Vehicle Permit Transfer STOPS..!!

topkollek

Well-known member
  • May 22, 2014
    42,841
    1
    56,850
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හැම සේල් එකකම එතකොට ඔය පර්මිට් එකට වාහන ගන්න බෑ නෙ. එතකොට එකම වාහනේ මිල ගණන් දෙකකට සහ එකම වාහනය ගෙන්නන පාර්ශව දෙකක් එක්කනෙක් අඩු මිලට වැඩි ලාභයක් තියන් අනික් කෙනාට වියදමවත් පියව ගන්න බැරි වෙන්න වාහන විකුණනව. ඒක කොච්චර අසාධාරණයිද බලපන්කො. පර්මිට් එක දෙන්නෙ රජයෙ සේවකයට වාහනයක් ගන්න නෙ. ඒ වෙනුවෙන් සාමාන්‍ය මිනිස්සු බදු ගෙවන්න ඕන නෙ රජයට. බදු සහනයක්නෙ දෙන්නෙ වාහනයක් ගන්න බැරිව ඉන්න කෙනෙක්ට වාහනයක් ගන්න. එයාව විකල්ප දෙකක් තියෙනව දැන්. එක්කො නොගෙන ඉන්න එක පර්මිට් එක. නැති නම් පර්මිට් එක අරන් ලීස් එකක් දාලා, වෙනත් ණයක් අරන් හරි අවුරුදු 4කින් - 5කින් වගේ ගෙවෙන්න වාහනයක් ගන්න එක. ඔයාගෙ පර්මිට් එක හම්බෙලා තියෙන කෙනාගෙ මාසික පඩිය කීයද? අනිවා 50කට 60කට වැඩියි නෙ මචන්. රජයෙ සේවකයො හැමෝටම ඕක හම්බෙන්නෙත් නෑ. දෙන්නෙත් සුදුසු අයට විතරයි.

    කොයි තරම් කතා කලත් කියන්න තියෙන්නෙ මේ තීරණේ සමස්ථයක් විදියට ගත්තාම බොහොම සාධාරණයි කියල විතරයි මට නම්. අනික මේක කලින් තිබ්බ නීතියක්. මේකට ෆයිට් කලේ එකේ vehicle importers association අය. උඹ දන්න කෙනෙක් හරි ඕකෙ සාමාජිකයෙක් වෙලා ඉන්නව නම් පොඩ්ඩක් අහල බලපන් ඒ මිනිස්සුන්ට තියෙන ප්‍රශ්ණත්. වාහනයක් එහෙන් දානකොට තියෙන ඩියුටි එක නෙවෙයි මෙහෙන් ගන්නකොට. ඒ අතර ගස් යටයි ගෙවල් අස්සෙයි මිනිස්සු පර්මිට් වලට වාහන ගෙනත් ලක්ශ 10 - 12 ලාභ තියන් අර සේල් එකක් කරන මනුස්සයගෙ කොස්ට් එකේ ගාණට වාහන විකුණනව.

    අන්තගාමී නොවී සාධාරණව හිතපන්කො මේක ගැන. උඹ හැම වෙලේම හිතන්නෙ දුප්පතාට දෙන පර්මිට් එක විකුණගෙන සල්ලි කරගත්තාම මොකද කියල. එක්කනෙක් දෙන්නෙක් නෙවෙයි, ඕක රටේ පර්මිට් හම්බෙන 75% විතර කෙරුවාම පර්මිට් වලට ගෙන්නන "unregistered" වාහනයි අදාල සම්පූර්ණ ටැක්ස් ගෙවල ගෙන්නන "unregistered" වාහනයි කලවමේ මාකට් එකට එනව. :no: එතකොට ටැක්ස් ගෙවල ගෙන්නන බහුතරයකට මොන තරම් අපහසුතාවයක්ද වෙන්නෙ?
    :yes::yes::yes::yes:
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,555
    2,354
    113
    නිධානයක් උඩ
    ඔය නීතිය ඉස්සෙල්ලත් තිබුනා. ඒ නීතිය මහින්ද මාමා අයින් කලේ ලීසිං කොම්පැණි වල අවශය තාවයට. පර්මිට් හම්බවුනු අය ලීසිං කරලා ලොකු වටිනාකමක් තියන වාහන ගත්තා. ඊට පස්සේ ඒ අයට ගෙවාගන්න බැරි වුනහම වාහනය ලීසිං එකට බාරදුන්න/ඉස්සුවා, පර්මිට් වාහන අවුරුදු 4ක් යනකන් වෙන්දේසි කරන්න බැරි හින්දා ලීසිං කොම්පැනි වලට ලොකු පාඩුවක් දරන්න වුනා.

