස්පිරිතාලෙන් නිකන් දෙන බෙහෙත් ටික විකුණන් කනව නම් නින්දිතයි නෙහ්? මධ්‍යස්ථව හිතල බලහන්කො මේ කියන දේ.
    ehenan permit denna one na bn :rofl::P:P oua ppermit ganna 90% katama salli na okata car ekak ganna karanne vikunana eka hoyala balapan boru nan ehenan permit nodi hitiya nan ivarai ne bn :rofl::P:P ekko pemort ekata podi vahana ganna puuwan venna one deken ekak venna one owa gana danumak nahti minissu oya than valata path unama ohoma prashna venwa mokada unta eke aulak nane samanya manussaya thama kohen giyath thalenne
     
    මානුෂිකව බැලුවොත් ඕක විකුණන් කන එක සාධාරණයි ඒ අයගෙ පැත්තෙන්. ඒත් මචන් සාධාරණව බැලුවොත් නම් ඕක විකුණගෙන සල්ලි කරන එක බොහොම අසාධාරණයි. :no:
     
    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,026
    498
    83
    මානුෂිකව බැලුවොත් ඕක විකුණන් කන එක සාධාරණයි ඒ අයගෙ පැත්තෙන්. ඒත් මචන් සාධාරණව බැලුවොත් නම් ඕක විකුණගෙන සල්ලි කරන එක බොහොම අසාධාරණයි. :no:
    balahanko machan oka salli karala minissu vena deval nemei karanne oka vikunala maruti gaththa un kochchara innwada :confused: un pau nadda balahanko ithin oya permit eka ganneth sale karayone un oka aran loku loku vahana genalla patta labayak thiynwa vikunanne :yes:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    balahanko machan oka salli karala minissu vena deval nemei karanne oka vikunala maruti gaththa un kochchara innwada :confused: un pau nadda balahanko ithin oya permit eka ganneth sale karayone un oka aran loku loku vahana genalla patta labayak thiynwa vikunanne :yes:

    හැම සේල් එකකම එතකොට ඔය පර්මිට් එකට වාහන ගන්න බෑ නෙ. එතකොට එකම වාහනේ මිල ගණන් දෙකකට සහ එකම වාහනය ගෙන්නන පාර්ශව දෙකක් එක්කනෙක් අඩු මිලට වැඩි ලාභයක් තියන් අනික් කෙනාට වියදමවත් පියව ගන්න බැරි වෙන්න වාහන විකුණනව. ඒක කොච්චර අසාධාරණයිද බලපන්කො. පර්මිට් එක දෙන්නෙ රජයෙ සේවකයට වාහනයක් ගන්න නෙ. ඒ වෙනුවෙන් සාමාන්‍ය මිනිස්සු බදු ගෙවන්න ඕන නෙ රජයට. බදු සහනයක්නෙ දෙන්නෙ වාහනයක් ගන්න බැරිව ඉන්න කෙනෙක්ට වාහනයක් ගන්න. එයාව විකල්ප දෙකක් තියෙනව දැන්. එක්කො නොගෙන ඉන්න එක පර්මිට් එක. නැති නම් පර්මිට් එක අරන් ලීස් එකක් දාලා, වෙනත් ණයක් අරන් හරි අවුරුදු 4කින් - 5කින් වගේ ගෙවෙන්න වාහනයක් ගන්න එක. ඔයාගෙ පර්මිට් එක හම්බෙලා තියෙන කෙනාගෙ මාසික පඩිය කීයද? අනිවා 50කට 60කට වැඩියි නෙ මචන්. රජයෙ සේවකයො හැමෝටම ඕක හම්බෙන්නෙත් නෑ. දෙන්නෙත් සුදුසු අයට විතරයි.

    කොයි තරම් කතා කලත් කියන්න තියෙන්නෙ මේ තීරණේ සමස්ථයක් විදියට ගත්තාම බොහොම සාධාරණයි කියල විතරයි මට නම්. අනික මේක කලින් තිබ්බ නීතියක්. මේකට ෆයිට් කලේ එකේ vehicle importers association අය. උඹ දන්න කෙනෙක් හරි ඕකෙ සාමාජිකයෙක් වෙලා ඉන්නව නම් පොඩ්ඩක් අහල බලපන් ඒ මිනිස්සුන්ට තියෙන ප්‍රශ්ණත්. වාහනයක් එහෙන් දානකොට තියෙන ඩියුටි එක නෙවෙයි මෙහෙන් ගන්නකොට. ඒ අතර ගස් යටයි ගෙවල් අස්සෙයි මිනිස්සු පර්මිට් වලට වාහන ගෙනත් ලක්ශ 10 - 12 ලාභ තියන් අර සේල් එකක් කරන මනුස්සයගෙ කොස්ට් එකේ ගාණට වාහන විකුණනව.

    අන්තගාමී නොවී සාධාරණව හිතපන්කො මේක ගැන. උඹ හැම වෙලේම හිතන්නෙ දුප්පතාට දෙන පර්මිට් එක විකුණගෙන සල්ලි කරගත්තාම මොකද කියල. එක්කනෙක් දෙන්නෙක් නෙවෙයි, ඕක රටේ පර්මිට් හම්බෙන 75% විතර කෙරුවාම පර්මිට් වලට ගෙන්නන "unregistered" වාහනයි අදාල සම්පූර්ණ ටැක්ස් ගෙවල ගෙන්නන "unregistered" වාහනයි කලවමේ මාකට් එකට එනව. :no: එතකොට ටැක්ස් ගෙවල ගෙන්නන බහුතරයකට මොන තරම් අපහසුතාවයක්ද වෙන්නෙ?