මචන්ලා, කවුරු හරි දන්නවද ලංකාවේ TAX FREE වහනයක් Register කරන Process එක.ඒකට ඕනි Documents මොනවද කියන එක.
මෙහෙමයි සීන් එක..
එම්බසි එකක පැදපු වාහනයක් තියනවා. එක Tax free තමයි ලංකාවට ගෙන්නලා තියෙන්නේ.. අදුරන එකෙක් කිව්වා ඒ වාහනේ ඔක්ෂන් දාල තියෙන්නේ සහ එයාට ගන්න පුළුවන් කියලා. එයාට වාහනේ Transfer කරද්දී letter එකක් දෙනවලු මේක Tax Free වාහනයක් කියල.. වාහන පොත වගේම එකත් වැදගත් කියල කිව්වේ. වාහනේ ආයේ කාට හරි විකුනනවානම් ඒ ලියුම තියෙන්න ඕනි කිව්වා.. නැත්තම් tax ගෙවන්න ඕනි කිව්වා ගන්න කෙනා...
මේක හරියට පැහැදිලි කරලා දියන්කෝ...........
මේ කතාව හරිද.. නැත්තම් මම වාහනේ transfer කර ගද්දි මට tax ගෙවන්න වෙයිද ?