    ඒ හින්දා තමයි ඉස්සෙල්ල තිබිච්ච නීතිය වෙනස් කලේ. මේ හේතුව හින්ද බොහෝ දුරට පර්මිට් වාහන වලට ලීසිං ගන්න අමාරුවෙයි, හැබැයි ලෝන් දාලා වාහන ගන්න පුළුවන් වෙයි.

    අවුරුදු 26-60 වෙනකම් වැඩ කරන රජයේ සේවකයෙකුට පර්මිට් 5-6 හම්බවෙනවා තමන්ගේ රාජකාරි කාලයේදී. ඒ වගේම සැමියා සහ බිරිද දෙදෙනාම පර්මිට් ලාභින් නම් පර්මිට් 10-12ක් ලැබෙනවා. එහින්දා මේවා විකුනන්න එක නවත්වන එක හොඳයි. අනික හැමෝම පර්මිට් විකුණලා වාහන ගන්නේ නැ.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    හැම සේල් එකකම එතකොට ඔය පර්මිට් එකට වාහන ගන්න බෑ නෙ. එතකොට එකම වාහනේ මිල ගණන් දෙකකට සහ එකම වාහනය ගෙන්නන පාර්ශව දෙකක් එක්කනෙක් අඩු මිලට වැඩි ලාභයක් තියන් අනික් කෙනාට වියදමවත් පියව ගන්න බැරි වෙන්න වාහන විකුණනව. ඒක කොච්චර අසාධාරණයිද බලපන්කො. පර්මිට් එක දෙන්නෙ රජයෙ සේවකයට වාහනයක් ගන්න නෙ. ඒ වෙනුවෙන් සාමාන්‍ය මිනිස්සු බදු ගෙවන්න ඕන නෙ රජයට. බදු සහනයක්නෙ දෙන්නෙ වාහනයක් ගන්න බැරිව ඉන්න කෙනෙක්ට වාහනයක් ගන්න. එයාව විකල්ප දෙකක් තියෙනව දැන්. එක්කො නොගෙන ඉන්න එක පර්මිට් එක. නැති නම් පර්මිට් එක අරන් ලීස් එකක් දාලා, වෙනත් ණයක් අරන් හරි අවුරුදු 4කින් - 5කින් වගේ ගෙවෙන්න වාහනයක් ගන්න එක. ඔයාගෙ පර්මිට් එක හම්බෙලා තියෙන කෙනාගෙ මාසික පඩිය කීයද? අනිවා 50කට 60කට වැඩියි නෙ මචන්. රජයෙ සේවකයො හැමෝටම ඕක හම්බෙන්නෙත් නෑ. දෙන්නෙත් සුදුසු අයට විතරයි.

    කොයි තරම් කතා කලත් කියන්න තියෙන්නෙ මේ තීරණේ සමස්ථයක් විදියට ගත්තාම බොහොම සාධාරණයි කියල විතරයි මට නම්. අනික මේක කලින් තිබ්බ නීතියක්. මේකට ෆයිට් කලේ එකේ vehicle importers association අය. උඹ දන්න කෙනෙක් හරි ඕකෙ සාමාජිකයෙක් වෙලා ඉන්නව නම් පොඩ්ඩක් අහල බලපන් ඒ මිනිස්සුන්ට තියෙන ප්‍රශ්ණත්. වාහනයක් එහෙන් දානකොට තියෙන ඩියුටි එක නෙවෙයි මෙහෙන් ගන්නකොට. ඒ අතර ගස් යටයි ගෙවල් අස්සෙයි මිනිස්සු පර්මිට් වලට වාහන ගෙනත් ලක්ශ 10 - 12 ලාභ තියන් අර සේල් එකක් කරන මනුස්සයගෙ කොස්ට් එකේ ගාණට වාහන විකුණනව.

