Vehicle permit

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,701
    12,737
    113
    Permit ගන්න අය ඉන්නවා ද ?
    එහෙම නැත්තං immediate transfer එකකට වුණොත් දෙන්න permit 10kata වැඩිය තියෙනවා ..
    බොරුවට permit lot පිටින් වාහන sale වලින් කුණු කොල්ලෙ ට ගන්න බලන් ඉන්නේ :angry:

    P.s
    ගන්න හිතන් ඉන්න අයට
    Sale වලින් ඇවිල්ලා 22 කට අරන් යනවා
    ඒ වුණාට කට්ටිය බලන් ඉන්නේ 25 කට ආවොත් දෙන්න තමා .
    නැත්තං වාහන ගෙනල්ලා පහුවදා ම විකුණන්න ....

    පුළුවන් වෙයිද දන්නේ නෑ :dull:

    Last edited:

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,574
    113
    Hakata-ku, Fukuoka
    25 නම් ලොවෙත් දෙන්න බැරිවෙයි . දැනට transfer tax එකක් ගැන කියන්නේ නැහැ . කරුමෙට එක ගහන්න අවොත් කෙල වෙනවා අඩුම ගිය සැරේ වගේ 280,000 විතර වෙනවා . එහෙම උනොත් 28 කට කිට්ටුවෙන්වා.

    premio allion වගේ වාහනවලට cost එක 80 වට කිට්ටුවෙන්වා . ඊට වඩා නරකද 78 කට අගේට එකක් මෙහෙන් ගන්න එක. නමුත් ප්‍රාඩෝ වගේ ඒවාට ලබයි. නමුත් 25000 - 30000 non transferable., high risk

    21-22 වගේ නම් reasonable . market price එකට වඩා පොඩි ගානක් හරි අඩුවෙන් ගන්න පුළුවන්නේ.
     
    Last edited:

    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,170
    465
    83
    EaRtH

    machan Prado eka Doctor permit ekata genna puluwanda?? rougly price eka kohoma wei da ??? thanks
     
    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    25 නම් ලොවෙත් දෙන්න බැරිවෙයි . දැනට transfer tax එකක් ගැන කියන්නේ නැහැ . කරුමෙට එක ගහන්න අවොත් කෙල වෙනවා අඩුම ගිය සැරේ වගේ 280,000 විතර වෙනවා . එහෙම උනොත් 28 කට කිට්ටුවෙන්වා.

    premio allion වගේ වාහනවලට cost එක 80 වට කිට්ටුවෙන්වා . ඊට වඩා නරකද 78 කට අගේට එකක් මෙහෙන් ගන්න එක. නමුත් ප්‍රාඩෝ වගේ ඒවාට ලබයි. නමුත් 25000 - 30000 non transferable., high risk

    21-22 වගේ නම් reasonable . market price එකට වඩා පොඩි ගානක් හරි අඩුවෙන් ගන්න පුළුවන්නේ.

    agreed...Prado G Frontier ekath Auction eke ganan giya me permit wala wenasa nisa...dan 144.5 lkhs wage wenawa Dealer order dala ganna giyamath

    Premio ekath Auction eke ganna ba..dealer order dala gatta ewa thama ithin :D
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,701
    12,737
    113
    agreed...Prado G Frontier ekath Auction eke ganan giya me permit wala wenasa nisa...dan 144.5 lkhs wage wenawa Dealer order dala ganna giyamath

    Premio ekath Auction eke ganna ba..dealer order dala gatta ewa thama ithin :D

    Dealer oder කියන්නෙ මොනාද :oo: