Permit ekak kiyanne government eken dena tax benefit ekak. Permit ekak denne e pudgalayata e vehicle eka use karanna.
Ithin ekema aduwata aragena labayak thiyagena wikunana eka waradi.
Eka permit nathi minissunta karana asadaranayak.
oya neethiya issara indanma thibba. pahu giya kale thamai wenas une.









ලොකු පොඩි ඔනෑ එකකට බදු සහනය දෙනව. ඔය සහනය ලෑබෙන්නේ රජයේ සේවයේ ඉන්න බොහොම ටික දෙනෙකුට විතරයි. ඒ හින්දා ඔක විකුනන එක කොහොමත් අසාදාරනයි. කරන්න තියෙන හොදම දේ නම් ඔය පර්මිට් ඔක්කොම නෑති කරල සාමාන්ය වාහන වල බදු අඩු කරන එක. ඔය සෑප වාහන වලට 400% ගෑහුවත් කමක් නෑ