Vehicle tax අඩු වෙයිද

Thilina123

Well-known member
  • Feb 6, 2007
    2,040
    2,842
    113
    එක සතියක් වාහන ගණන් අඩු වෙනවා
    ඊට පස්සේ සතියේ වැඩි වෙනවා 🔁
     

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,624
    1,897
    113
    මොකො අදහස
    vitz නැද්ද vitz

    Happy Cracking Up GIF
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,665
    1
    57,775
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    වාහන විකිනෙනවා නම් බදු අඩු කරන්න හේතුවක් නෑ. වාහන ගන්න උන් කතාවෙලා නොගෙන හිටිය නම් බදු අඩුකරයි
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,597
    8,339
    113
    මහ බැංකු අයියා වාහන කියන්නේ ඇස්සෙට් එකක් කියල අඩු කියපු එක ආ... වැරදිල කියවුනේ කියල ආයේ අඩුකරන්නේ නෑ බන්.
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,705
    1
    11,001
    113
    adu nan karana ekak na bn. minissu wahana gnnawane. wadi krana ekakuth na kunu banum ahnda wenawane
     
    • Like
    Reactions: tha123

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ආයේ අඩු වෙන්නෙ නෑ බන්. අපි 2007 Hiace එකක් බැලවා 252 එකක් එතකොට ලක්ශ 13යි අන්තිම. අපි වැඩී කියලා අත ඇරලා වෙන එකක් ගත්තා. හැබැයි අවුරුද්දක් යනකොට ඔක 20ට විතර ගිහින්. ආයෙ ඔය ලක්ශ 13ට ජීවිතෙට ගනන් බැස්සෙ නෑ
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,596
    9,371
    113
    Ado uba mata mathakai oya tone ekenma giya awrudde walaluna wahana genema na. Therum ganinko deio gaga 🤣🤣. Mata username mathaka na dan 🤣🤣 uba wenna one
    මේ මම නෙමේ බන්
    අනුර

    මම ජනාධිපති නම් මේක නෙමේ කරන්නේ
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,337
    6,516
    113
    වාහන විකිනෙනවා නම් බදු අඩු කරන්න හේතුවක් නෑ. වාහන ගන්න උන් කතාවෙලා නොගෙන හිටිය නම් බදු අඩුකරයි
    වාහන මිලදී ගන්නන්ගේ සංගමයක් හදල සාධාරණ මිලකට එන ඒවා විතරක් ගන්න ඕන. :ROFLMAO:
     
    • Haha
    Reactions: topkollek