Vehicle Spare Parts Shortage

SimonRiley

Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    machan la,

    ලන්කාවෙට දැන් වාහන අමතර කොටස් එන එක අඩුවෙලානෙද? දන්න තරමින් රජයෙන් දාපු වාරණ තමා. කොච්චර කාලයක් තියෙයි ද?
    වහන මොකද printer ink එකක් වත් එන්නෙ නනෙ