Vehicle tax අඩු වෙයිද

2osama

Well-known member
  • Oct 25, 2010
    81,521
    72,730
    113
    මාලඹේ
    තක්කඩි පාලකයෝ හා නැද්ද හෑවගේ
    තක්කඩි පාලකයන් ගේ ලිසින් කොම්පැණි වල කොමිස් කුට්ටියට යට වෙච්ච නිසා තමා වාහන මෙහෙම ගණන් ගියේ මුන් තවමත් ඒ තකක්ඩ් පාලකයන්ට කඩේ යනවා ලැජ්ජා වක් නැතුව🤮
     
    • Like
    Reactions: craabeysinghe

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,595
    9,370
    113
    ආයේම ගොබ්බ කතා අහනවනේ බන්
    නිකමට හිතපන් මොකක් හරි මගුල් වාහනෙක්ට එකෙක් රු ලක්ෂයක් ඇස්ටිමේට් කරලා ඒකට ෆිනැන්ස් ගත්තට පස්සේ ඒකම මාකට් එකේ 70000ට තිබ්බොත් මොකද වෙන්නේ කියලා
    අරු ෆිනැන්ස් ගෙවන එක නවත්තනවා සහ වෙන එවුන් ගන්නේ නෑ ආය එක.
    උඹට මතක නැද්ද බන් අනුර මේ කතාව මුලින් වාහන ගෙන්නද්දි කිව්වා. අඩු කරන්න බැරි හේතුව විදියට

    ඇයි බන් ගන්ජා ගහලා වගේ එකම දේ සිය පාරක් අහන්නේ
    ආය කාලෙකට වෙනසක් වෙන්නේ නෑ. එහෙම උනොත් සිස්ටම් සික වෙනවා
    බබ්බු නෙමේනේ බන් පොඩ්ඩක් තේරුම් ගනින්කෝ
     
    roj

    Well-known member
  • Nov 21, 2019
    1,794
    1,404

    Ado uba mata mathakai oya tone ekenma giya awrudde walaluna wahana genema na. Therum ganinko deio gaga 🤣🤣. Mata username mathaka na dan 🤣🤣 uba wenna one
     
    • Haha
    Reactions: craabeysinghe

    roj

    Well-known member
  • Nov 21, 2019
    1,794
    1,404
    113
    Me awrudde nam naha.. labana awruddet godak durata nati wei.. but 2027 wage podi pramanyk tax adu karai
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,649
    5,202
    113
    5 years parana ewa thadi tax ekak gewala ganna puluwan wei.
    ඒක මිනිස්සුන්ට සැපයි 10 yr පරන ඒවට කුට්ටි ගෙවනවට වඩා

    Economy eka homben yanne.
    Eka goda ganna munta umanawak na

    Anika developmet project 95% k nawaththala. Ewata yanna thibba wiyadam,, aadaayam kiyala pennala galary eka choon karanne

    E asse uba hithanawada e ena income sochchamath nethi karagani kiyala tax eka drop karala
    ------ Post added on Oct 12, 2025 at 3:40 AM
     
    • Like
    Reactions: Hapuwa

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,706
    1,819
    113
    Galle
    USD එකත් වැඩිවෙනවා නේද සිංහළු... කවුරුත් කතා නෑ ඒ වට ඉන්දරේ ගේ 330 ත්‍රෙඩ් එක මතක් වෙනවා
     
    • Haha
    Reactions: craabeysinghe

    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,638
    3,003
    113
    Leasing karayanta pirority eka hamadama wage so wenasak wenne na, ratata ena wahana pramane wadi hinda adu karanna thawa tax gahannath puluwan
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    ආයේම ගොබ්බ කතා අහනවනේ බන්
    නිකමට හිතපන් මොකක් හරි මගුල් වාහනෙක්ට එකෙක් රු ලක්ෂයක් ඇස්ටිමේට් කරලා ඒකට ෆිනැන්ස් ගත්තට පස්සේ ඒකම මාකට් එකේ 70000ට තිබ්බොත් මොකද වෙන්නේ කියලා
    අරු ෆිනැන්ස් ගෙවන එක නවත්තනවා සහ වෙන එවුන් ගන්නේ නෑ ආය එක.
    උඹට මතක නැද්ද බන් අනුර මේ කතාව මුලින් වාහන ගෙන්නද්දි කිව්වා. අඩු කරන්න බැරි හේතුව විදියට

    ඇයි බන් ගන්ජා ගහලා වගේ එකම දේ සිය පාරක් අහන්නේ
    ආය කාලෙකට වෙනසක් වෙන්නේ නෑ. එහෙම උනොත් සිස්ටම් සික වෙනවා
    බබ්බු නෙමේනේ බන් පොඩ්ඩක් තේරුම් ගනින්කෝ
    👍
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,135
    3,135
    113
    Nope Lankawe totally fail ban .. thawa tika dawasakin balapan ko.

    Economy eka 0i
    15255.jpg
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,136
    24,732
    113
    tracing Geo-location.. ... ...
    දැන් ආයේ වාහන ගණන් යනවා කියල බිල්ලෝ මැවෙන කාලේ.. අහු වෙන්න එපා..
    ගෙනාව ඒවා දෙන්න විදියක් නැතුව ඉන්නේ sale කාරයෝ.. දැන් දඩ වදින්න ලඟයි..
    EV හින්දයි brand new එවයි හින්ද පරණ ඒවා හරි මිලකට දීගන්නත් විදියක් නෑ කවුරුවත් ගන්නේ නෑනේ..
    පොඩ්ඩක් ඉවසල හිටපන් වාහන මිල අනිවා අඩු වෙනවා.. (මගේ තියෙන්නෙත් පරණ වාහනයක්.. ලොවෙත් දෙන්න වෙන්නේ නෑ මේ යන විදියට..)