Vehicle transfer

Babysaban

Well-known member
  • Aug 12, 2020
    1,077
    653
    113
    මචන් මන් ගාව කලින් Owner අත්සන් කරපු form(MT6) ටිකයි මන් පුරවන්න ඕන form ටිකයි තියෙනවා.
    Normal transfer දානවනම් කලින් owner අත්සන් කරපුවත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් කාර්යාලයට( district office of Motor Traffic) එකටද දෙන්න ඕන?
    මම මන් අත්සන් කරපුවා ඒකට දුන්නම මට මොකක් හරි දෙනවද ඒවා බාරගත් බවට
     
    Babysaban

    Well-known member
  • Aug 12, 2020
    1,077
    653
    113
    කලින් අයිතිකරුගෙ ෆෝම් එකත් බාරදෙන්න ඕනෙ. ඒක ඔයාගෙ එකත් එක්ක සසඳල තමයි ට්‍රාන්සර් එක දෙන්නෙ.
    http://www.motortraffic.gov.lk/web/...ontent&view=article&id=111&Itemid=122&lang=si
    මේක කියෙව්වා මචන්.මේකේ තියන විදියට එක්කෝ post කරන්න ඕන නැත්නම් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට ගෙනත් දෙන්න ඕන.
    මම අහන්නේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් කාර්යාලයට දෙන්න පුලුවන්ද සහ ලියකියවිලි බාරගත් බවට මොනවහරි දෙනවද කියලා
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,803
    6,687
    113
    38
    Galle
    මේක කියෙව්වා මචන්.මේකේ තියන විදියට එක්කෝ post කරන්න ඕන නැත්නම් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට ගෙනත් දෙන්න ඕන.
    මම අහන්නේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් කාර්යාලයට දෙන්න පුලුවන්ද සහ ලියකියවිලි බාරගත් බවට මොනවහරි දෙනවද කියලා
    mama hithanne ehema ba. 1919 ta call karala ahanna
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    24,996
    3
    118,546
    113
    Gampaha
    මේක කියෙව්වා මචන්.මේකේ තියන විදියට එක්කෝ post කරන්න ඕන නැත්නම් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට ගෙනත් දෙන්න ඕන.
    මම අහන්නේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් කාර්යාලයට දෙන්න පුලුවන්ද සහ ලියකියවිලි බාරගත් බවට මොනවහරි දෙනවද කියලා
    ගම්පහ එකටනම් බෑ මචං. අනික්ඒව දන්නෑ
     
    Kn Shaggy

    Well-known member
  • May 9, 2014
    1,661
    265
    83
    London
    Bike nam 1200k wafe gaanak bamk ekata gewanna ona. Ehen receipt ekak denawa thiyaganna . Apita eka thiyagena eka pennala revenue licence expire wunoth gewanna pulwan man hithanne transfer eka thawama processing nam