Vehicle Tax අඩු වෙනවලු

Ashman

Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    source - කිස්ට් ටුමාටෝ සෝස්.
    මම නම් හිතුවේ වාහන ගනන් යනවා කියලා..
     

    Malith Malli

    Member
    Dec 23, 2015
    619
    138
    0
    වාහන නිෂ්පාදන ඒකක බදු ඉහළ යන බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

    ඒ අනූව එංජින් ධාරිතාව 1000ට වැඩි හා ත්‍රීවිල් රථවල මිල ඉහළ යනු ඇති බව එම සංගමය කියයි.

    ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි මිල වැඩි කිරීම සිදුවේ.

    වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙංචිගේ මහතා විසින් මේ සම්බන්ධයෙන් අද පෙරවරුවේ මාධ්‍ය හමුවක් පවත්වමින් මේ බව අනාවරණය කළේය.

    ඒ අනූව නව ඒකක බද්ධ හඳුන්වාදීම හේතුවෙන් නිෂ්පාදන බදු වෙනසකට භාජන වී ඇති බව හෙතෙම පැවසීය.

    වාහනවල වටිනාකම සම්බන්ධයෙන් පැවැති විෂමතා සම්බන්ධයෙන් අගමැතිවරයා, මුදල් ඇමතිවරයා මෙන්ම සිය නියෝජිතයින් අතර පැවැති සාකච්ඡාවලින් පසු නව ඒකක බද්ද හඳුන්වාදීමට පියවර ගත් බවත්, ඒ අනූව එය වෙළඳපොළ උඩු යටිකුරු වීමක් ලෙස සැලකිය හැකි බවත්, ඔහු කීවේය.

    මේ යටතේ ත්‍රීවිල රථයක බද්ධ රුපියල් ලක්ෂ 4 දක්වාද, පියර්ස් රථයක බද්ධ රුපියල් ලක්ෂ 33 සිට 72 දක්වාද, එක්සෙල් රථයක බද්ද රුපියල් ලක්ෂ හතලිස් ගණනේ සිට 72 දක්වාද වැඩිවිය හැකි බව හෙතෙම පැවසීය.

    කෙසේ වුවද වෑන් හා ලොරි රථවලට නව බද්ද බලපෑමක් සිදුනොවනු ඇතැයි ද ඒ මහතා කීවේය.

    තවද මරුටි, ඇල්ටෝ වැනි වාහනවල ලක්ෂ 8ක පැවැති ලක්ෂ 12ක් පමණ වනු ඇතැයිද ඔහු කියා සිටියේය.

    මේ යටතේ ඉදිරියේදී ශ්‍රී ලංකාවට එංජින් ධාරිතාව 1000ට වැඩි වාහන ආනයනය නතර වනු ඇතැයි ද, එසේම ජපන් වාහනයක් ගැනීමේ හැකියාව අවම වනු ඇතැයිද ඔහු පැවසීය.

    රේගු ආදායමෙන් සියයට 40ක් ලැබෙන්නේ වාහන බදු වලින් බවද කියා සිටි ඒ මහතා ඒකක බදු ක්‍රමය හොඳ බවද මේ නිසා වාහන අලෙවි කරන සමාගම්වලට ස්ථාවර විය හැකි බවද වැඩිදුරටත් කියා සිටියේය.

    ada derana
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,073
    3,514
    113
    Inside Your Laptop ;)
    http://offair.nethfm.com/article/39232

    සනීපයි නේහ්..... ඔන්න ටැක්ස් එක අඩු කරා....... හෙනම ගහලා අකුලෝලම පලයන්...... ඔය 225 දෙනාම ඉන්න වෙලාවක් බලලා ඔය දියවන්නාව අපායටම චුත වෙයන්....... :angry:
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,185
    11,206
    113
    Forest
    http://offair.nethfm.com/article/39232

    සනීපයි නේහ්..... ඔන්න ටැක්ස් එක අඩු කරා....... හෙනම ගහලා අකුලෝලම පලයන්...... ඔය 225 දෙනාම ඉන්න වෙලාවක් බලලා ඔය දියවන්නාව අපායටම චුත වෙයන්....... :angry:

    Chik oya ISIS unta gaanak deela me huyannala set eka makabaawanna baida manda. Gan wathura unta aadara dunna wage parliament attarayo tikata gema denna kontharaaththuwakata salli illuwath ape un dena line ekak thiyenne dan :rofl: