මචන්ල quick helps එකක් ඕනෙ මගෙ රත්තරං යාළුවොන්ගෙන්
. මම මගෙ car එක විකුණුව. අර MT6, MT8 forms ඔක්කොම පුරවල අලුත් අයිතිකාරයට දෙන්න ඕනෙ ඒව දීල වැඩේ close කරා.
මට දැනගන්න ඕනෙ, අර forms set එකේ මම post කරල යවන්න ඕනෙ;
1. Form එක යවන්න ඕනෙ කාටද?
2. කොයි address එකටද?
3. මේක යවන්න මොකුත් specific format එකක් එහෙම තියෙනවද?
. මම මගෙ car එක විකුණුව. අර MT6, MT8 forms ඔක්කොම පුරවල අලුත් අයිතිකාරයට දෙන්න ඕනෙ ඒව දීල වැඩේ close කරා. මට දැනගන්න ඕනෙ, අර forms set එකේ මම post කරල යවන්න ඕනෙ;
1. Form එක යවන්න ඕනෙ කාටද?
2. කොයි address එකටද?
3. මේක යවන්න මොකුත් specific format එකක් එහෙම තියෙනවද?
