මට හිතෙන්නේ අඩු මිල පරණ වහනයක්, වැඩිය ලංකාවේ market නැති model එකක් ගන්න එක වාසි. 1.8l , 2l petrol car එකක් නම් නියමයි. මේවා ගොඩක් වෙලාවට car enthusiasts පාවච්චි කරන නිසා හොඳට maintain කරලා තියෙන සම්භාවිතාව වැඩි.
කවද හරි දවසක ගාන අඩු වුන කලෙක අලුත් එකක් ගන්න පුළුවන්.
නැත්නම් 85lak දීල Toyota Rize එකක් හරි 60ක් දීල Vitz එකක් ගන්න එක නම් හෙන මෝඩ වැඩක්
Raize ekata 70 dena ekath paadui. 85k deela gannawa nam mole honda nathi ekek wenna oni
