Budget එකෙන් පසු Wagon R වලට වෙච්ච වැ‍ඩේ..

Richard Hammond

Well-known member
  • Sep 7, 2017
    1,196
    263
    83
    56
    Solihull, Warwickshire, England
    break ekanam mehe therumak naha, issarahin auto break gahanna gannawa ape ewun ringaddi, e asse pitipassen eka aninnath puluwan. japannu wage ape ewun gap tiyala yanne nane.

    heads up display ekanam sira feature eka, matanam ekama duka eka nathi eka. meka drive karaddi kelinma penawane

    hqdefault.jpg
    there should be a button to turn it off.:yes::yes::yes:
     

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    let me guess ube thiyenne earth eke idan hadata thiyena dura duwapu patta gahapu corolla ekakda??

    උඹ වාහනෙ start කරන්නෙ මොකෙන්ද. ටැට්ටයරේ වගේ කූරක් ගහල කරකවනව වෙන්ටෑ

    පොඩ්ඩක් විතර නා ගත්ත නේද.:lol::lol::lol: කමක් නෑ ඉතින්:P


    ps:-
    දරුවා කියා ඇත්තේ අන්යම් කරුණක් බව මට නොවැටහුනා නොවේ:lol:
    meka balalawath igena ganin 1:20mts
    https://www.youtube.com/watch?v=lVjPzjGN_RE&t=108s
     
    Last edited:

    Richard Hammond

    Well-known member
  • Sep 7, 2017
    1,196
    263
    83
    56
    Solihull, Warwickshire, England
    :lol::lol::lol::lol:
    යටින් දාල තියන එක තේරුනේ නෑ නේද. :dull:


    මම ඔය seminar එක බැලුවා. ඌට mild hybrid ගැන research කරල ඇවිත් public seminars වල ඔහොම පොර ටෝක් දෙනවනම් දෙන්න කියන්න. දැන් ඉතකොට උඹයි ඔය ඉන්ජයි කියන කතාව අපි පිලිගනින් suzuki motor cooperation එක කියන එක පිලිගන්න එපා කියලනෙ උඹ කියන්නෙ. :lol::lol:

    මේක බලල ඉගෙන ගනින් mild hybrid ගැන




    දැන් බලපන් toyota hybrid synergy drive transaxle එක



    now this is full hybrid and that is mild hybrid.

    ඔය wagon r එකේ hybrid motor එකේ power output එක around 2-3 horse power. maximum torque එක 40nm වගේ.
    motor එක තියෙන්නේ alternator එක වෙනුවට. this can support the engine when accelerating and capture energy when decelerating. yes the support by motor is tiny small amount compared to the engine's power. 100% of the population except you and that fellow knows that..




    and with that bombshell it's time to end .
     
    Last edited:

    bud89com

    Junior member
  • Dec 3, 2007
    86
    13
    8
    මචං mh44s (Stingray - 2015) mh55s (FZ Safety - 2017) දෙකේ comparison එකක් තියනවද?

    දන්න කෙනෙක් පොඩි advise එකක් දීපං‍..


    jGpuCt.jpg
     

    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    break ekanam mehe therumak naha, issarahin auto break gahanna gannawa ape ewun ringaddi, e asse pitipassen eka aninnath puluwan. japannu wage ape ewun gap tiyala yanne nane.

    heads up display ekanam sira feature eka, matanam ekama duka eka nathi eka. meka drive karaddi kelinma penawane

    hqdefault.jpg

    safety package features වලින් වටින්නෙ එකම එකයි, head lite Auto dim full එක විතරයි.... අනික්වා එච්චර වැඩක් නෑ... ගන්න හොද Wagon r stingray x එක...
     

    ishan.fdo

    Well-known member
  • May 1, 2012
    1,953
    726
    113
    2017

    FX Safety, FZ Safety, FZ non Safety, Stingray

    මෙවල වෙනස්කම් තියෙන මුකුත් ආර්ටිකල් එකක් නැද්ද බන් මාත් ගන්න බන් ඉන්නේ වැඩේ තියෙන්නේ එක එකා කතා කියනවානේ අඩු වෙනවාලු වැඩි වෙනවාලු. මඤ්ඤන් වෙලා ඉන්නේ මොක්‍ද වෙලා තියෙන්නේ කියලා දන්නැතුව. මේක කියෙව්වම නම් හිතට පොඩි සැනසිමක් ආවා.

    ade ow bnn.... math same state eke innee