Vehicle Registration

deepfinder

Member
Apr 20, 2015
99
14
0
Machanla,

Podi help akak one.

Wahanayak parata danna monada thiyena ona documents.

vehicle insurance certificate
revenue license
witharai neda?

revenue license aka vahanaya register karadi (brand new) denawada??
 
Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
වහනයක් පාරට දැමීමට පෙර

ඔබට වහනයක් පැදවීමට ලයිසන් එකක් හෙවත් බලපත්‍රයක් අවශ්‍යයි.
වාහනයේ රක්ෂණය සහ එයට අදාළ රක්ෂණ කාඩ් පත.
රෙවනිව් ලයිසන් එක හෙවත් අදායම් බලපත්‍රය.

වහනය රෙජිස්ටර් කිරීමේදී අදායම් බලපත්‍රයක් ලබා දෙන්නේ නැහැ. එය වෙනම ඉල්ලුම් කරන්න ඕනේ.
 
Last edited:

revenue license akatat wenama gewana oneda?
 
Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    හැම වෙලේම වාහනේ රෙජිස්ට්‍රිශන් එකේ ෆොටොකොපියක් වාහනේ තියාගන්න. ඔරිජිනල් එක කොයි වෙලේවත් වාහනේ ඇතුලේ තියන්න එපා. ආදායම් බලපත්ය්‍ර දෙන්නේ අදාල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන්. ඒක ගන්න ඉන්ශුවරන්ස් එක ඔනා..
     
    BlAcKIssUeS

    Well-known member
  • May 5, 2006
    2,501
    385
    83
    43
    Wattala, Sri Lanka
    හැම වෙලේම වාහනේ රෙජිස්ට්‍රිශන් එකේ ෆොටොකොපියක් වාහනේ තියාගන්න. ඔරිජිනල් එක කොයි වෙලේවත් වාහනේ ඇතුලේ තියන්න එපා. ආදායම් බලපත්ය්‍ර දෙන්නේ අදාල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන්. ඒක ගන්න ඉන්ශුවරන්ස් එක ඔනා..

    In addition smoke test certificate eka oni....
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    http://www.motortraffic.wp.gov.lk/i...ontent&view=article&id=114&Itemid=120&lang=en

    Issue Web License Now government service has come into home.
    Now your vehicle revenue license can renew in staying home.
    Registration in www.srilanka.lk web site
    Go to government service web page
    Apply for the revenue license
    Pay from your credit card for your revenue license
    Your revenue license will get to home within a week

    How to apply for the revenue license

    1. Visit www.srilanka.lk website
    2. Create email account
    3. Enter email and pass word
    4. Select Government services from Service
    5. Select e-Revenue license
     
    deepfinder

    Member
    Apr 20, 2015
    99
    14
    0
    atakota wahanaya awurudden awurudda license renew karanawa kiyane me revenue license aka renew karana akada? natnam wahanaya resigster karapu gana aye gewala ekama apahu renew karana akada...

    mata poddak oya tika awul. pahadili karana puluwanda plss
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    මෙහෙමයි වහනයක් රෙජිස්ටර් කරන්නේ එක වතාවයි. එය නැවත නැවත රිනිව් කරන්නේ නැහැ. වහනයක් රෙජිස්ටර් කරනකොට one time fee එකක් විතරයි යන්නේ.

    නමුත් අදායම් බලපත්‍රය සහ රක්ෂණය වසරක් පාසා මුදල් ගෙවා අලුත් කල යුතු වෙනවා.
     
    deepfinder

    Member
    Apr 20, 2015
    99
    14
    0
    atakota wahanaye license aka ewarai me awuruddata license karana one kiyala minissu kiyane oya revenue license aka aluth karana akadaaa???
     
    deepfinder

    Member
    Apr 20, 2015
    99
    14
    0
    atakota wahanaye license aka ewarai me awuruddata license karana one kiyala minissu kiyane oya revenue license aka aluth karana akadaaa???
     
    whitehat

    Well-known member
  • Jun 20, 2015
    1,515
    143
    63
    recondition wahanayak japan walin import karala eke thiyena milage lankawedi wenas karala register karanna puluwanda?