    අන්තගාමී නොවී සාධාරණව හිතපන්කො මේක ගැන. උඹ හැම වෙලේම හිතන්නෙ දුප්පතාට දෙන පර්මිට් එක විකුණගෙන සල්ලි කරගත්තාම මොකද කියල. එක්කනෙක් දෙන්නෙක් නෙවෙයි, ඕක රටේ පර්මිට් හම්බෙන 75% විතර කෙරුවාම පර්මිට් වලට ගෙන්නන "unregistered" වාහනයි අදාල සම්පූර්ණ ටැක්ස් ගෙවල ගෙන්නන "unregistered" වාහනයි කලවමේ මාකට් එකට එනව. :no: එතකොට ටැක්ස් ගෙවල ගෙන්නන බහුතරයකට මොන තරම් අපහසුතාවයක්ද වෙන්නෙ?

    well explained the situation. this is a good decision :D
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    uba danna tharama thama bn ape thaththa army captain knk balahanko padiya kiyada kiyala oken permit ekata car ekak gahthtoth gevanna amarui .. ithin uba kiyahanko dan okata ganna thiyena podi vahane mokadda kiyala :baffled::P ?? loku podi ona ekakata denwada ? uba danne na permita eka gana e kiyanne :rofl::rofl::P toyota vitz ethakota aqua vage eva ganna puluwan da ? ? hoyala balapan owa gana danne anthwua katha karanna epa bn owa dunnata apita salli na vahana ganna ekai vikunala athe ganata nadaththu karanna puluwan vahanayak ganne :dull::dull::confused:
    My cousin bought a Vitz in 2012 for about 25 laks (permit). he is a doctor. if you dont have money to buy a vitz then go for a Indian brand new :D:D:D
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    අනේ පලයන් යකෝ යන්ඩ.තෝ කියන්නේ අපි ඔක්කොටම මරුටි පදින්ඩ කියලද????කියපන්කෝ ඔය සාමාන්‍ය වාහන කිවුවේ මොනවද කියලා.
    බදු වන්චා කරන්න එපා කිවවම තද වුනාද? වන්චා නොකර ඉන්දියන් වාහනයක් ගනින්. ඒක නම්බුයි. මම කියන්නේ පර්මිට් ඔක්කොම නෑති කරල TAX අඩු කරන්න කියල. එතකොට අවුරුදු 2 විතර පරණ VITZ, Japan Alto වගේ වාහනයක් හෑමොටම ගන්න පුලුවන් :D:D
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    lol dan methana permit ona na, sell karanna hoda na kiyanne permit hamba wena nathi kattiya ne. ubalatath owa hamba wuna nam ubala oya baila gahanne naa ne. permit dunna kaaleth hamba kare sale kaarayo. dan wuna wadenuth hamba kare sale kaarayo. goda thamai car sale ekak thibba nam
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron

    :D
    11.gif
    11.gif

    well explained the situation. this is a good decision :D

    :yes: This is a totally fair decision machan. Regular people think that vehicle importers are digging gold everyday and they don't have problems to deal with. They judge these new rules with what they already know and don't want to know the full story. As a Sri Lankan and independent person who live in Sri Lanka, I give a closer look in every possible aspect on this problem.

    People tend to buy a vehicle with reasonable price tag. While vehicle importers pay all the taxes and import their vehicles to sell, considerable number of people use this government vehicle permit benefit to import vehicles for low price and avoid paying lot of taxes to the government. So same vehicle is available for two price tags in the market. This is the unfair thing. If someone import that same vehicle and use it for 4 years and they want to sell it, it's a used vehicle and there's no huge impact over brand new/reconditioned (unregistered) vehicle market. :yes:

    :D Thanks for your positive comment.