Vehicle transfer

amila4341

Active member
  • Apr 18, 2011
    290
    80
    28
    මම වාහනයක් ගන්න හදන්නේ බස්නාහිර පලාතෙන්
    මම දකුණු පළාතේ එක්දින සේවයෙන් transfer කරගන්න අවශය documents මොනවද
    නම්බර් plate එදාම ගන්න පුලුවන්ද
     
    • Like
    Reactions: kasun090354t

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    Palatha maru una kiyala wenasak wenne naha uba oneday transfer danna ona karana dewal okkoma ekata.
    Habai number plate nam danna tharamin dawasin denne naha :)

    Uba oneday transfer karagena, WP number plate dagena use karanna book eke copiyak langa tiyagena, polisiyen aluwoth kiyanna plate enakan inne kiyala
     
    amila4341

    Active member
  • Apr 18, 2011
    290
    80
    28
    Palatha maru una kiyala wenasak wenne naha uba oneday transfer danna ona karana dewal okkoma ekata.
    Habai number plate nam danna tharamin dawasin denne naha :)

    Uba oneday transfer karagena, WP number plate dagena use karanna book eke copiyak langa tiyagena, polisiyen aluwoth kiyanna plate enakan inne kiyala
    Thank you
    Absolute owner Kiyanne mokdda ekath maru karanna onada
     
    amila4341

    Active member
  • Apr 18, 2011
    290
    80
    28
    Absolute owner Kiyanne mokdda ekath maru karanna onada
    Lease company ekak through gaddi e company eka absolute owner widiyata danawa
    Kalin kena lease dala aththe

    uba kelinma cash karala gaddi eka empty tiyana current owner ta ube nama danawa
    Na eya cash Aran teyenne absolute owner eya wenna ati
    Mama Gattama mama Da absolute owner
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    Absolute owner Kiyanne mokdda ekath maru karanna onada

    Na eya cash Aran teyenne absolute owner eya wenna ati
    Mama Gattama mama Da absolute owner

    Ube book baluwada? eke absolute owner ge nama mokadda tibbe current owner ge nama mokadda tibbe?
    Eka hodata balapan absolute owner lease company ekak ekka tiyanawanam, lease eka settled nam company eken absolute owner thamange nama ayin karanna kiyala letter ekak denawa
     
    amila4341

    Active member
  • Apr 18, 2011
    290
    80
    28
    Ube book baluwada? eke absolute owner ge nama mokadda tibbe current owner ge nama mokadda tibbe?
    Eka hodata balapan absolute owner lease company ekak ekka tiyanawanam, lease eka settled nam company eken absolute owner thamange nama ayin karanna kiyala letter ekak denawa
    Baluwe na balanna ona
    Thanks
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,067
    36,076
    113
    කෑගල්ල
    මචෝ one day දානවානම් උන් කියනවිදිහට අත්සන් කරපු ලියුමක් ඔනේ නේද අයිති කාරයාගේ. මන් හිතන්නේ ග්‍රාම සේවක ලග ඉදලාද කොහෙද අත්සන් කරපු ලියුමක් ඔනේ
     
    • Like
    Reactions: amila4341

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,361
    19,476
    113
    Colombo
    මචෝ one day දානවානම් උන් කියනවිදිහට අත්සන් කරපු ලියුමක් ඔනේ නේද අයිති කාරයාගේ. මන් හිතන්නේ ග්‍රාම සේවක ලග ඉදලාද කොහෙද අත්සන් කරපු ලියුමක් ඔනේ
    ඔවු
    one day ට්‍රාන්ස්ෆර් කරනවට විරුද්ධත්වයක් නැහැ කියලා ග්‍රාම සේවක හරි JP කෙනෙක් හරි සයින් කරපු ලෙටර් එකක් ඕන මම දන්න විදියට
     
    • Like
    Reactions: amila4341

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,067
    36,076
    113
    කෑගල්ල
    ඔවු
    one day ට්‍රාන්ස්ෆර් කරනවට විරුද්ධත්වයක් නැහැ කියලා ග්‍රාම සේවක හරි JP කෙනෙක් හරි සයින් කරපු ලෙටර් එකක් ඕන මම දන්න විදියට
    ඔවු බන් මන් ගිහින් අහපුවහම ඔය විස්තරේ කිවා පස්සේ මන් normal දැම්මා. ඒක උනත් නාරහෙන්පිටට ගිහින් දාන්න කිවා. නැත්තම් එන්න පරක්කුලු. මගේ එකනම් අවා මාර්තු වල දැම්මේ. Number plate අවද කියලා call කරලා බලන්න ඔනේ කෑගල්ලේ rmv office එකට එවන්නේ. 👍👍
     
    • Like
    Reactions: amila4341

    amila4341

    Active member
  • Apr 18, 2011
    290
    80
    28
    එක්දින සේවය ලබා ගන්න විට වාහනයේ පරණ අයිතිකරු එන්න ඕනද mta6 A කෝපිය දෙන්න
     
    amila4341

    Active member
  • Apr 18, 2011
    290
    80
    28
    Ethakota ekath api denna oneda one day transfer eka danakota?
    Procedure to be followed in Ownership Transfers

    Obtain the relevant form set containing MTA 6 and MTA 8 forms either from Department of Motor Traffic, District /Divisional Secretariats or the Department’s Web site.
    There are 04 copies of MTA 6 A, A1, B and B1 and 02 copies of MTA 8 C and C1 respectively.

    All copies of MTA 6 shall be completed by the Current registered owner of the vehicle.

    The current registered owner shall keep the A and A1 copies of the application and handover the rest to the new owner of the Vehicle

    The current registered owner shall send through the registered post or hand deliver the Copy A of MTA6 to the Commissioner General of Motor Traffic and keep the copy A1.

    The new owner may handover the duly completed copy B of MTA 6 and copy C of MTA 8 to the relevant Vehicle Transfer section of the Department of Motor Traffic and shall obtain the CMT 52 receipt.

    The new owner shall keep the copy B1 of MTA 6 and copy C1 of MTA 8.
    The applications with other relevant supporting documents could be handed over at the Normal service counters of the relevant transfer branches of the Department of Motor Traffic, Colombo 05 or a district office of Motor Traffic or the relevant Divisional Secretariat between 9.00 am to 2.00 pm on week days.
     
    Last edited: