vehicle problems

kasungeenath

Active member
  • May 22, 2007
    891
    35
    28
    අලුත් වැඩක් පටන් ගන්න හිතුන.
    උඹලා වාහනය ගත්ත දවසෙ ඉදන් ආපු රෙපෙයාර් ඒකට ගත්ත සොලුශන් එක කොච්චර කොස්ට් එකක් ගියද කියල දාපන්. වාහන වර්ගෙත් දාපන්


    මගේ නම් තියෙන්නෙ n16 එකක්. අරගෙන මාස 11යි.
    1. මුලින්ම ඉස්සරහ ටයර් දෙක දැම්ම. ඒක දානකොට දැක්ක ටයර් රොඩ් සවුත්තු කියල.ඒකත් දැම්ම. ඔක්කොටම 25000ක් ගියා.
    2. මේ ලගදි ඉස්සරහ රෝද වලින් සද්දයක් ආව. බලනකොට බෙයාරිං සවුත්තු වෙලා. ඒ දෙකම දැම්ම ඔක්කොටම 8500ක් ගියා.

    දැනට කියලා ඔච්චරයි ලෙඩකට ආවෙ
     

    max-payne

    Member
    Oct 1, 2015
    72
    1
    0
    මගේ N 16 එකේ මම ගන්නකොට AC වැඩ කරේ නෑ.............. මම ඒක හදා ගන්න ගියාම උන් AC Speed Control එකකුයි, AC Cabin air Filter එකකුයි දැම්මා...... දැන් සුපිරි

    AC Speed Control 2500
    AC Cabin air Filter 1800
     

    kasungeenath

    Active member
  • May 22, 2007
    891
    35
    28
    මගේ N 16 එකේ මම ගන්නකොට AC වැඩ කරේ නෑ.............. මම ඒක හදා ගන්න ගියාම උන් AC Speed Control එකකුයි, AC Cabin air Filter එකකුයි දැම්මා...... දැන් සුපිරි

    AC Speed Control 2500
    AC Cabin air Filter 1800

    oya thiyenne.ohoma yamu
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,690
    2,140
    113
    Nugegoda
    නිසාන් වාහන වල සස්පෙන්ශන් ආශ්‍රිතව ලෙඩ එනව වැඩියිද කොහෙද මට තිබුන පරණ මාච් එකක් අවුරුදු කීපයකට ඉස්සර. ටයර්රොඩ්, බෝල් ජොයින්ට්, සීවි ජොයින්ට් ඔක්කොම මාරු කරල තමයි ගොඩදාගත්තෙ