Vehicle tax අඩු වෙයිද

thushana

Well-known member
  • Jun 19, 2010
    10,334
    6,176
    113
    api rawatuna malli! ahen emission test walata amatharawa thawa ewa dala kelawanna hadanne.EV walata bari nisa . serama kari andapalayo mun. awa rata hadanna join wela mun set eka Kota ekka.thawa kelawapam .
     

    holman khan

    Well-known member
  • Oct 19, 2021
    846
    563
    93
    Gaththa in godak aran iwarai , me da was Wala nam mama hithanne Japan auction wath godak UN danne na budget Eka nisa, munmama kiyanne 1 year watch pahala DAI ne bn
     
    • Like
    Reactions: craabeysinghe

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,326
    113
    බදු කොටා වාහනේ ගාන වගේ තුන් හතර ගුණයක් tax ගහලා මාස ගණන් වරායේ අව්වේ කරවේවි තියාගෙන ඉඳලා දෙන්නේ :lol: 🤌
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,530
    22,196
    113
    Gotland
    ටකස් අඩු කලොත් හෝ වාහන මිල තව පහල ගියොත් කලින් ලීසිං දීල තියෙන්නේ වැඩි මිලට නිසා ලිසින් කොම්පනි අර්බුධයකට ලක් වෙන නිසාත් දැනට ලංකාවේ 80-90% දෙනා වැඩි මිලට වාහන ගත්ත අය නිසාත් වාහන කියන්නේ ඇසෙට් එකක් නිසාත් බදු අඩු නොකිරීමටත් පෙර තිබු වැඩි මිලට හෝ ඊට ඉහල අගයකට පරණ වාහන ඉහල නැංවීමට නව බදු පරතිපාත්තියක් හදන්නැයි මහා බන්කිවේ අදිපයිතුමා මුදල අමාත්‍ය ලෙස ජනාදිපයිතුමාට උපදෙස්දී ඇත. ඒ අනුව මාලිමා රාජ්ජ්යේ දෙවෙනි අයවැයෙන් වාහන සඳහා නව බදු හඳුන් වා දීමට ඉඩ තිබේ.