මම වාහනයක් ගන්න හදන්නේ බස්නාහිර පලාතෙන්
මම දකුණු පළාතේ එක්දින සේවයෙන් transfer කරගන්න අවශය documents මොනවද
නම්බර් plate එදාම ගන්න පුලුවන්ද
මම දකුණු පළාතේ එක්දින සේවයෙන් transfer කරගන්න අවශය documents මොනවද
නම්බර් plate එදාම ගන්න පුලුවන්ද
Thank youPalatha maru una kiyala wenasak wenne naha uba oneday transfer danna ona karana dewal okkoma ekata.
Habai number plate nam danna tharamin dawasin denne naha
Uba oneday transfer karagena, WP number plate dagena use karanna book eke copiyak langa tiyagena, polisiyen aluwoth kiyanna plate enakan inne kiyala
Thank you
Absolute owner Kiyanne mokdda ekath maru karanna onada
Na eya cash Aran teyenne absolute owner eya wenna atiLease company ekak through gaddi e company eka absolute owner widiyata danawa
Kalin kena lease dala aththe
uba kelinma cash karala gaddi eka empty tiyana current owner ta ube nama danawa
Absolute owner Kiyanne mokdda ekath maru karanna onada
Na eya cash Aran teyenne absolute owner eya wenna ati
Mama Gattama mama Da absolute owner
Baluwe na balanna onaUbe book baluwada? eke absolute owner ge nama mokadda tibbe current owner ge nama mokadda tibbe?
Eka hodata balapan absolute owner lease company ekak ekka tiyanawanam, lease eka settled nam company eken absolute owner thamange nama ayin karanna kiyala letter ekak denawa
ඔවුමචෝ one day දානවානම් උන් කියනවිදිහට අත්සන් කරපු ලියුමක් ඔනේ නේද අයිති කාරයාගේ. මන් හිතන්නේ ග්රාම සේවක ලග ඉදලාද කොහෙද අත්සන් කරපු ලියුමක් ඔනේ
ඔවු බන් මන් ගිහින් අහපුවහම ඔය විස්තරේ කිවා පස්සේ මන් normal දැම්මා. ඒක උනත් නාරහෙන්පිටට ගිහින් දාන්න කිවා. නැත්තම් එන්න පරක්කුලු. මගේ එකනම් අවා මාර්තු වල දැම්මේ. Number plate අවද කියලා call කරලා බලන්න ඔනේ කෑගල්ලේ rmv office එකට එවන්නේ.ඔවු
one day ට්රාන්ස්ෆර් කරනවට විරුද්ධත්වයක් නැහැ කියලා ග්රාම සේවක හරි JP කෙනෙක් හරි සයින් කරපු ලෙටර් එකක් ඕන මම දන්න විදියට
Kalin owner enna oone na. MT6 eka eyata kiyala sign karaganna
Ow kalin owner gihin denna ona or post karanne ona copy ekaUba kiyanne MTA6 eke commissioner ge copy eka da?
Ow kalin owner gihin denna ona or post karanne ona copy eka
Procedure to be followed in Ownership TransfersEthakota ekath api denna oneda one day transfer eka danakota?